1. NEMISIS

    it වැඩ්ඩොන්ගෙන් උදවු .

    One way is You can implement web socket based solution to update front-end without using timers,(i assumed you have web front-end) front-end listen through a web socket and once backend db updated you can notify the update using the socket connection, then you can implement a mechanism to fetch...
  2. NEMISIS

    7 vs 7

    Also Animations disabled in the S7 Edge, that make significant difference because to render animations in that 2K display need considerable amount of CPU and GPU power and also it will badly effect to battery life as well,
  3. NEMISIS

    Iphone

    කවදාවත් iPhone එකක් යූස් කරලා තියෙද බ්‍රෝ සිංදු ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ (හැබැයි ටොරන්ට් බැහැ මොකද ඇපල් එකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ඇප්ස් රිජෙක්ට් කරන නිසා, හේතුව තමයි ටොරන්ට් ඇප් වලින් පයිරෙට් කන්ටෙන්ට් ඩවුන්ලෝඩ් කරන නිසා නැතිව ටොරන්ට් එක්ක තියන අවුලක් නෙමෙයි, හැබැයි සමහර...
  4. NEMISIS

    I Phone 7 and 7 Plus

    මට නම් හිතෙන්නෙ සේල්ස් රටින් රටට වෙනස් ඇති ගොඩක් US ස්ටැටිස්ටික් අරන් බලපන්කෝ ගොඩක් තැන් වල Sold Out ඒ වගේම 6 එකේදි හරි 6S එකේදි හරි එකකවත් උනේ නැති විදියට 7 Plus මොඩල් එක 7 එකට වඩා 40% වැඩිපුර විකිනිලා. මීට කලින් මොඩල් වල සේල්ස් තිබුනෙ මෙහෙම 6 එක 65% 6+ එක 35%, 6S එක 59% 6S+ එක 41% ඒ වුනාට 7...
  5. NEMISIS

    note 7

    වයිෆ් ෆෝන් එකක් ඉල්ල ඉල්ල ඉන්නවා මම හිතන් හිටියෙ Note 7 ආපුවාම Note 5 එක අඩු ගානකට ගන්න කියලා මුන් නෝට් 7 එක කෙල කරගත්තා නේ ඒක නිසා තාම නෝට් 5 එක පට්ට ගනන්
  6. NEMISIS

    note 7

    අදුන ගන්න ක්‍රමයක් තියනවා ඔය අවුල නැති ඒවයෙ එමි එක තියන ලේබල් එකේ S අකුර රවුමක් ඇතුලෙ (Safe) කියලා ගහලා එනවා මම දැක්ක කොහේ හරි සයිට් එකක දාල තියනවා
  7. NEMISIS

    iPhone 7 camera is not better than Samsung's Galaxy S7

    ඉතින් බන් එහෙම වෙන්න එපැයි iPhone 6 එක 2014 ආවෙ S7 edge එක 2016 ආවෙ කම්පැනි දේකේම හයිඑන්ඩ් ෆෝන් දෙකක්. අවුරුදු දෙකකට පස්සෙ ආපු එක අනිවාරයෙන්ම හොද වෙන්න එපැයි
  8. NEMISIS

    Phone 7 Scratch test - BEND TEST

    නැහැ බන් කලින් 6එකට මුලින්ම බෙන්ඩ් ටෙස්ට් එක කරපු එකාම 6s කරපු ටෙස්ට් තියනවා, ඒවත් ඔය වගේ තමයි 6s සහ 6s ප්ලස් දෙකේම බෙන්ඩ් වෙන සීන් එක නැහැ 6s එක දෙන්නෙක් එක්ක නමන ටෙස්ට් එකකුත් තියනවා ඒත් හෙන අමාරුවෙන් නමන්නෙ උන් 6s එකේ ඉදන් උන් ඇලුමිනියම් ග්‍රේඩ් එක වෙනස් කරා, ඒක 6 එකට වඩා පට්ටම හයියයි
  9. NEMISIS

    ආයෙ බැටරි බැස්සයි කියන එකක් නෑ

    මගේ වයිෆ්ගෙ අක්ක ලග මෙන්න මේකක් තියනවා http://www.gsmarena.com/huawei_y6_pro-7647.php මේකෙත් 4000mAh බැටරියක් තියනවා, ගන්නකොට නම් කිවුවෙ පවර් බෑන්ක් එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන් කියලා, පවර් බෑන්ක් කෙසේ වෙතත් සාමාන්‍ය එදියනෙදා පාවිච්චි කරත් දවස් 2යි බැටරි තියෙන්නෙ
  10. NEMISIS

    iOS 10 අද එනවා ! දැන් මොකෝ කරන්න ඕනේ ?

    iOS 8 වලින් පස්සෙ කස්ටම් කී බෝඩ් සපෝට් එක තියනවා ඒක නිසා හෙලකුරු වගේ සිංහල කීබෝඩ් දාන්න පුලුවන් (ඒ කියන්නෙ 4s ඇතුලුව ඊට පස්සෙ ආපු සේරම ඩිවයිස් වලට දාන්න පුලුවන්)
  11. NEMISIS

    Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්

    නැහැ බන් එක ස්ටොක් එකක විතරක් නම් උන් ඒ ස්ටොක් එකට අදාල එමි සෙට් එක රිලීස් කරලා හරි රීප්ලේස්මන්ට් දෙන ඩිවයිස් රේන්ජ් එක මොනවා හරි ක්‍රමේකින් පබ්ලිශ් කරනවා එතකොට බ්‍රැන්ඩ් නේම් එකට වෙන හානිය අඩුයි (ගොඩක් කම්පැනි මේක කරලා තියනවා ඇපල් පවා ඒව ගැන ඔය තරම් ලොකුවට ගියේ නැහැ) සේරම රීකෝල් කරන්න හේතුව එක...
  12. NEMISIS

    බල්බ් එකක් ඇලවීම

    හීට් රෙසිස්ටන්ට් ඉපොක්සි ග්ලූ එකක් හරියන එකක් නැද්ද මම කලින් රත් වෙන ඒවා අලවලා තියනවා හැබැයි සෙන්ටිග්‍රේඩ් 500 නම් කොහොම වෙයිද දන්නෙ නැහැ
  13. NEMISIS

    IOS developers ලා ඉන්නවනම් හෙල්ප් එකක් ඔනේ

    මම iOS ඩිවලොප්මන්ට් කරනවා මොනාද දැනගන්න ඕනෙ
  14. NEMISIS

    බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

    CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක මට නම් ඉලෙක්ට්‍රොනික් කියලා දුන්නෙ අපේ තාත්තා මම 7 වසරෙ විතර ඉන්නකොට තමයි මුලින්ම පාස්සන්න කියලා දුන්නෙ ඒ කාලෙ ෆලක්ස් ක්‍රීම් එකක් වගේ නෙමෙයි රට දුම්මල(මේක ලස්සන ඇම්බර් කූට්ටියක්, ගල් කැටයක් වගේ ඒ කාලෙ තිබුනු රට දුම්මල කෑල්ල තාත්තා තාමත්...
  15. NEMISIS

    Lanka Bell 4G නම් එපා.

    මමත් ඕකක් තමයි යූස් කරන්නෙ හැබැයි මට නම් ඔහොම අවුලක් වෙලා නැහැ මාස 3/4 ට සැරයක් හිටපු ගමන් කනෙක්ශන් එක නැතිව යනවා ඒත් විනාඩි 20න් විතර ආපහු එනවා ඒ ඇරුනම කිසිම කරදරයක් නැහැ මට නම් ගත්තු දවසෙ නම් ඔහොම මගේ නම්බර් එක ඉල්ලගත්තා හැබැයි මට නම් කතා කරා ගෙදරටම ආවා රවුටරෙත් අරගෙන
  16. NEMISIS

    Eyepax IT- DevOps

    නැහැ නේද DevOps කියන්නෙ ඩිවලොප්මන්ට්/ ඩිප්ලෝයිමන්ට්/ටෙස්ටින් වගේ රිලේටඩ් දේවල් සේරම කරන එවුන්ට නේද https://www.quora.com/DevOps-What-is-the-difference-between-developer-and-developer-ops
  17. NEMISIS

    7 Features the Iphone 7 'borrows' from Android

    ඔච්චරම රිද්දගන්න එපා හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකම වෝටර් රෙසිස්ටන්ට් හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේම ස්ටීරියෝ ස්පීකර් හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේම Cat 9 LTE තියනවා වෙන්න ඇති නේද
  18. NEMISIS

    7 Features the Iphone 7 'borrows' from Android

    ඉතින් බන් ඔය ෆීචර්ස් එක Android ෆෝන් එකක නැහැ නේ, ෆීචර්ස් 7 තියෙන්නෙ Android ෆෝන් 7ක හැබැයි එක අයිෆෝන් එකේ ඔය ෆීචර්ස් 7ම තියනවානේ එකක් දෙකක් තමයි කොමන් හැම ෆෝන් එකකම තියෙන්නෙෙ
  19. NEMISIS

    ඇපල් - රහස

    අයිෆෝන් එකකට ඒ තරම් ලොකු RAM එකක් ඕන නැති නිසා තමයි දාල එවන්නෙ නැත්තෙ iPhone 5s, iPhone SE, 6, 6plus වලත් තිබුනේ 1GB එහෙම උනා කියලා කවදාවත් RAM 1GB කියලා ස්ලෝ වෙන්නෙ නැහැ, iOS එකට Android වගේ ලොකුවට RAM ඕන නැහැ චයිනීස් Android ෆෝන් වල කරන්නෙ OS එක ඔප්ටිමයිස් කරන්නෙ නැතිව RAM එක වැඩි කරනවා...
  20. NEMISIS

    iPhone help. iPhone emulator for windows?

    ගොඩක් දේවල් XCode එක්ක එන සිමියුලේටරේ ටෙස්ට් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙමෙයි iOS වල ගොඩක් වෙලාවට සිමියුලේටරේ වැඩ නම් ඩිවයිස් එකෙත් වැඩ ඇප් ටෙස්ට් කරන්න වෙන සිමියුලේටර්ස් නැහැ Xcode simulator එක තමයි ඒක සිරා කිසි අවුලක් නැහැ ෆාස්ට් එහෙම නැත්නම් ඩිවයිස් ෆාම් එකක ටෙස්ට් කරන එක තමයි ඒත්...

    No contents