gayankuwait ගේ නිරුවත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටොයින් ටොයින්:yes:
    image5352.gif
    :lol:
    අඩෝ වේති මොකෝ මාව රිමුව් කලේ?
    :dull:
    ඇත්ත කියපන් වේදනාවට බිව්වා නේද තෝ?:lol:

    වෙදනාවට නෙමෙ ඉයෙ රැ ගහන්න පටන් ගත්තෙ බන් උදෙ වෙනකම් බිවුවා දුක හිතුනා මහින්ද පාන්දරම ගියා කියාල ඇහුනාම :yes:;)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol:

    :dull:

    වෙදනාවට නෙමෙ ඉයෙ රැ ගහන්න පටන් ගත්තෙ බන් උදෙ වෙනකම් බිවුවා දුක හිතුනා මහින්ද පාන්දරම ගියා කියාල ඇහුනාම :yes:;)

    :confused::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹටහ් කොන්දක් නැතිබවහ් ත්‍රෙඩ් එකහ් දාපු එකාහ් දැනගෙනහ් තියෙන්නෙහ් මේහ් ඊයේහ් පෙරේදාහ්... හ් හ් හ් හ් හ් හ් හ්...:lol:
    මට කොන්දක් නැහැ කියන්නෙ මොන හෙතුවටද බන් මම මගෙ මතෙ වෙනුවෙන් පෙනි හිටියා මොකා විරුද්ද උනත් ෆෙක් වලින් රැගුවෙ නැහැ උබලා කියාන් දෙවල් බාර ගන්නත් ලැස්තියි එ වගෙම උබලට සුබ පතන්නත් ලැස්තියි රටටත් හොදක් වෙවා කියලා බොක්කෙන්ම ප්‍රාර්තනා කරනවා මම කොයි වෙලාවකවත් පක්ශ ගැන හිතලා කතා කරා නෙමෙ රට ගැන හිතලා කතා කරෙ එක වැඩි කැමත්තෙන් පරාද උනා පරාජය බාර ගත්තා එච්චරයි සහො :frown:

    elakiri machan
    :) ජය වෙවා මචන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol:

    :dull:

    වෙදනාවට නෙමෙ ඉයෙ රැ ගහන්න පටන් ගත්තෙ බන් උදෙ වෙනකම් බිවුවා දුක හිතුනා මහින්ද පාන්දරම ගියා කියාල ඇහුනාම :yes:;)

    දැන් ඉතින් සැඳෑ සමයගත කරන්න කාලේ හරි. වෙනසක් උනා අපි බලමු ඒ වෙනස ගැන බං. මෛත්‍රී මහින්ද වගේම පිස්සු කෙලින්න ආවොතින් එදාට අපිත් එකතු වෙනවා උඹලත් එක්ක මෛත්‍රීට විරුද්ධව. පහුගිය ටිකේ එපා වෙලා බං හිටියේ රටේ තත්වය. පුලුවන් නම් මහ මැතිවරණය කාලෙට ලංකාවට වරෙන්. සුදුසුම උන් ‍තෝරලා පු‍ටුවලට යවමු. :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ඉතින් සැඳෑ සමයගත කරන්න කාලේ හරි. වෙනසක් උනා අපි බලමු ඒ වෙනස ගැන බං. මෛත්‍රී මහින්ද වගේම පිස්සු කෙලින්න ආවොතින් එදාට අපිත් එකතු වෙනවා උඹලත් එක්ක මෛත්‍රීට විරුද්ධව. පහුගිය ටිකේ එපා වෙලා බං හිටියේ රටේ තත්වය. පුලුවන් නම් මහ මැතිවරණය කාලෙට ලංකාවට වරෙන්. සුදුසුම උන් ‍තෝරලා පු‍ටුවලට යවමු. :yes::yes:

    දැන් ඉතින්සිරිසෙන මහත්තයට රට කරන්න හොරු ටික පන්නලා දෙමු මහ මැතිවරණයෙදි මොන පැත්තෙ හිටියත් කොහොමත් මහ මැතිවරණයෙදි ජෙවිපි එකට මගෙ සහය
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට කොන්දක් නැහැ කියන්නෙ මොන හෙතුවටද බන් මම මගෙ මතෙ වෙනුවෙන් පෙනි හිටියා මොකා විරුද්ද උනත් ෆෙක් වලින් රැගුවෙ නැහැ උබලා කියාන් දෙවල් බාර ගන්නත් ලැස්තියි එ වගෙම උබලට සුබ පතන්නත් ලැස්තියි රටටත් හොදක් වෙවා කියලා බොක්කෙන්ම ප්‍රාර්තනා කරනවා මම කොයි වෙලාවකවත් පක්ශ ගැන හිතලා කතා කරා නෙමෙ රට ගැන හිතලා කතා කරෙ එක වැඩි කැමත්තෙන් පරාද උනා පරාජය බාර ගත්තා එච්චරයි සහො :frown:

    :) ජය වෙවා මචන්
    අම්මපහ් කියහO...:P

    එලහ් එලහ් සහෝ,, මන් දන්නවා උඹහ් හොඳ එකෙක් බවහ්...හ් හ් හ් හ් හ් හ් හ්...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් ඉතින්සිරිසෙන මහත්තයට රට කරන්න හොරු ටික පන්නලා දෙමු මහ මැතිවරණයෙදි මොන පැත්තෙ හිටියත් කොහොමත් මහ මැතිවරණයෙදි ජෙවිපි එකට මගෙ සහය

    අනිවා. සිරා පිස්සු කෙලියෝත් එදාට සිරාව එලවන්නත් අපි ලෑස්තියි බං. ‍තෝ එදාට සිරාට කඩේ යන්න එන්න එපා. :angry: නුවන් බුවාව බයිට් කරන්න ඕනේ. යටියන්තොට පරාදයි සිරා ඇප නැති වෙන්න. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මපහ් කියහO...:P

    එලහ් එලහ් සහෝ,, මන් දන්නවා උඹහ් හොඳ එකෙක් බවහ්...හ් හ් හ් හ් හ් හ් හ්...

