ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
40% විතර ඔය කොල්ලටයි කෙල්ලටයි බනින්නේ ලිංගික ඊරිසියාවට කියල තමා මට නං හිතෙන්නේ ..

එත් ඉතින් උන් දෙන්න වගේ ගොන් හැත්තක් සුද්ද කරන්නත් මට ඕනේ නෑ ..
එත් ඉතින් we all have bad days කියල කියනවා නේ ..
ඒ වගේ තම උන් දෙන්නටත් ඒ වගේම නරක දවසක් තමා ඔය ගෙවෙන්නේ ..
තව ටික දවසකින් ඕකුන් අලුත් සින්දුවක් දෙකක් කරලා .. පුක පොඩ්ඩක් වනල ආවම අපේ උන්ටත් ඕව ඉබේම අමතක වෙලා යයි !

අන්න ඔය මතේ තමයි මම ඉන්නේ. අද හොඳ කළා කාරයෝ නැහැ . විශේෂයෙන් පොලවේ පයගහල ජිවත් වෙන කළා කාරයෝ නැහැ. නිකන් හුරතල් වෙන්න හදන අය තමයි ඉන්නේ. බලපන් FM Radio එකක් ගත්තත් එකේ ඇහෙන්න පැටියෝ . මගේ මාෂි පැටියෝ උම්මා දෙනවා. උම්මා උම්මා ඕව තමයි. කිසිම වටිනා කමක් නැති බාල ගනයේ දේවල්. මම කියන්නේ නැහැ හැම දෙයක්ම සම්භාව්‍ය නිරමාණ වෙන්න ඕනේ කියල. එත් මුන් නිකන් හුරතල් වෙනකොට කිසි Weight එකක් නැහැ. අනෙත් එක අර නිරෝෂා පෙරේරා . එකී බාගයක් සිංහල බාගයක් කඩ්ඩ. අපිත් සාමාන්‍ය ජීවිතේදී සුද්ද සිංහල කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි කෑලිත් එකකු කරගන්නවා. එත් මාධ්‍යවේදිනියක් විදිහට එහෙම උනාම කැතයි. අනෙක බොරු පඩේ. නිරෝෂා ට නම් ඇත්තටම ඉංග්‍රීසි පුළුවන් ඇති සමහරක් විට. නමුත් ඔය කඩ්ඩ බාගෙට දාල කතා කරන උන්ට ෆුල් කඩ්ඩෙන් දුන්නොත් කොරවෙනවා. පස්සේ සිංහලට බහිනවා.

දැන් බලපන් යශෝදා විමලදර්ම. කොච්චර උගත් කෙල්ලෙක් ද . කවදාවත් ඔය වගේ බාගෙට ඉංග්‍රසි බාගයක් සිංහල කතා කරන්නේ නැහැ. ( මම අදහස් කරන්නේ මාධ්‍ය තුල ) හැබැයි. යශෝදා විමලදර්මගේ කඩ්ඩ සුපිරි.

මෙතන මේ කෙල්ලන්ට ගොඩක් බනින්නේ ලිංගික ඉර්ශියාවට. ගොඩක් වෙලාවට අපි අතර ඉන්න පුද්ගලයින්ට පවා ඔය දිනේ අමතක වෙන්න පුළුවන්. ඒක ඔච්චර පට්ට ගහන්න තරම් දෙයක් නොවෙයි. හදිසියෙවත් ඕක වයසක කලාකාරිනියක් කිවුවනම් කට්ටිය ඔච්චර වද වෙන්නේ නැහැ. අනෙක මේකේ මොක දැම්මත් ශානුද්රි කියයි ශේෂද්රි කියයි. අනේ ඇත්තම කියනවනම් මුන්ව මම දන්නෙත් මේ ඊයේ පෙරේද ඉඳල එලකිරින්මයි.

අන්තිමට යම් දෙයක් කියනවනම් ඔය බනින අය තමයි ඇත්තටම ඔය ශේෂද්රිලාට කැමති අය. උන් ගොඩක් ආසයි . වෙරි ඉන්ට්‍රසටින් . නමුත් තමන්ට ලබා ගන්න බැරි නිසා බනිනවා.
 
Last edited:

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    අන්තිමට යම් දෙයක් කියනවනම් ඔය බනින අය තමයි ඇත්තටම ඔය ශේෂද්රිලාට කැමති අය. උන් ගොඩක් ආසයි . වෙරි ඉන්ට්‍රසටින් . නමුත් තමන්ට ලබා ගන්න බැරි නිසා බනිනවා.

    :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකි සමහර විට දැන් එළකිරි බලනවානම් උබව ආදර්ශෙට ගනියි .උබත් ලොරි ටෝක් දීල කින්ඩ් වෙන එකෙත් උපරිමේට ගිහින් අන්තිමට මේකෙන් යනවා කියල පොල් දාල කොල්ලෝ එල්වද්දීත් මුකුත් වුනේ නෑ වගේ ඉන්නේ ...:lol::lol:

    ඉතින් ඕකිට හොදම ආදර්ශේ උබයි ..:P
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    mu kiyana kathaweth aththak thiyenwa oya wage salli thiyena eth molayak nathi moda kello gana hoyanawata hodai neda thamanta wadagath wena deyak a welawata kiyewwa nam
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    චානුක වත්තේගමයන්ගේ ළිපියකි -

    සියයට 99 ක් අපේ රටේ 'පොඩි මිනිහාට' නම් තරමකට හෝ සිය හිස කෙළින් කොට ගෙන දෙපයින් නැඟී සිටීමේ නිදහස මුල් වරට ලැබෙන්නේ 1833 දීය.

