1. hirashgeff

    පල්ලියෙන් නියෝගයක් - අරුණ ජයසේකර ඉවත්කරනු

    019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය දරන මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ තනතුර බලපෑ හැකි බවට කතෝලික සභාව ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් “සුදුසු” තීරණයක් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ රජයෙන් ඔවුන් ඉල්ලා...
  2. hirashgeff

    නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- දේවරාජ්යයේ විනිසුරු කියයි

    ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළව සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත...
  3. hirashgeff

    ගජමිතුරන්ට බදු සහන -ඉස්සර නම් කියන්නේ එහෙම

    ජනාධිපති අනුර කුමාර දිසානයක මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ සමාගම් 4ක් සඳහා දේශීය ආදායම් පනත යටතේ වසර 35ක කාලයකට බදු සහන ලබාදී තිබේ. ඒ සියළු ආදායම් , ලාභ සහ බෙදාදෙනු ලබන ලාභාංශ , රඳවා ගැනීමේ බදු සහ ආනයනික බදු සඳහා ය. ඊට අමතරව එකතුකළ අගය...
  4. hirashgeff

    පරණ ක්‍රමය ආයෙත් -සීනි සමාගම වියදම් පියවන්න භාණ්ඩාගාරයෙන් උදව් ඉල්ලයි

    ලංකා සීනි සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, උක් ගොවීන්ට ගෙවිය යුතු මුදල් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන් ගොවීන්ගේ විරෝධය උත්සන්න වී තිබේ. සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පවසා සිටියේ, රාජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයේ ඇපයක් අපේක්ෂා...
  5. hirashgeff

    මාලිමාවේ සොප්ට්වෙයාර් (TM) ඩිවලොපර් කොස් එක...

    මරු සොප්ට්වෙයාර් ඩිවලපර් කෝස් එක.... 1 Desktop Applications : Java Swing (පුකෙන් සිනා යකෝ... පට්ටම පරන එකක් වගේම මේන්ටේනන්ස් මොඩ් තියෙන ෆ්‍රෙම් වර්ක් එකක්. ) + MySQL 2 වෙබ් ඩිවලොප්මන්ට් --- ඕක ගැනත් තියෙන්නේ නෝ කතාම තමා. 3. මේකත් දැන් ඩිස්කරෙජ්ඩ්. කොට්ලින් උගන්නන දන්නේ නැද්ද... ඔය...
  6. hirashgeff

    ඇමරිකාවෙන් ඉන්දියාවට තීරු බදු 15-20% තෙක් පහලට.. දෙරට එකගතා ගිවිසුමක..

    ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම ගිවිසුම යටතේ, ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20%ට වඩා අඩු විය හැකි අතර, මෙය ගෝලීය වශයෙන් වඩා දැඩි තීරුබදු ක්‍රමයක් හඳුන්වා දෙන අමෙරිකාව හමුවේ කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ඉන්දියාවට වාසිදායක...
  7. hirashgeff

    පිරමීඩ විරෝධි සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් සඳුදා (14) සිට ප්‍රකාශ කර ඇත. ජූලි 18 වැනිදා දක්වා මේ පිරමිඩ විරෝධී සතිය ක්‍රියාත්මක වීමට නියමිත වේ. මේ වන විට නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් දක්වමින් මෙලෙස...
  8. hirashgeff

    සහල් තියෙනවා.. ආනයනය කරන්න උවමනා නෑ..- නාමල්

    මේ වසරේ යල කන්නයේදී කීරි සම්බා ප්‍රමාණවත් තරම් ලැබෙන නිසා, ශ්‍රී ලංකාවට කීරි සම්බා සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මීට සති කිහිපයකට පෙර වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආහාර සුරක්ෂිතතා...
  9. hirashgeff

    නානලාට බය නිසාද අලුත් කඩේ ස්ට්‍රීට් ෆූඩ් වලට මීක් නොකියන්නේ - අනුර බයද

    නානලාට බය නිසාද අලුත් කඩේ ස්ට්‍රීට් ෆූඩ් වලට මීක් නොකියන්නේ - අනුර බයද කිඹුලාවල සිංහල කඩවලට විතරද නිතිය
  10. hirashgeff

    තවත් හඳුනාගැනිමේ කමිටුවක් - ටැක්ස් නෑම නම් හොඳටම අවුල් ගිහින්

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ සභාපතිත්වයෙන් මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා කමිටුවක් පත් කෙරේ - ජනාධිපති මාධ්‍ය අංශය. ------ Post added on 1752070113
  11. hirashgeff

    රුපියල් තුන්සීයක මාසික කුලියට කැබ් එකක් මාලිමා සභාපතිට සම්මත කරගනී..

    පසුගිය ජූලි 02 වැනිදා හික්කඩුව නගර සභාවේදී ජාතික ජන බලවේගය විසින් සභාපතිවරයාගේ භාවිතය සඳහා කැබ් රථයක් ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවට අනුවල සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමටත් 2014 වසරේ දකුණු පළාත් මහ ඇමතිවරයාගේ ලිපියකට අනුවල අදාළ කැබ් රථය පෞද්ගලික කටයුතු සඳහා භාවිත...
  12. hirashgeff

    කෙහෙළියට යළි සෞඛ්‍ය අමාත්‍යාංශය පවරා දෙනු! - කඩේ ගිය සහ යන එකෙක්ගේ අදෝනාවක්

    ගරු ජනාධිපති =AZXhJFC5P5yBiCSN39HvXRNBJlSq4lXaRmBllS1_YswEiHEeO-PxdMSbBbH2Chbu_XJurnhv_q2Iy3rQjbtSJ_njuye426klzBN4v0V6IRKusNWUWcMJsfbEdQp3xI7SaUt3eYvdbb2338-xokLBfDSKhlLTeQfIb78KYtWSaKUFJIdsMDsrCXV_tvcNDDjZjk0&__tn__=-]K-R']Anura Kumara Dissanayake මහතා වෙත, ජනාධිපති මාධ්‍ය අංශය බාරේ (දෛනික සමාජ...
  13. hirashgeff

    ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්ලග්ලූ. මාලිමා ගොබ්බයන්ව අන්දන හැටි

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදා හැරීමේ ඒකක (Power Distribution Units) ප්‍රසම්පාදනය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් (වැ.බ) වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක්...

    No contents