1. NEMISIS

    Call recorder for iphone

    iPhone වල කෝල් රෙකෝඩින් API පබ්ලික් කරලා නැහැ ඇපල් එකෙන්, ඒක නිසා ලෝකලි රෙකෝඩ් කරන ඇප්ස් හදන්න බැහැ සමහර ඒව මයික් එකෙන්ම රෙකෝඩ් කරනවා ඒවා ක්ලියර් නැහැ ඒ ඇරෙන්න වෙන වෙන ක්‍රම යූස් කරලා රෙකෝඩ් කරන ඒව තමයි තියෙන්නෙ ඒව ෆ්‍රී නැහැ
  2. NEMISIS

    Dialog 4G dara horata kapanawada

    වෙන ත්‍රෙඩ් එකක් තිවුනා ඔය ඩේට හොරට කපන සීන් එක ගැන ඒකෙ අන්තිමට කවුරුත් කියලා තිවුනා හරියට ඩේටා යූසේජ් එක බලන ටූල් එකක් දාගත්තට පස්සෙ හරි රවුටරෙන් යූසේජ් එක බැලුවට පස්සෙ හරි, සර්විස් ප්‍රොවයිඩර්ලා ගෙ පෙන්නන යූසේජ් එකයි අපේ ටූල් එකෙන් බලන යූසේජ් එකයි ටැලි වෙනවා කියලා ගොඩක් අයට වෙලා තිවුනේ...
  3. NEMISIS

    graphics card ගන්න ප්ලේස් එකක් කියපල්ලකො ..

    ලංකාවෙ කවුරුවත් ඔය වගේ යූස්ඩ් හයි එන්ඩ් ග්‍රැෆික් කාඩ් ගෙනත් විකුනන්නෙ නැහැ වොරන්ටි දෙන්න බැරි නිසා, මොකද ඕව යූස්ඩ් උනත් පොඩි ගනන් වල ඒව නෙමෙයිනේ අනික ඕවයෙ ගානටම වගේ අලුත් ජෙනරේශන් වල මිඩ් රේන්ජ් ග්‍රැෆික් කාඩ් තියනවා ඔය පර්ෆොමන්ස්ම තියන ඒක නිසා කවුරුවත් ඔය වගේ යූස්ඩ් ඒව ගන්නෙ නැහැ ඉදල හිටලා...
  4. NEMISIS

    How to Annoy a Phone Scammer

    https://www.youtube.com/watch?v=kRULVeuJMvk&list=PLSKUhDnoJjYmeW6nNasZSaVAGh4u91pEk මෙන්න මේක බලපන් මේකෙ පලවෙනි එක නම් තියෙන්නෙ බිහයින්ඩ් ද සීන් කේස් එකක් දෙවනි එකේ ඉදන් බලපන්කෝ එහෙම නැත්නම් යුටියුබ් එකේ james veitch කියලා සර්ච් කරලා බලපන් ඇඩෙන ඒව තියෙන්නෙ
  5. NEMISIS

    Nokia 7

    :yes::yes: අලුත් නොකියා සේරම ගහන්නෙ චයිනා වල, iPhone හදන ෆොක්ස්කෝන් එකටම තමයි නොකියා වලත් මැනුෆැක්චරින් අවුට්සෝස් කරලා තියෙන්නෙ ගොඩක් අලුත් නොකියා teardown වල නම් කියන්නෙ බිල්ඩ් කොලිටි එක හොදයි ඒත් අර ඉස්සර වගේ exceptional build quality එකක් නැහැ කියලා හැබැයි නොකියා 7 ප්ලස් එකට නම් මම...
  6. NEMISIS

    සිරිලක් මාලු කඩේ කොස්වත්ත

    ගොඩක් වෙලාවට පිටරටින් ගෙන්නනවා ඇති මගෙ යාලුවෙක් ඉන්නවා මාලු සම්බන්ධ බිස්නස් එකක් කරන, උන් සේරම මාලු පිටින් ගෙන්නනවා පිට රටවල මාලු අල්ලපු ගමන් තද වෙන්න අසුරලා හෙන ඉක්මනට ෆ්‍රීස් කරනවාලු අයිස් කියුබ් එකක් වෙන්න ඒහෙම ෆ්‍රීස් කරපු කියුබ් විදියට තමයි උන් ගෙන්නන්නෙ. ඒක ලංකාවෙන් ගන්නවට වඩා ලාබයිලු සහ...
  7. NEMISIS

