විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.![]()
දැන් මේ වෙලාවෙ ඉතින් වෙන කවුද ඉන්නෙ අගමැති කරන්න..? කාලය හැම දේටම හරස් වෙලා තියෙන්නෙ.
විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.![]()
අද මේ අයුරින් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීද?
මේ සිදුවීම මට පැටළිලි සහගතයි.
දන්න කෙනෙක් පහදා දෙන්න.
විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.![]()



විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.![]()
දැන් මේ වෙලාවෙ ඉතින් වෙන කවුද ඉන්නෙ අගමැති කරන්න..? කාලය හැම දේටම හරස් වෙලා තියෙන්නෙ.


මහින්දයා ව්‍යවස්ථා විරෝධී වැඩකරනකොට හොදයි උබලට, අනෙ පලයන් බන් යන්න
ඒක තමා මටත් තියෙන ප්‍රශ්ණෙ. මෙහෙම වුනාම මෙතන අර්බුධයක් ඇතිවෙන්නෙ නැද්ද?
මහින්දයා ව්‍යවස්ථා විරෝධී වැඩකරනකොට හොදයි උබලට, අනෙ පලයන් බන් යන්න
හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින්![]()
අගමැති පත්කරන්න පුලුවන්... ජනාධිපති විධායක බලතලහිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින්![]()

පත්කල ගමන් ඇමති මණ්ඩලය අහෝසි වෙනව....


පාර් මෙ අඩු බලයක් තියෙද්දි?අඩු බලයක් තියෙන පැත්තට අගමැති පත් කරන්නෙ කොහොමද?
කඩේද යන්නෙ?හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින්![]()

අගමැතිකම ලැබෙන්නෙ වැඩිම ඡ්න්ද ලැබුන එකාටද නැත්නම් දින්න පක්ෂෙ අනිත් අයගෙ බහුතර කැමැත්ත අනුව යෝජනා කරන කෙනාටදඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ

හෙට ඉඳන් ඉතුරු ඔක්කොම මයිත්රිට තමයි ... දින 100 තාවකාළික ආණ්ඩුවට තමයි රනිල් පත් කරල තියෙන්නෙ ... දින 100 ඇතුළත කරන්නෙ දේශපාළන ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවෙ ඉන්න අනිත් අයගෙත් සහය ලබාගෙන ..
ඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ
ආ ඕවා කර කර ඉන්නකොට උබලා කියයි, කෝ දින සීයේ වැඩ නෑනෙ. කෝ මෙදාට මේක කරනවා කිව්වා ඒක නෑනෙ, ඔක්කොම බොරුනෙ කියයි.
පොඩ්ඩක් ඉවසල හිටු, රනිලා කොහොමත් මාස තුනකින් පස්සෙ අයේ ගෙදර, මොකද මහ චන්දෙ එනවා.
අනික ඕවා මොනවද මේවා වෙනවනම්.
හ්ම්අගමැති පත්කරන්න පුලුවන්... ජනාධිපති විධායක බලතලපත්කල ගමන් ඇමති මණ්ඩලය අහෝසි වෙනව....
ඒ අනුව නව ඇමති මණ්ඩලයක් පත් කරනවා
නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අනුවයි මෙය කරන්න ඕන...
නැතිනම් පාර්ලිමේන්තුවට පුලුවනි මේක බහුතර බලයෙන් අහෝසි කරන්න
ඒත් තව මාස 03කින් මැතිවරණයක් එද්දි එහෙම කරන්නෑ මොලේ තියෙන එකෙක්
වැල යන පැත්තට මැස්ස ගහනව මිසක...
ඔය ඔක්කොමටිකට අවසානයට ලු යන්න දාගෙන කියවනව හොදයි![]()
කඩේද යන්නෙ?![]()


ව්යවස්ථානුකූලවනං ඕක පුලුවං බුදු අයියේ.... ප්‍රශ්ණෙ තියෙන්නෙ මාස 3ක් කරගන්න පුළුවං වෙයිද කියන එකයි...ඒක හරි!! නමුත් මම ඇහුවෙ මෙහෙම පත්කීරීමේ තියන ව්‍යවස්ථානුකූලභාවය?


