ජනතාව කම්මැලියි බන්. අගමැතිතුමා හොද වැඩලිපිවෙලකට යන් යෝජනා කලාට මිනිස්සු මේවට හුරු වෙන්න කම්මැලියි. හාල් ගණන්ලු ... පොල් ගණන්ලු කියල අඩ අඩ ඉන්නේ නැතිව හාල් වෙනුවට කොස්කොල ක්‍රෝටන් කොළ පොල් වෙනුවට පිටිකල පොල්කිරි වගේ ඒව පාවිච්ච් කරන්න අපි හුරු වෙන්න ඕන.