SE Salary

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේක මගේ අත්දැකීම් වලින් කියන්නෙ, මෙතැන ඉන්න ගොඩක් උං කියනවා පඩි තියෙන්නෙ 1.50ලු, 1 පැනලලු, 1.70ක් ගන්න පුලුවන්ලු,
    ඒත් මට තේරුණ ‍විදියට ලංකාවෙ SE Salary Range එක හොඳටම බැහැල තියෙන්නෙ, ලංකාවෙ කම්පැණි වලින් 5%ක් විතර තමයි ඔය ගණං ගෙවන්නෙ, ඒ වගේම ඒවට පැනගන්නත් ගොඩක් අමාරුයි,
    මම දන්න තරමින්, අහල තියෙන විදියට සාමාන්‍ය කම්පැනි එකක සැලරි රේන්ජ් මෙහෙමයි යන්නෙ,

    Training - 15,000
    After training - 20,000-25,000(Max: 30,000)
    After 1 or 2years - 35,000-55,000
    After 4years - 55,000-75,000

    හොඳටම කම්පැනි එකේ වැඩ කරගෙන කට්ට කාගෙන ඉන්නව නම් 1ක් විතර ගන්න පුලුවන්,

    මගේ යාලුවෙ දෙන්නෙක්ටම Software Firm එකක් තියෙනවා, උං දෙන්ම කිව්වෙ මේ ගණං තමයි,

    හිතන තරම්ම මේ Industry එකේ දැන් සැලරි හොඳ නෑ බං, ගොඩක් අය 1.50, 1.75, 1පැනල කිය කිය කතාවෙන්නෙ අර තියෙන 5%ක විතර කම්පැනි ටික ගැන.

    මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔය එක එක තැන්වල වැඩට යන්නෙ නැතුව, මහන්සි වෙලා ක්ලයන්ට්ල සෙට් එකක් හදාගෙන තමන්ගෙම තැනක් පටන් ගන්න එක, පටන් අරගෙන බලපං ඔය මම උඩින් කියල තියෙන ගණං වලට සුපිරිම දක්ෂයො ටිකක් හොයාගන්න බැරිද කියල?(මේව තමයි බිස්නස් කියන්නෙ බං)

    මගේ යාලුවගෙ Software Firm එකේ හොඳටම වැඩ කරන එකාටත් දෙනව කිව්වෙ 80යි, ඒ දෙන්නෙත් ඌ රෑ වෙනකල් වැඩ කරල, කම්පැනි එකේ ඔක්කොම වැඩ ටිකත් කරල, ඒත් ඌ ඒ සැලරි එක ගැන ගොඩක් සැටිස්,

    ඔන්න ඕකයි බං තත්වෙ, තමන්ගෙම තැනක් පටන් ගන්න එක තමයි හොඳම දේ...:yes:

    ඇයි බන් අමාරුවෙන් කොල්ලෝ අවුරුදු 4ක් කට්ට කාලා CS, IT ඩිග්‍රි අරගෙන මැරීගෙන කෝඩ් කරලා නිදි නැතුව ඔය වගේ පඩි වලට ජොබ් වලට යන්නේ තනි බොරුවනේ බන්.. මගේ අයියා කෙනෙක් ඉන්නවා ඩිප්ලෝමාත් නැහැ QS කලා Private බට් කම්ප්ලීට් නැහැ.. දැනට Highway වැඩ 100k පන්නලා පඩි.. එයාගේ යාළුවොත් ඉන්නවා.. 80k-100k අතර පඩි ගන්න.. තේරුමක් නෑ බන් දැන් එතකොට IT කරලා
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඇයි බන් අමාරුවෙන් කොල්ලෝ අවුරුදු 4ක් කට්ට කාලා CS, IT ඩිග්‍රි අරගෙන මැරීගෙන කෝඩ් කරලා නිදි නැතුව ඔය වගේ පඩි වලට ජොබ් වලට යන්නේ තනි බොරුවනේ බන්.. මගේ අයියා කෙනෙක් ඉන්නවා ඩිප්ලෝමාත් නැහැ QS කලා Private ඉට් කම්ප්ලීට් නැහැ.. දැනට Highway වැඩ 100k පන්නලා පඩි.. එයාගේ යාළුවොත් ඉන්නවා.. 80k-100k අතර පඩි ගන්න.. තේරුමක් නෑ බන් දැන් එතකොට IT කරලා

