අතිගරු ජනාධිපති තුමනි!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අතිගරු ජනාධිපති තුමනි!

අතිගරු ජනාධිපති තුමනි,

ඔබ කල කී දේ අපට කිසිදිනෙක අමතක කල නොහැකිය. අපි ඔබ ගැන හොදින් දන්නෙමු... දන්නා දේ නැවත සිහිකැදවීමට අවශ්‍යය නැත..?

ගෞරවනීය සමුගැනීමකට මං පෙත් විවරව තිබුනද..? එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවු ප්‍රබල ජනමතයට ගරුකිරීමට සිදුවිය. එය ඔබ වැන්නකුට සුදුසු නොවන්නේ ය...

තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.

10906126_547937022007425_103779090468690794_n.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    dan ape rate minissu kotiya meni maruwath eka ehema marapu eka hodai kiyana mattamata awith..:growl:
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය

    :yes::yes::yes::yes:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඔබ අපට රටක් දිනා දුන්නා.
    බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නට
    ඔබ සදාකල් අපේ හදතුල සිටින්නේ....
    සත්තකින්ම ඹබතුමා සිහිකර හඩනවා අපි..
    මගේ රට වෙනුවෙන් නැවත එන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මුස්ලිම් දෙමල චන්ද ටික බෙදිලා ගියා නම් මෙය උඩින් දිනුම්.

    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අතිගරු ජනාධිපති තුමනි,

    ඔබ කල කී දේ අපට කිසිදිනෙක අමතක කල නොහැකිය. අපි ඔබ ගැන හොදින් දන්නෙමු... දන්නා දේ නැවත සිහිකැදවීමට අවශ්‍යය නැත..?

    ගෞරවනීය සමුගැනීමකට මං පෙත් විවරව තිබුනද..? එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවු ප්‍රබල ජනමතයට ගරුකිරීමට සිදුවිය. එය ඔබ වැන්නකුට සුදුසු නොවන්නේ ය...

    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    Good bye Mahinda, the leader who eliminate terrorism that existed 30 years.

    Best Wises to new president MY3 and future of Sri Lanka