මෙහේ රෑට පෙරහැර අදයි හෙටයි ප්රදර්ශනයකුත් තියෙනව ඒක නිසා ලයිට් කපන්නෙ නැතිවෙයි!මෙහෙත් දාලා නෑ. උඹ ජෙල ඔලුවෙ ගාගනින්![]()

මෙහේ ඔය මුකුත් ඇත්තෙ නෑ, ලයිට් කපනවා කියලත් නෑමෙහේ රෑට පෙරහැර අදයි හෙටයි ප්රදර්ශනයකුත් තියෙනව ඒක නිසා ලයිට් කපන්නෙ නැතිවෙයි!![]()
apita kapuwe na ne bun 10 45 kapana tiyenne shit







ඇමෙරිකාවෙ කියලා වෙනසක් නෑ බං. එහෙත් ලයිට් කපනවා. චිකාගො වල servers වගයකට මම remote support දෙනවා. මේ මාසෙ දැනට 2පාරයි, ගිය මාසෙ 10 පාරක් විතර වැස්සටයි හුලඟටයි නිසා උන්ට ලයිට් නැතුව ගියා.


මෙහේ ඔය මුකුත් ඇත්තෙ නෑ, ලයිට් කපනවා කියලත් නෑ

මෙහේ රෑට පෙරහැර අදයි හෙටයි ප්රදර්ශනයකුත් තියෙනව ඒක නිසා ලයිට් කපන්නෙ නැතිවෙයි!![]()







උන්ගෙත් සමහර පැත් වල ඔහොම වෙනවා බං. මුන් ඇමෙරිකාව ඔලුව උඩ තියන් ඉන්නවද මන්ද ඕක කිව්වා කියල ඔච්චර ඩෝං යන්නඑහෙනම් ඇමරිකාවේත් එහෙම වෙනවද ?![]()

උන්ගෙත් සමහර පැත් වල ඔහොම වෙනවා බං. මුන් ඇමෙරිකාව ඔලුව උඩ තියන් ඉන්නවද මන්ද ඕක කිව්වා කියල ඔච්චර ඩෝං යන්න![]()
ඔව් ටොනාඩෝ එහෙම ආවම දවස් ගානක් කරන්ට් නැල්ලු කියල මම අහල තියෙනවා. එහෙම බලද්දී ලංකාව හොදයියියියියි.....
අද දවසට අපිට නම් තාම ලයිට් කැපුවෙ නෑ බන්!අපිට කරන්ට් තිබ්බේ නෑ බන්.
අපි දෙන්නා මේවට විරුද්දව නැගී හිටින්න ඕනේ.
නොරොච්චෝලේ එකත් කැඩිලා, කෙලවරපිටියත් කැඩිලා
අපේ පැත්තේ වතුරේ කරන්ට් එක තමයි හැම පැත්තටම වගේ දෙන්නේ!!
ඒ තියෙද්දී කරන්ට් එක හදන පැත්තේ මිනිස්සුන්ට කරන්ට් නෑ...
කොලබට තියෙනවා...![]()