    :sorry: sirawata bn, hotel management wage ekak kara nam, adu gaane kanna bonna hari hambenawa, Shipping side eke nam rata ratawala raumak danna hari hambenawa :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,500
    113
    මේක මගේ අත්දැකීම් වලින් කියන්නෙ, මෙතැන ඉන්න ගොඩක් උං කියනවා පඩි තියෙන්නෙ 1.50ලු, 1 පැනලලු, 1.70ක් ගන්න පුලුවන්ලු,
    ඒත් මට තේරුණ ‍විදියට ලංකාවෙ SE Salary Range එක හොඳටම බැහැල තියෙන්නෙ, ලංකාවෙ කම්පැණි වලින් 5%ක් විතර තමයි ඔය ගණං ගෙවන්නෙ, ඒ වගේම ඒවට පැනගන්නත් ගොඩක් අමාරුයි,
    මම දන්න තරමින්, අහල තියෙන විදියට සාමාන්‍ය කම්පැනි එකක සැලරි රේන්ජ් මෙහෙමයි යන්නෙ,

    Training - 15,000
    After training - 20,000-25,000(Max: 30,000)
    After 1 or 2years - 35,000-55,000
    After 4years - 55,000-75,000

    හොඳටම කම්පැනි එකේ වැඩ කරගෙන කට්ට කාගෙන ඉන්නව නම් 1ක් විතර ගන්න පුලුවන්,

    මගේ යාලුවෙ දෙන්නෙක්ටම Software Firm එකක් තියෙනවා, උං දෙන්ම කිව්වෙ මේ ගණං තමයි,

    හිතන තරම්ම මේ Industry එකේ දැන් සැලරි හොඳ නෑ බං, ගොඩක් අය 1.50, 1.75, 1පැනල කිය කිය කතාවෙන්නෙ අර තියෙන 5%ක විතර කම්පැනි ටික ගැන.

    මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔය එක එක තැන්වල වැඩට යන්නෙ නැතුව, මහන්සි වෙලා ක්ලයන්ට්ල සෙට් එකක් හදාගෙන තමන්ගෙම තැනක් පටන් ගන්න එක, පටන් අරගෙන බලපං ඔය මම උඩින් කියල තියෙන ගණං වලට සුපිරිම දක්ෂයො ටිකක් හොයාගන්න බැරිද කියල?(මේව තමයි බිස්නස් කියන්නෙ බං)

    මගේ යාලුවගෙ Software Firm එකේ හොඳටම වැඩ කරන එකාටත් දෙනව කිව්වෙ 80යි, ඒ දෙන්නෙත් ඌ රෑ වෙනකල් වැඩ කරල, කම්පැනි එකේ ඔක්කොම වැඩ ටිකත් කරල, ඒත් ඌ ඒ සැලරි එක ගැන ගොඩක් සැටිස්,

    ඔන්න ඕකයි බං තත්වෙ, තමන්ගෙම තැනක් පටන් ගන්න එක තමයි හොඳම දේ...:yes:
    :sorry::sorry::sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes::yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo

    ඇත්ත තත්ත්වය ඔයිට වඩා වෙනස් මචන්
    UOM එකේ CSE/ELECTRONIC/ELECTRICAL 3න් ම IT වලට එනවා එතනින් දල වශයෙන් 200ක් විතර, තව UCSC CS වලින් 160 ක් එනවා
    ඔය 360න් 250ක් ව්ත් ජොයිනින් සැලරිය 80ට වඩා ගන්නවා එයින් 50ක් වත් අර 175 රේන්ජ් එකේ ඉන්නවා
    ‍යාලුවගෙ කම්පැනි එකේ UOM UCSC CS එවුන් නැතුව ඇති
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    ඇත්ත තත්ත්වය ඔයිට වඩා වෙනස් මචන්
    UOM එකේ CSE/ELECTRONIC/ELECTRICAL 3න් ම IT වලට එනවා එතනින් දල වශයෙන් 200ක් විතර, තව UCSC CS වලින් 160 ක් එනවා
    ඔය 360න් 250ක් ව්ත් ජොයිනින් සැලරිය 80ට වඩා ගන්නවා එයින් 50ක් වත් අර 175 රේන්ජ් එකේ ඉන්නවා
    ‍යාලුවගෙ කම්පැනි එකේ UOM UCSC CS එවුන් නැතුව ඇති

