neththam 6s ekath hodaiiPhone 6 බ්‍රෑන්ඩ් නිව් දැන් නැහැ (පරණ ස්ටොක් තියනවා කියලා දෙනවා නම් ඒත් බොරු වෙන්න පුලුවන් මහෙදි ටිකක් ක්ලීන් කරලා මෙහෙදි සීල් කරලා තමයි දෙන්නෙ)
සෙකන්ඩ් හෑන්ඩ් එකක් හොද එකක් බලලා ගන්න පුලුවන් (බලන්න ගොඩක් දේවල් තියනවා ප්‍රදානවම මොනවා හරි රීප්ලේස්/රෙපෙයාර් කරලාද, Unlok ගෙනාපු එකක්ද, iCloud ලොක් එකක් තියනවද එකවුන්ට් එක රිමූ කරලා ගන්න පුලුවන්ද,බැටරි කොහොමද, වැටිලද,ෆින්ගර් ප්‍රින්ට් වැඩද etc etc), පොඩ්ඩක් යූටියුබ් සර්ච් පාරක් දැම්මම කොහමද බලන්නෙ මොනවද බලන්නෙ කියලා හොයා ගන්න පුලුවන්
6S එකකට යන්න පුලුවන් නම් හොදයි බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒත් Authorized එවුන් ලග දැන් 6S නැහැ වෙන ශොප් එකකින් තමයි ගන්න වෙන්නෙ (ගන්නකොට ඇපල් සයිට් එකෙන් Apple Care warannty චෙක් කරලා ගන්නවා නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ)
6 එක 2014 ආපු එකක්, දැන් ඉතින් පරණ වැඩියි සමහර වෙලාවට ටිකක් ස්ලෝ කියලා දැනෙනවා ගේම් එහෙම වලදි පොඩ්ඩක් විතර් ස්ලෝ කියලා දැනනෙනවා (ඒ උනාට සාමාන්‍ය වැඩ වලදි නම් පොඩ්ඩක් වත් ස්ටක් වෙන්නෙවත් හිරවෙන්නෙවත් නැහැ ස්මූත්ලි වැඩ)

bump
BUMP
බම්ප්
bump

Apple up
iPhone 6 බ්‍රෑන්ඩ් නිව් දැන් නැහැ (පරණ ස්ටොක් තියනවා කියලා දෙනවා නම් ඒත් බොරු වෙන්න පුලුවන් මහෙදි ටිකක් ක්ලීන් කරලා මෙහෙදි සීල් කරලා තමයි දෙන්නෙ)
සෙකන්ඩ් හෑන්ඩ් එකක් හොද එකක් බලලා ගන්න පුලුවන් (බලන්න ගොඩක් දේවල් තියනවා ප්‍රදානවම මොනවා හරි රීප්ලේස්/රෙපෙයාර් කරලාද, Unlok ගෙනාපු එකක්ද, iCloud ලොක් එකක් තියනවද එකවුන්ට් එක රිමූ කරලා ගන්න පුලුවන්ද,බැටරි කොහොමද, වැටිලද,ෆින්ගර් ප්‍රින්ට් වැඩද etc etc), පොඩ්ඩක් යූටියුබ් සර්ච් පාරක් දැම්මම කොහමද බලන්නෙ මොනවද බලන්නෙ කියලා හොයා ගන්න පුලුවන්
6S එකකට යන්න පුලුවන් නම් හොදයි බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒත් Authorized එවුන් ලග දැන් 6S නැහැ වෙන ශොප් එකකින් තමයි ගන්න වෙන්නෙ (ගන්නකොට ඇපල් සයිට් එකෙන් Apple Care warannty චෙක් කරලා ගන්නවා නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ)
6 එක 2014 ආපු එකක්, දැන් ඉතින් පරණ වැඩියි සමහර වෙලාවට ටිකක් ස්ලෝ කියලා දැනෙනවා ගේම් එහෙම වලදි පොඩ්ඩක් විතර් ස්ලෝ කියලා දැනනෙනවා (ඒ උනාට සාමාන්‍ය වැඩ වලදි නම් පොඩ්ඩක් වත් ස්ටක් වෙන්නෙවත් හිරවෙන්නෙවත් නැහැ ස්මූත්ලි වැඩ)

ඇපල් 6 අබාන්ස් එකේ ස්ටොක් ඇති බන්
බලපන්, මම නම් කියන්නේ ගනින් 7 එකක් බන්
Apple Carea Warranty eka denawanam aulak nadda? Godak shopwala meka denwa kiyla tiynwa?