    ikman.lk ආතල්

  8. NEMISIS

    ඕනෑම වයිපයි එකක් විනාඩි 2න් හැක් කරමු

    යකෝ මටත් ඕකම හිතුනා කියපන්කෝ
  9. NEMISIS

    රජයෙන් දුන්න බයික්වලට

    මම දන්න කෙනෙක් ලග එකක් තියනවා මෙන්න මෙහෙම තර්ඩ් පාටි දැම්මා මගේ වාහනේ ඉන්ශුවර් කරන එකාට විස්තර ටික යැවුවා ඌ විස්තර ටික සිස්ටම් දාල මට කිවුවා බ්‍රාන්ච් එකකට ගිහින් සල්ලි ගෙවලා කාඩ් එක ගන්න විතරයි තිවුනේ
  10. NEMISIS

    පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

    ඒක තමයි මම කියන්නෙ අක්කර 500ක කොයි තරම් දොඩම්ද එක ගෙඩියකින් රුපියලක් තියන් විකුන්නත් ඒකෙන්ම ගොඩයන්න පුලුවන් වෙයි රට ගැන ආදරේ එකෙක්වත් ඔහොම එකක් කරන්නෙ නැති එක තමයි මම කියන්නෙ
  11. NEMISIS

    පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

    අක්කර 500 වගා කරගන්න පුලුවන් ඒක විකුනගන්න දෙයක් කරගන්න බෑ, ඒක රටයවා ගන්න හරි මොන මගුලක් හරි කරගන්න බෑ මහන්සි වෙනවා නම් සල්ලි එන දේකට මහන්සි වෙන්න ඕන ඒක නිකන් ආණ්ඩුවෙන් පාඩු විදගෙන කරලා දෙන්න ඕන මේකත් හරියට ලංකාවෙ අල හිටවනවා වගේ තමයි පෝරත් දීල සේරමත් කරලා අල ගලවන කාලෙට රටින් ගේන අලවල ගානත් වැඩි...
  12. NEMISIS

    පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

    ඇයි හැම මගුලම ආන්ඩුවෙන් කරලා දෙන්න ඕන ඔතන එකෙක් නැද්ද ඕව රට යවන්න ක්‍රමයක් හදාගන්න මොකද මොනවා හරි එක්ස්පෝට් කරනවා කියන එක මහ දෙයක් නෙමෙයිනේ අනික මොනතරම් ආණ්ඩුවෙ ආයතන තියනවද ඕව ගැන නොමිලේ උපදෙස් ගන්න පුලුවන් අර අනුරාධපුරේ එහෙම පේර වවන්නෙ, ඒවා ආණ්ඩුවෙන් නෙමෙයිනේ රට යවන්නෙ එව කරන එවුන්ම රට යවනවා...
  13. NEMISIS

    බූස්

    සරලව ඔවු දෙපැත්තෙම පවර් එක සමාන වෙන්න ඕන (කන්වර්ටර් එක 100%ක් එෆිශන්ට් කියලා හිතුවොත්, නැත්නම් ඒකත් හිතන්න වෙනවා) ඒ කියන්නෙ පවර් එක කියන්නෙ ධාරාවෙයි වෝල්ටීයතාවෙයි ගුනිතය නිසා, Power = VI Input VxI = Output VxI වෙන්න ඕන එතකොට බූස්ට් වෙනකොට අවුට්පුට් වෝල්ටේජ් එක වැඩි නිසා අනිවාර්යෙන් ඉන්පුට්...
  14. NEMISIS

    පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

    මම කියන්නෙ මිනිස්සු ඕව ගන්න එක නැති එක ගැන නෙමෙයි උන් හිටවපු එක විකුනගන්න බැරි උනාම ආණ්ඩුව මැදිහත්වෙන්නෙ අහවල් එකකටද උදාහරනයක් විදියට අපි කට්ටියක් සෙට්වෙලා සොෆ්ට්වෙයා එකක් හදනවා අපේ සල්ලි වියදම කරලා ලෝන් අරගෙන එහම, කවුරුවත් ගන්නෙ නැහැ ඉතින් අපි ඒක නිසා ආණ්ඩුවට කියනවා අපේ සොෆ්ට්වෙයා එක ගන්න...
  15. NEMISIS

    පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

    මොකද ඕව වගා කලාට පස්සෙ නෙමෙයිනේ රට දොඩම් ආවෙ, මාකට් එකක් නැහැ කියලා දැන දැනම හිටෙවුවට පස්සෙ, දැං මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වෙන වැඩ කරන්න තියන සල්ලි දීලා ආන්ඩුවෙන් මේවා ගන්න ඕනේ අරං පාඩුවට විකුනන්න ඕන නියම ලොජික්
  16. NEMISIS

    බූස්

    උන්ගෙ රවුටර් මොඩල් හැට හුට හමාරක් තියනවානේ බන් එක එක ඒවයෙ එක එක පවර් රේටින් ඇත්තෙ මගෙ ලග තියන රවුටරේ පින්තූරයක්වත් හොයාගන්න අමාරු උනා https://pattalist.lk/uploads/2018031112535564597.jpg මේකක් තියෙන්නෙ රවුටරේට 1A ගන්නවා නම් දල වශයෙන් රවුටරේ 12W එකක්, හොද බූස්ට් කන්වර්ටර් එකක් නම් 90%ක විතර...
  17. NEMISIS

    බූස්

    නැහැ රවුටර්ට ඕන 600mA වලට වඩා අඩුවෙන් මොකද මගේ නම් රවුටරේ පවර් සප්ලයි එකම 600mA ඔය පොඩි බූස්ට් කන්වර්ටර් එකකින් 800mA වගේ ගන්න පුලුවන් හැබැයි එතකොට USB එකෙන් 1.5A වගේ ගන්න පුලුවන් වෙන්න ඕන ඒක නිසා ලැපකින් වගේ නම් බැරි වෙයි පවර් බෑන්ක් එකකින් වගේ පුලුවන් මම ඕක කරන්න කෑලි ගෙනත් තියෙන්න ඩයලොග්...
  18. NEMISIS

    වාහන අන්ක තහඩු

    නම්බර් ප්ලේට් නැතුව ට්‍රාන්සෆර් කරන්න බැහැ අලුත් ප්ලේට් දෙක ගනිද්දි පරන නම්බර් ප්ලේට් දෙකයි අර ස්ටිකර් එකයි ඕනනේ (හැබැයි නම්බර් ප්ලේට් දෙක ගනිද්දි කච්චේරියෙ පියන් කෙනෙක්ට කීයක් හරි දීල ගේමක් ගහන්න තිබුන එක ප්ලේට් එකක් හරි තිබුනා නම් ගේමක් ගහන්න තිබුනා) ඒක තියෙන්නෙ පරන එකාගෙ නමට නිසා අපිට...
  19. NEMISIS

    බූස්

    එහෙම ඒවට කියන්න ඉන්වර්ටර් කියලා බක්/බූස්ට් කන්ට්‍රෝලර් කියන්නෙ DC to DC කන්වර්ටර් වලට බක් වලින් අඩු වෝල්ටේජ් එකක් ගන්න පුලුවන් බූස්ට් වලින් වැඩි වෝල්ටේජ් එකක් ගන්න පුලුවන් උදාහරනයක් විදියට USB එකෙන් 12v ඩිවයිස් එකක් වැඩ කරගන්න ඕන නම් බූස්ට් කන්ට්‍රෝලර් එකක් දාල කරගන්න පුලුවන් මහ ලොකු දෙයක් නැහැ...
  20. NEMISIS

    ජොබ් ප්‍රශ්න employee rights

    බොන්ඩ් එකක් තියනවා නම් පොඩ්ඩක් කේස් සාමාන්‍යෙන් ඔහොම බොන්ඩ් තියෙන්නෙ උඹට කම්පැනියෙන් ට්‍රේනින් හරි රටගිහින් එන්න හරි වගේ ඔෆර් එකක් දුන්නොතින් එහෙම නැතුව ජොයින් උන ගමන් අවුරුදු දෙකක් ඉන්න ඕන කියලා තියෙන්නෙ මොන පදනමකින්ද අනික තාම ප්‍රොබේශන් නම් අයින් වෙන්න පුලුවන් නේ ඕන වෙලාවක

    No contents