    Pera 60ne ape aduma giye danna widiyata 90k da koheda bung , mage close friends la set ekatama 150,000 wadi :) :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Pera 60ne ape aduma giye danna widiyata 90k da koheda bung , mage close friends la set ekatama 150,000 wadi :) :)

    අපේ දැනට 60කට විතර job සෙට් උනා (company 10කට අඩු) ගිය ඔක්කොටම 1 පන්නලා :) :)

    ඒක තමයි බන් මම කිවුවෙ

    හරි තැනක ඉගෙනගත්තා නම් හරියට ඉගෙන ගත්තා නම් සැලරි පට්ටම හොදයි

    හරියට ඉගෙන ගත්තෙ නැතුව, යන්තම් ගොඩදාගෙන අවුරුදු දෙකක් ගිහිල්ලත් පඩිය 60 කියලා කැගහනවා

    මම මීට අවුරුදු 6කට කලින් ෆස්ට් ජොබ් එකට ගියේ එතකොටත් මගේ බේසික් එක විතරක් 60 වැඩියි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    අපේ දැනට 60කට විතර job සෙට් උනා (company 10කට අඩු) ගිය ඔක්කොටම 1 පන්නලා :) :)

    boru nan kianna epaa oooi ohoma :P uba Mora IT neh :D ekekta me gaana kiala keewama..anik unuth kianwa ethi matath mechcharai kiala:lol::lol: Mora CSE nan piliganan puluwan..oya 60tama eka pannala kiana eka nan pattapal boru..:lol: uba batch 13 neh? ane yakoo ;)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293

    ඔබ් බං ගොඩක් උං ලොකු කමට බොරු කියනව ඒත් ඇත්තම කතන්දරෙ තමයි මම අර කළින් දැම්මෙ විස්තර කරල...

    අන්තිමටම මට කියන්න තියෙන්නෙ එක එකාට දිගටම වැඩ කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් පටන් ගන්න බලන්න, තමන්ගෙම වැඩක් පටන් ගත්තම බලපංකො අර මම කළින් පෝස්ට් එකේ දාල තියෙන සැලරි රේන්ජ් වලට සුපිරිම දක්ෂයො කොච්චර ලේසියෙන් හොයාගන්න පුලුවන්ද කියල...
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ලංකාවෙ අයි ටී ෆීල්ඩ් එකෙ වර්ක් ලයිෆ් බැලන්ස් එක පට්ට අවුල්. එක නිසා ගොඩාක් එවුන් අයින් වෙනවා .
    ඔය කැම්පස් අවුට් වෙච්ච ගමන් ලක්ශ එකහාමාර පන්නලා පඩි ගන්න එවුන් ඉන්නෙ නොගිනිය හැකි තරම් කුඩා පිරිසක් මෙ ෆීල්ඩ් එකෙ. ඒකටත් බැච් ටොප් වගෙ වුණොත් ,කම්පෙටිශන්ස් වලට එහෙම සහභාගි වෙලා තිබ්බොත් සහ දිනලා තිබ්බොත් වගෙ කරුණු බලපානවා.
    ඒ ඇරෙන්න අනික් අති බහුතරය සොච්චම් පඩි මට්ටමෙ තමා.

    පඩි බලලා රස්සාවල් කරන්න එපා .
    මොකද විෂෙශයෙන් අයි ටී ෆීල්ඩ් එක ගත්තොත් උපරිම අවුරුදු 15 ක් තමන්ගෙ වටිනා කම කම්පැණි වලට තියෙවි.
    මොකද මෙ ෆීල්ඩ් එකෙ තරුණ වෙන තරමට අගය වැඩි නාකි වෙන තරමට කෙළවීම වැඩි(ටොප් පොSඉෂන්ස් වලට අදාළ නැහැ )

    ලක්ෂ එකහාමාර පඩි වගෙ තමා කරන්න තියෙන වැඩ තොගෙත්.
    සල්ලි හොයන්න ඔනි නම් කරපන් බිස්නස් ,එහෙම නැත්තම් යු ටියුබ් ඇඩ්සෙන්ස් වගෙ දෙවල් .
    නැතුව ජොබ් කරලා ලක්ෂෙ පඩි ගැහැව්වාට මිනිහෙක් වෙන්න බැහැ අද කාලෙ ලංකාවෙ.:no:
    ඉඩමක පර්චස් එකක්වත් ලක්ෂෙකට නැහැ හරිහමන් තැනක .;)
    මෙකෙම එකෙක් දාලා තිබ්බා ලොඅන් වලට කැපුණාහා පඩිය ඉවරයිළු අතෙ සතෙ නැහැළු. ඌත් දෙකක් පන්නලා ගන්න එකෙක්. :yes:

    ගොඩක් උන් බොරුත් දාලා තියෙනවා. කවුද කියලා කියන්නෙ නැහැ. බලන එවුන් බුද්ධියෙන් බලාවි :yes::yes:.

