මම තාම ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා
දැන් නම් ඇනලොග් කරන්නෙ අඩුවෙන් කාලයක් පික් කරා කාලයක් ආර්ඩුයිනෝ කරා දැන් නම් ARM සහ ESP කරනවා ගොඩක්ම
තාම ට්‍රාන්ස්මීටර් හදනවා
TRCSL එකේ ඇමේචර් රේඩියෝ ලයිසන් එක්සෑම් එක ගැසට් කරලා තිබුනා පෙබරවාරි 8 තිවුනෙ ඩෙඩ්ලයින් එක, එක්සෑම් එක ඇප්ලයි කරා, ඇඩ්වාන්ස් එක්සෑම් එකට...