Car එකට කෙළවුණා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Gasket එකයි, Piston ring එකයි.. මෙ 2න් ඕනි එකක් අවුල් වුනාම දුම දාන්න පුලුවම්නේ? එක අවුල් වුනොත් බලාගෙන ඉද්දි Oil ටික අඩු වෙනවලු නේද​? එහෙම ගොඩක් අඩු වෙලත් නැහැ. එහෙනම් වෙන්න ඇති නේද​? සොරි මචන්ලා.. මම පිස්සෙක් වගේ මොඩ ප්‍රශ්න අහනවා.. ෆුල් අවුලින් ඉන්නේ. ඒකයි

    Machanla, Piston Rings danna engine eka galawanna onida

    එන්ජිම ගෙවිල ඇති ඒක තමයි තෙල් පිච්චෙන්නෙ ... Engine overhaul එකක් කරන්න වෙයි .. මෙන්න මේ වගෙ සීන් එකක් :eek:
    http://www.elakiri.com/forum/showpost.php?p=18672286&postcount=276
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේකයි වෙලා තියෙන්නෙ, උඹගෙ තරහ කාරයෙක් තමා කියල තියෙන්නෙ එන්ජිම රිප්ලේස් කරන්ඩ වෙයි කියල..
    බොරුවට බය වෙන්ඩ එපා යකෝ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    වතුර අඩුවෙන්නෙත් නැ.. Heat වෙන්නෙත් නැ බන්

    Head gasket awlak na... confirm karala kiyapan

    1. Engine eka start karala reservoir / radiator cap eka arala beluwoth water bubbles enawada?

    2. Dipstick eke kiri patata tiyenawada?

    mona magulatada ban hithena hithena dewal karanne salli deela.. uda tika OK nam compression test ekak karapan.. wede iwarai ne...
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හේතු කීපයක්ම තියෙන්න පුලුවන් මචං. උඹේ ප්‍රශ්නේ පැහැදිලි මදි මෙන්න මේවට උත්තර කියපංකෝ.
    1) කාලයක ඉදලා අදින්න හොර වෙලා තිබුනද?
    2) රේඩියේටර් එකේ මූඩිය ඇරියම තෙල් ගතියක් තිබුනද?
    3) දුම එන ප්‍රශ්නේ පටන්ගත්තේ හිටපු ගමන්මද?

    හයියෝ හැමනෙනවා
    අදිනවා ටිකක් හොරයි . රේඩියේටරේ මූඩිය ඇරියම තෙල් ගතියක් තියෙනවා. දුම ප්‍රශ්නයක් නම් නැහැ. හැබැයි උදේට රිවස් එකට දාපුවම සුදු දුම ටිකක් එනවා :dull::dull: මොකක්ද බං ලෙඩේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    හයියෝ හැමනෙනවා
    අදිනවා ටිකක් හොරයි . රේඩියේටරේ මූඩිය ඇරියම තෙල් ගතියක් තියෙනවා. දුම ප්‍රශ්නයක් නම් නැහැ. හැබැයි උදේට රිවස් එකට දාපුවම සුදු දුම ටිකක් එනවා :dull::dull: මොකක්ද බං ලෙඩේ
    radiator eke water bubbles th enawa nam.. head gasket / craked cylinder head / etc..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    radiator eke water bubbles th enawa nam.. head gasket / craked cylinder head / etc..

    bubbles එන්නේ නම් නෑ මචං. පොඩි මිස් කරන ගතියක් නම් තියෙනවා 1 සහ 2 ගියර්
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Head gasket awlak na... confirm karala kiyapan

    1. Engine eka start karala reservoir / radiator cap eka arala beluwoth water bubbles enawada?

    2. Dipstick eke kiri patata tiyenawada?

    mona magulatada ban hithena hithena dewal karanne salli deela.. uda tika OK nam compression test ekak karapan.. wede iwarai ne...