    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    ඇත්ත තත්ත්වය ඔයිට වඩා වෙනස් මචන්
    UOM එකේ CSE/ELECTRONIC/ELECTRICAL 3න් ම IT වලට එනවා එතනින් දල වශයෙන් 200ක් විතර, තව UCSC CS වලින් 160 ක් එනවා
    ඔය 360න් 250ක් ව්ත් ජොයිනින් සැලරිය 80ට වඩා ගන්නවා එයින් 50ක් වත් අර 175 රේන්ජ් එකේ ඉන්නවා
    ‍යාලුවගෙ කම්පැනි එකේ UOM UCSC CS එවුන් නැතුව ඇති
    උඹ හරි, දැන් 350ක් කියන්නෙ එක අවුරුද්දක එළියට එන උංගෙන් කීයෙන් කී දෙනාද බං, 3%ක්වත් නැතුව ඇති, SLIIT+NIBM+NSBM+APIIT+IIT+Other(ESoft,IDM,etc) වලින් කීයක් නම් එළියට එනවද, ඔය හැමෝම යන්නෙ තුට්ටු දෙකේ පඩියට තමයි බං, අර මම කිව්ව ගණං වලටමයි, වැඩේ තියෙන්නෙ ඔය අතරෙ බහුතරය ඉන්නවා අර 175රේන්ජ් එකේ සැලරි ගන්න උංට වඩා ගොඩක් දක්ෂ උං. ඔය අතරින් හොඳටම මොළේ තියෙන එක අවුරුද්දක් විතර ජොබ් කරල ගන්න ඕන දේවල් ටික අරගෙන තමන්ගෙම තැනක් පටන් ගන්නව, අන්න උං තමයි සුපිරිම මොළ කාරයො, යථාර්තය ඕකයි බං, අනිත් එක අර 175 පඩි කරන උං කොච්චර ස්ට්‍රෙස් එකකද ඉන්නෙ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඔබ් බං ගොඩක් උං ලොකු කමට බොරු කියනව ඒත් ඇත්තම කතන්දරෙ තමයි මම අර කළින් දැම්මෙ විස්තර කරල...

    අන්තිමටම මට කියන්න තියෙන්නෙ එක එකාට දිගටම වැඩ කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් පටන් ගන්න බලන්න, තමන්ගෙම වැඩක් පටන් ගත්තම බලපංකො අර මම කළින් පෝස්ට් එකේ දාල තියෙන සැලරි රේන්ජ් වලට සුපිරිම දක්ෂයො කොච්චර ලේසියෙන් හොයාගන්න පුලුවන්ද කියල...

    ගොඩාක් උන් ලොකු කමට බොරු බන් දාන්නෙ.
    මෙ පඩිය හොයන්න පටන් ගත්තෙත් අයි ටී ෆීල්ඩ් එකෙ උන්.
    ඉස්සර මිනිස්සු පඩිය නෙමෙ බැළුවෙ තත්වෙ ,රෙස්පෙක්ට් එක වගෙ දෙවල් ජොබ් එකෙන්.
    දැන් පඩිය හොයන්නෙ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔබ් බං ගොඩක් උං ලොකු කමට බොරු කියනව ඒත් ඇත්තම කතන්දරෙ තමයි මම අර කළින් දැම්මෙ විස්තර කරල...

    අන්තිමටම මට කියන්න තියෙන්නෙ එක එකාට දිගටම වැඩ කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් පටන් ගන්න බලන්න, තමන්ගෙම වැඩක් පටන් ගත්තම බලපංකො අර මම කළින් පෝස්ට් එකේ දාල තියෙන සැලරි රේන්ජ් වලට සුපිරිම දක්ෂයො කොච්චර ලේසියෙන් හොයාගන්න පුලුවන්ද කියල...

    LOL

    ඔව් තමන්ගේ වැඩක් කරන එක හොදයි .. එත් මම හිතන්නේ එහෙම කරන්න අපිට experience ඕනේ .. නැතුව කෙලින්ම startup පටන් ගත්තොත් කරගෙන යන්න අමාරුයි ...