    එතෙක් ඔහු කළේ තමන්ට කියා බිම් අඟලක් වත් නැතිව පාලකයින්ට දිවි ඇති තුරා නිවට නියාලුව කඹුරන එකය. රදළයා රැගත් අසු කුර හඬ ඇසුණු සැණෙකින් කස පහරට බියෙන් සාළුව කරින් ගෙන ලැහැබට රිංගන එකය. නිවසේ හුණු පිරියම් කර ගැන්ම පිණිස "පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයි හාන්දුරුවනේ..." කියා රදළයාගේ දෙපාමුළ ඇද වැටී අවසර ලබා ගන්නා එකය. දෙවුර වසන්ට අවසර නැති ගැමිලිය රුවැති දියණියන් රදළයාට බන්දේසියක තබා පිදීම තම ඉරණම සේ තකන්ට පුරුදු වූ ගැහැණියකි.

    මොවුන්ට තමන්ගේම ජීවිතයක්, රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසුවය. 1833 අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට පා තැබූ සන්ධිස්ථානයයි.

    මහමුදලි බණ්ඩාරනායකගේ පුතා උපන් අවුරුද්දේම එනම් 1896 දී උපන්, කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකු වූ මගේ සීයාට තම පුතුන් දෙදෙනාගෙන් එකකු අධිනීතිඥයකු හා අනෙකා රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පසුව) ලැබෙන්නේ 1833 සිදුවූ මේ වෙනස නිසාය. එසේ නොවේ නම් අප සියළුදෙනාට රාජසිංහ රජ්ජුරුවන්ගේ දෙමළ මුණුපුරාගේ ඇත්හලෙහි ඇත් බෙටි අදින්ටත් සිදුවන්ට ඉඩ තිබුණේය.

    1948 දී සිදුවුණු බම්බුවක් නැත. ලංකාවේ ඉන්දියාවේ මෙන් ප්‍රබල අර්ථවත් නිදහස් සටනක් කෙදිනකවත් නොවීය. සටනක් වී නම් ඒ 'ලොක්කන් වූ සොක්කන්' කිහිප දෙනකුට සුද්දාගෙන් කිරීටය අරන් දීම පිණිසය. එනිසා 1948 පෙබරවාරි මාසයේ පස් වැනිදා තිබුණේද තුන්වැනිදා තිබුණු රටමය. සිදුවූයේ පාලකයින්ගේ සමෙහි පැහැය මාරුවක් පමණෙකි.

    1956 දී මහා විප්ලවයක් වීය සිතන 'පොඩි මිනිස්සු' අදත් වෙති. මේ අඩු තරමින් 1956 දී සිදු වූ දේශපාලන මගඩිය තේරුම් ගන්ට තරම් වත් නොහැකි මනසින් පොඩි මිනිස්සුය.

    1972 දී 'නිදහස' ලැබූ යම් පිරිසක් වෙත් නම් ඒ දේශපාලන සම්බන්ධතා මත මෙරට උසාවි වලින් නිදහස ලබන අපරාධකරුවෝය. කලින් තිබුණු ක්‍රමය යටතේ ඔවුන් රැජනගේ උසාවියට යොමුකළ හැකිව තුබුණේය.1977 දී නම් පොඩි මිනිහාට පොඩි ආර්ථික නිදහසක් ලැබුණේය. අද අප මේ අත් විඳින සාපේක්ෂව සුව පහසු ජීවන රටාව එහි ප්‍රමාදවී ලැබුණු ප්‍රතිඵලයකි.

    1989 හා 2009 දීත් පොඩි මිනිහාට නැවත ඇඟට දැනෙන, හුස්ම ගන්ට නිදහසක් ලැබුණු බව සටහන් විය යුතුය.එහෙත් ඒ අළුත් නිදහසක් නොව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්ට, පෙර තිබී අහිමිව ගිය, නැවත ලැබුණු නිදහසකි.

    මට හිතෙන්නේ අපට නිදහස ලැබුනේ 1833 දී බවය.

    සුපර්ස්ටාස්ලා වැරදිය.

    නමුත් ඔවුන්ට හිනැහෙන්නෝ ඊටත් වැරදිය.

    උපුටා ගැනීමකි..
    ගත්තෙ මාතලන් බ්ලොග් එකෙන්
     
    • Like
    Reactions: WhiteWalker

    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3
    0
    ඔන්න ශනුද්රි දෙවිය වන්දනා මාන කරන තවත් ගොබ්බ පොරක් ඇවිල්ල

    යකෝ රටේ නිදහස් දිනය දන්නේ නැති එකාව පස් ගහල මරන්න ඕනේ.... ඕක බලන් හිටපු පොඩි ළමයි මොකද හිතන්නේ එතකොට? මුන්ගේ පද ෂෝ එක විතරයි. උඹල වගේ රැට හරක් ට ඉතින් හරි ලොකුයි....පොඩ්ඩක් ඉන පද්දලා නලවලා මොකක් කිවුවත් හිස්මුදුනෙන් බාරගන්න උඹල වගේ පිරිමි ත් ඉන්නවා නේ බන්

    නොදකින් තුක් ජන්ගියක් තම්බල වතුර බීපන්
    true
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    so true. :)