මමත් ලගදි ඔය වගේම බඩු ටිකක් ගත්තා
මම කොටුවෙ හැමතැනම වගේ ඇවිදලා බැලුවා ඒත් ඊට වඩා ගොඩක් අඩුවට මාතරින් ගන්න පුලුවන් උනා
මම නම් ගත්තේ ඔරේන්ජ් සහ ACL බඩු, පොඩ්ඩක් තමන්ගෙ පැත්තේ ශොප් වලත් බලපන් ගොඩක් ශොප් වල 25% වගේ ඩිස්කවුන්ට් දෙනවා, කොටුවෙ ගොඩක් වෙලාවට ගහල තියන ප්‍රයිස්ම හරි ඊට වඩා බොහොම පොඩ්ඩක අඩුවෙන් ගන්න වෙන්නේ.
මාතරින් ? මොකක්ද මචන් shop එකේ නම ?
මම නම් ගත්තෙ ගොඩගම හයිවේ එන්ට්‍රන්ස් එක ලග තියන ප්ලේස් එකකින්
පල්ලියගුරු ඉලෙක්ට්‍රිකල්ස් කියලා, පිටින් බැලුවම ශොප් එක පොඩියි වගේ ඒ උනාට ඕන දෙයක් තියනවා
හයිවේ එන්ට්‍රන්ස් එකේ ඉදන් මාතර පැත්තට එද්දි පාරෙ වම් පැත්තෙ තියෙන්නෙ.
මාතර කොටුවේගොඩ ශ්‍රියා සයිකල්වර්ක්ස් එකෙත් ලාබයි මචන් , වැලිගම ඉලේක්ට්‍රිකල් වගේ මුස්ලිම් කඩ වලටනම් දැන් යන්නේ නෑ