    අනික අර NEMESIS අයියත් කිව්වා වගේ තමන්ට skill එක තියනවනම් සුපිරියට demand කරගන්න පුළුවන් තමන්ව .. එක එකාවගේ අනිත් උන්ගේ salary වලට ඉරිසියා කරනවට වඩා skill එක හදාගත්තොත් වටිනවා තමන්ට (degree එක මොකේද කියලා ලොකුවට වැඩක් වෙන්නේ නෑ skill එක හොදට තියනවනම් - except CSE ;) ).. මොකද ඔහොම කෑ ගැහුවා කියල ඒ skill එක තියන උන් අඩු salary වලට යන්නේ නෑ ..

    HURT උනානම් sorry .
     
    උඹලට හොඳ මාර්ගය කොච්චර පෙන්නන්න හැදුවත් දකින්නෙ ඒකෙ නරක පැත්ත බං, ඇඟිල්ල දික් කරල හඳ බලන්න කිව්වම හද දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙ, දෙයක් කියද්දි තේරුම් ගනිං,

    මට කිසිම ඊර්ෂියාවක් නෑ බං, මොකද මම ගැන මෙතැන පම්පෝරි ගහන්නෙ නෑ, මමත් කට්ටිය 3දෙනෙක් තියාගෙන පිටරට ක්ලයන්ට්ලගෙන් එන වැඩ කරනව, කොටින්ම කිව්වොත් Project Outsourcing කරනව. ගෙදරට වෙලා ෆන් එකේ ඉඳගෙන ඕකුන් ඔය අවුරුද්දක හොයන ගාන මාසෙන් හොයනව බං, මට නම් කිසිම ඊර්ෂියාවක් නෑ, උඹ ගැන දුකයි හොඳ දෙයක් පැහැදිලි කරල දෙන්න බැලුවම ඒක ඔළුවට ගන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු හොයන එක ගැන,

    මම කළින් පෝස්ට් එකෙත් කිව්ව නේ බං තනිකර බිස්නස් යන්නෙ ඕව ඇතුලෙ, උඹලට ඔය මාසයට රුපියල් ලක්ෂයක් දෙනව කියල උඹල කරන වැඩ වලින් ඔය කම්පැනි එක හොයන ගාණ උඹ දැනගත්තොත් එදාට බොලාට චූ යනව බං, එ්ක තමයි බිස්නස් කියන්නෙ,

    මාත් පොඩි කාලෙ ඉඳන්ම(6-7වසර වල) IT Field එකට ඇබ්බැහි උන එකෙක් බං, නැතුව බහුතරය කරන්නං වාලෙ IT කරපු එකෙක් නෙමෙයි, ඒ IT Field එකට තියෙන කැක්කුම නිසා මම කරන දේවල් වලින් කිසිම මහන්සියක් නොදැනී සතුටු වෙන්න පුලුවන්, ආත්ම තෘප්තිය කියන දේ උපරිමයටම තියෙනව,

    අනිව අත්දැකීම් ගන්න ජොබ් එකක් කරන්න ඕන, ඒත් ඒකෙම එල්ලිලා ඉන්නව කියන්නෙ බොරු වැඩක්, ජොබක් කරේ නැත්නම් Professional Coding Pattern හෙම ඉගෙන ගන්න ගොඩක් අමාරු වෙනවා, ඒත් ඒව හදාගත්ත ගමන් තමන්ගෙම කියල තැනක් පටන් ගනිං.

    උඹට මම අද කිව්ව කියල කොහේ හරි ලියාගෙන තියාගනිං, උඹත් පුලුවන් නම් උඹේම උත්සාහයෙන් තැනක් පටන් අරගෙන බලපංකො අර මම කිව්ව සැලරි රේන්ජ් වලට සුපිරිම වැඩ්ඩො හොයාගන්න බැරිද කියල, ඒ වගේම මාසෙට 1Million වලට වඩා හොයන්න බැරිද කියල,

    ලොකු දෙයක් කරන්න නම් ඔය ජොබ් වල කූඩැල්ලො වගේ එල්ලිලා ඉඳල හරියන්නෙ නෑ බං, ඉදිරිය ගැන හිතන්න ඕන, මට මෙයිට වඩා ඕව තේරුම් කරන්න බෑ බං,
     
    Last edited:
    • Like
    Reactions: sp3co

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔබ් බං ගොඩක් උං ලොකු කමට බොරු කියනව ඒත් ඇත්තම කතන්දරෙ තමයි මම අර කළින් දැම්මෙ විස්තර කරල...

