ela machan wel done
(machan saththu tika galeuwoth hodai kiyala mata hithenawa)


bump

aadambarayi uba gena....

ela machan , patta
suba naththalak wewa

You are a great son...weldone..merry xmas bro
Thank you bro..
Same to you..hoda wedak kollo. Suba Nathalak.

පින් මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ








pawule sathuta thmai mchn wadagath hamadath esema thiyenna kiyala prarthan karanwa![]()
I am so happy..!!!
I am so proud of you..!!!
Happy Christmas..!!!![]()
පින් මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ





Ela macho
Niyamai

මටත් කදුළු අව බන් ..සුබ නත්තලක්![]()

ගොඩක් ස්තූතියි මචන් ප්රතිචාරයට...supiri machan
rep+


සුදු මහත්තයා;19414747 said:ado elakiri wadak.
lassanai patta widiyata.

Ade umba ela dial ekak ne![]()


අම්ම මේක දිහා බලාගෙන හිනා වෙන ගමන්,මගේ මූන දිහත් බලලඔයාට වරදින්නේ නෑ පුතේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු ආවේ ඇයි කියලනං මට තාම තේරෙන්නේ නෑ...![]()






Richlife maalu tankiyata lights daanakotath me thread eka mathak vunane mata
Happy Christmas![]()


niyamai mcn...
fatta




me naththalata mokadda dunne

මේක නියමයි බං අපේ අම්මත් උබලගේ වගේමයි මටත් හදන් හිතයි බං
පුංචි අදහසක් ගන්න පුලුවන් වෙන්නයි මුල ඉඳලම වැඩේ කරපු හැටි දැම්මේ...
එල මචෝ කියනන් වදන් නැහැ උබ වගේ පුතෙක් ලබන්න අම්මා පිංකරන්න ඔන අම්මා ගොඩක් සතුටු වෙන්න ඇති
මගේ අදහසක් අර බල් ටික හයිලයිට් වෙනවා වැඩි පුලුවන් නම් එකෙ එලිය එන නිසා ලස්සන කවර් කරනන් බැරිද මොකඉන් හරි වහන්න ඉස්සරහට නොපෙනෙන්න අතු දලා තියෙන එක හරි නිකන් සෙලොටෙප් වලින් හරි පොකක් හරි ප්ලාස්ටික් කැල්ලක් බස්සල හරි ගනට කපලා එක්කේ සෙලොවෙන් කොලයක් අලවලා වගේ හරි දැම්මොත් වැඩේ සුම්පුර්ණයි වගේ මචෝ ජය වෙවා ! සුභ නත්තලක් !
ප. ලි සුරුවම කියන්නේ මොකක්ද ?
![]()

ඒක එහෙම නේද කියන්නේ...
Ela machan, uba sahenna mahansiwela thiyenawa wadeta.. uba kaden aran deyak denawa wenuwata mehema deyak karapu eka gana ammata sahena sathutak athi.. Ubata jaya..
ගොඩක් ඒව අසාර්ථකයි...
ඒවුනත් ඉඳල හිටල මේ වගේ ටිකක් හරි හමන් දෙයක් කර ගන්න වාසනාව තිබුණා..

අද ගොඩක් දරුවොන්ගෙ හැසිරීම් සහ ඔවුන්ගේ නරක ක්රියාකලාපයන් නිසා දුක් විදින දෙමාපියන් ලක්ශගානක් ඉන්නවා..දරුවො හදාගන්න බැරිව..ඒදරුවො නිසා ලෝක අපවාදයට ලක්වෙමින් මැරිමැරී උපදිනව ඒ දෙමාපියො..මේ දරුවො අම්මල තාත්තලට කතා කරන්නෙ කුනුහරුපෙන්,,සමහරු ගහනව,,සල්ලි හොරකම් කරගන්නව,,ගෙවල් විකුනනව..කුඩු,ගන්ජ ගහනව,,වෙන වෙන නරකදේවල් කරනවා..කොටින්ම ඒවගෙ නරක එක දරුවෙක් හරි පවුලකට හිටියොත් ඒ පවුල අමු අපායක් වෙනව..
ඔයාගෙ ත්රෙඩ් එක අනුව පේනව,ඔයාලගෙ පවුලෙතියෙන බැදීම,,ඔයාතුල තියෙන මනුශ්ෂත්වය..දෙමාපියන්ට තියෙන ගෞරවය සෙනෙහස,,,ඔයාවගෙ දරුවෙක්
ලැබුන ඒ ඔයාගෙ දෙපාපියො හරිම වාසනාවන්තයි..
බුදුහිමියන් දේශනාකලා යහපත් දරුවො දෙමාපියන්ට ලැබීමත්,,යහපත් දෙමාපියන්ගෙ දරුවන් වෙලා ඒවගේ හොද තැනක ඉපදීමත් වාසනාවක්,,පෙර පිනක් කියල..
එනිසා ඔයත් ඔයාගෙ දෙපාපියොත් ගොඩක් වාසනාවන්තයි..විශේශයෙන් අද අහන දකින දේ දැක්කාම ඔයාවගේ අයගෙ යහගුනය තවතවත් ඔයාගෙ දෙපාපියන්ට දැනෙනව ඇති,,එයාල හිතින් ගොඩක් සතුටු වෙනව ඇති..
මේවගේ කෙනෙක් එලකිරි එකේ සිටින බව දැනගනීම සතුටක්,,,
මේක ඇත්තෙන්ම මම අහපු හොදම නත්තල් තෑග්ගක් තමයි
ඔබට සුබ නත්තලක්
සියලු දෙනාට නිදුක් නිරෝගී සතුට පිරුන සුබ නත්තලක් ..යහපත් අනාගතයක්


එලකිරියටත් ඒක අදාළයි.. ඒත් පුලුවන් හැම වෙලාවකම හොඳ දෙයක් කරන්නයි උත්සහ කරන්නේ..