    Ne ban oya 2ma ne. Mama dan repair karana places 15kata withara giya. eka ekaa eka eka ewa ban kiyanne. :( Mage wuna ekama awula plug hole walin athulata oil giya. plug eka galweewama hole eke pirila thibba oil serama athulata giya. ethtnta oil gahala thiyanne uda cover eka kedila.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ne ban oya 2ma ne. Mama dan repair karana places 15kata withara giya. eka ekaa eka eka ewa ban kiyanne. :( Mage wuna ekama awula plug hole walin athulata oil giya. plug eka galweewama hole eke pirila thibba oil serama athulata giya. ethtnta oil gahala thiyanne uda cover eka kedila.

    ehenam head gasket awlak na mata therena widihata.. uba compression test ekak kara nam ubata rings gena balaganna tibba.. test nokara engine maru karanna galawanna epa.. comression test ekak wath nokara engine maru karanna kiyana garage walata wath yanna epa kiyanna tama wenne.. oil giyoth aniwa duma danawa.. oil pichchenakan.. itapasse hari yai.. eth digatama duma danawa nam, engine oil aduwenawa nam, rings, valves awlak wenna puluwan... compression test karoth eka penei..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්..මම මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ඇවිල්ලයි මේ රිප්ලයි එක දාන්නේ. ඉස්සෙල්ලම හොඳ බාස් කෙනෙක් අල්ලාගෙන වෑල් සීල් ටික හොඳයිද කියල බලවන්න. එන්ජිමේ බීට් එකේ වෙනසක් නැත්තම්, ස්ටාර්ට් එකේ තියනකොට එන්ජිම ගැහෙන්නේ එහෙම නැත්තම් බොහෝදුරට ලෙඩේ තියෙන්නේ වෑල් සීල් වල. එන්ජිමේ මොඩල් එක කියල ටොප් කිට් එකක් ගත්තාම ඔයාට වෑල් රබර් ටිකයි, වෑල් කවර එකේ සීල් එකයි ඔක්කොම ලැබෙනවා. වෑල් රබර් හොඳයිනම් පිස්ටන් රිංග්ස් ගැන ටිකක් බලන්න වෙයි.
     
    Ela machan. Balamuko compression test ekak karala.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන්..මම මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ඇවිල්ලයි මේ රිප්ලයි එක දාන්නේ. ඉස්සෙල්ලම හොඳ බාස් කෙනෙක් අල්ලාගෙන වෑල් සීල් ටික හොඳයිද කියල බලවන්න. එන්ජිමේ බීට් එකේ වෙනසක් නැත්තම්, ස්ටාර්ට් එකේ තියනකොට එන්ජිම ගැහෙන්නේ එහෙම නැත්තම් බොහෝදුරට ලෙඩේ තියෙන්නේ වෑල් සීල් වල. එන්ජිමේ මොඩල් එක කියල ටොප් කිට් එකක් ගත්තාම ඔයාට වෑල් රබර් ටිකයි, වෑල් කවර එකේ සීල් එකයි ඔක්කොම ලැබෙනවා. වෑල් රබර් හොඳයිනම් පිස්ටන් රිංග්ස් ගැන ටිකක් බලන්න වෙයි.

    Ow ban heta balanna inne. :) Thanks machan
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Car eka Nissan Sunny B15.. Engine eka QG13 ekak. mama thread eke dala thiyanne pic eka. මේකේ ටැපට් Cover එක ගන්න තැනක් කියපල්ලකෝ. අද පංචිකාවත්තේ ගොඩක් තැන් වල බැලුව​. බඩු නැහැ මේ QG13 model එකට​.
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    එපා වෙලා බන් ඉන්නේ. මේ දවස් ටිකට 50ක වගේ repair කලා..

    machan eka eka ewata wiyadam karanna kalin hariyata lede hoyaganin.engine ekak thiyana eka labai samaharawita.mage swift ekaka ohoma ledak awa.engine ekak thibba 75,000 giya.aran masayai. uba oka aran kochchara kalda?