    අන්තිමටම මට කියන්න තියෙන්නෙ එක එකාට දිගටම වැඩ කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් පටන් ගන්න බලන්න, තමන්ගෙම වැඩක් පටන් ගත්තම බලපංකො අර මම කළින් පෝස්ට් එකේ දාල තියෙන සැලරි රේන්ජ් වලට සුපිරිම දක්ෂයො කොච්චර ලේසියෙන් හොයාගන්න පුලුවන්ද කියල...

    මේ තෙඩ් එකේ ඉන්නවා project manager එකෙක්..උ තඩි කෙප්ප ගහන්නේ...EyePax එකත් හොදයි කිව්වලු උ :lol::lol:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උඹලට හොඳ මාර්ගය කොච්චර පෙන්නන්න හැදුවත් දකින්නෙ ඒකෙ නරක පැත්ත බං, ඇඟිල්ල දික් කරල හඳ බලන්න කිව්වම හද දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙ, දෙයක් කියද්දි තේරුම් ගනිං,

    මට කිසිම ඊර්ෂියාවක් නෑ බං, මොකද මම ගැන මෙතැන පම්පෝරි ගහන්නෙ නෑ, මමත් කට්ටිය 3දෙනෙක් තියාගෙන පිටරට ක්ලයන්ට්ලගෙන් එන වැඩ කරනව, කොටින්ම කිව්වොත් Project Outsourcing කරනව. ගෙදරට වෙලා ෆන් එකේ ඉඳගෙන ඕකුන් ඔය අවුරුද්දක හොයන ගාන මාසෙන් හොයනව බං, මට නම් කිසිම ඊර්ෂියාවක් නෑ, උඹ ගැන දුකයි හොඳ දෙයක් පැහැදිලි කරල දෙන්න බැලුවම ඒක ඔළුවට ගන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු හොයන එක ගැන,

    මම කළින් පෝස්ට් එකෙත් කිව්ව නේ බං තනිකර බිස්නස් යන්නෙ ඕව ඇතුලෙ, උඹලට ඔය මාසයට රුපියල් ලක්ෂයක් දෙනව කියල උඹල කරන වැඩ වලින් ඔය කම්පැනි එක හොයන ගාණ උඹ දැනගත්තොත් එදාට බොලාට චූ යනව බං, එ්ක තමයි බිස්නස් කියන්නෙ,

    මාත් පොඩි කාලෙ ඉඳන්ම(6-7වසර වල) IT Field එකට ඇබ්බැහි උන එකෙක් බං, නැතුව බහුතරය කරන්නං වාලෙ IT කරපු එකෙක් නෙමෙයි, ඒ IT Field එකට තියෙන කැක්කුම නිසා මම කරන දේවල් වලින් කිසිම මහන්සියක් නොදැනී සතුටු වෙන්න පුලුවන්, ආත්ම තෘප්තිය කියන දේ උපරිමයටම තියෙනව,

    අනිව අත්දැකීම් ගන්න ජොබ් එකක් කරන්න ඕන, ඒත් ඒකෙම එල්ලිලා ඉන්නව කියන්නෙ බොරු වැඩක්, ජොබක් කරේ නැත්නම් Professional Coding Pattern හෙම ඉගෙන ගන්න ගොඩක් අමාරු වෙනවා, ඒත් ඒව හදාගත්ත ගමන් තමන්ගෙම කියල තැනක් පටන් ගනිං.

    උඹට මම අද කිව්ව කියල කොහේ හරි ලියාගෙන තියාගනිං, උඹත් පුලුවන් නම් උඹේම උත්සාහයෙන් තැනක් පටන් අරගෙන බලපංකො අර මම කිව්ව සැලරි රේන්ජ් වලට සුපිරිම වැඩ්ඩො හොයාගන්න බැරිද කියල, ඒ වගේම මාසෙට 1Million වලට වඩා හොයන්න බැරිද කියල,

    ලොකු දෙයක් කරන්න නම් ඔය ජොබ් වල කූඩැල්ලො වගේ එල්ලිලා ඉඳල හරියන්නෙ නෑ බං, ඉදිරිය ගැන හිතන්න ඕන, මට මෙයිට වඩා ඕව තේරුම් කරන්න බෑ බං,
    Ela Thanks :D :D :D
     
    • Like
    Reactions: chami2015