    :yes:;) ජය වෙවා:)
    අනිවා. සිරා පිස්සු කෙලියෝත් එදාට සිරාව එලවන්නත් අපි ලෑස්තියි බං. ‍තෝ එදාට සිරාට කඩේ යන්න එන්න එපා. :angry: නුවන් බුවාව බයිට් කරන්න ඕනේ. යටියන්තොට පරාදයි සිරා ඇප නැති වෙන්න. :lol:
    :lol::lol::lol: අමුඩ වෙසිගෙ පලතම පරාදයි මාම් ජෙවිපි එකට බන් සහය දෙන්නෙ ආන්ඩුවට සහය දෙන්නෙ මරා නිසා විතරයි නැත්නම් ඉන්න උන් ඔක්කොම වගෙ හොරු
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes:;) ජය වෙවා:)

    :lol::lol::lol: අමුඩ වෙසිගෙ පලතම පරාදයි මාම් ජෙවිපි එකට බන් සහය දෙන්නෙ ආන්ඩුවට සහය දෙන්නෙ මරා නිසා විතරයි නැත්නම් ඉන්න උන් ඔක්කොම වගෙ හොරු

    මූව හොයා ගන්න වත් නැහැ. ඒ පැත්තෙන් පටට් ගැප් වලින් පැරදුනෙ. එල එල මමත් අන්තිම පලාත් සභා චන්දේ ජවිපෙට ගහපු එකෙක් බං. බලමු ඉස්සරහට.
     
    • Like
    Reactions: gayankuwait

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට ජෙප්පෝ ටිකක් යවා ගන්න ඕන උන් නැතුව රටක් හදන්න බැ ..
    කොහොම උනත් අපි අන්තිමට රට කන යකා ලක්ෂ 400000 - 500000 පරාද කළා ..
    එතැන් සිට ඉදිරියට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පහසුයි
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූව හොයා ගන්න වත් නැහැ. ඒ පැත්තෙන් පටට් ගැප් වලින් පැරදුනෙ. එල එල මමත් අන්තිම පලාත් සභා චන්දේ ජවිපෙට ගහපු එකෙක් බං. බලමු ඉස්සරහට.

    අනිවා ජෙවිපි එකට වැඩි බලයක් දෙමු හොරුන් අවාත් උන්ව පාලනය කරන්න පුලුවන් වෙන්න අනික සිංහල බර ආන්ඩුවක් හදමු
     
    • Like
    Reactions: LoriyaK and hitback

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනිවා ජෙවිපි එකට වැඩි බලයක් දෙමු හොරුන් අවාත් උන්ව පාලනය කරන්න පුලුවන් වෙන්න අනික සිංහල බර ආන්ඩුවක් හදමු

    oka thama wenna ona machan. JVP ekata wedi balayak denna ona. :cool:
     
    • Like
    Reactions: LoriyaK

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනිවා ජෙවිපි එකට වැඩි බලයක් දෙමු හොරුන් අවාත් උන්ව පාලනය කරන්න පුලුවන් වෙන්න අනික සිංහල බර ආන්ඩුවක් හදමු

    අනිවා. චම්පිකලා, අනුරලා වගේ මිනිස්සුන්ට දෙන්න ඕනේ බං හොඳ ඇමති කම්. උගත් මිනිස්සු සුදුසු තැන් වලට යවන්න ඕනේ අනිවා. :yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අනිවා ජෙවිපි එකට වැඩි බලයක් දෙමු හොරුන් අවාත් උන්ව පාලනය කරන්න පුලුවන් වෙන්න අනික සිංහල බර ආන්ඩුවක් හදමු
    හා.:)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනිවා. චම්පිකලා, අනුරලා වගේ මිනිස්සුන්ට දෙන්න ඕනේ බං හොඳ ඇමති කම්. උගත් මිනිස්සු සුදුසු තැන් වලට යවන්න ඕනේ අනිවා. :yes::yes:

    ape nayakayek, konda pana thiyena pawrshayak thiyena nayakayek hadanna ona issarahata. ekata anura, champikalawa wata balayak goda naganna ona ban. sira kiwwa neda eyage 2ni parak ne kiyala. eka nisa api ape nayakayek hadamu :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oka thama wenna ona machan. JVP ekata wedi balayak denna ona. :cool:

    අනිවා. චම්පිකලා, අනුරලා වගේ මිනිස්සුන්ට දෙන්න ඕනේ බං හොඳ ඇමති කම්. උගත් මිනිස්සු සුදුසු තැන් වලට යවන්න ඕනේ අනිවා. :yes::yes:
    තව සරත් ෆොන්සෙකාට ආරක්ශක ඇම්නති හරි ලෙකම් හරි දෙන්න ඔන