කොරෝනා යුරෝපය වසා දමද්දී චීන ජන ජීවිතය යථා තත්ත්වයට
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය යුරෝපය ඇතුලූ ලොව පුරා රටවල් රැසක ජන ජීවිතය බිඳ දමා තිබියදී වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් තිබෙනවා.
විදෙස් මාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ බීජිං නුවර ඇතැම් වීදිවලට...