Automobile Engineering කරන්න හොද තැනක් කියපන්කෝ. මට නෙමෙයි. අපේ කොල්ලෙක් ඉන්නවා. ඌAL කරලා නෑ. පහුවෙලා හරි මේ පාර o/L හොදට ගොඩ දාගත්ත. Maths ,Science වලට C තියනවා. මුලින්ම Advanece Diplomaඑකක් හරි, HND එකක් උනත් කමක් නැහැ.
Automobile Engineering නැතුව වෙන හොද කෝස් එකක් උනත් අවුලක් නෑ
මේ ගැන...