Logitech_Subwoofer_Dealer

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මචන්ලා මට ලොජිටෙක් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න ඕනේ
    යුනිටියේ හැමතැනම බැලුවා මම බලපු මොඩ්ල් එකක් වත් නැහැ
    රෙඩ්ලයින් එකේ ස්ටොක් නැහැ
    එප්සි එකට කතා කරා උන් දැන සබ් වූෆර් කරන්නේ නැහැලු
    හැබැයි mystore.lk එකේ මම බලපු මොඩල් දෙකම ලිස්ට් කරලා තියනවා ස්ටොක් තියනවා කියලා ඒත් එවුන්ගේ සර්විස් පට්ට චාටර් නිසා එවුන්ගෙන් ගන්න හිතක් නැහැ (මම දන්න ගොඩක් එවුන්ට මාසෙකට පස්සෙත් ඩිලිවර් වෙලා නැහැ ඒච්චර කල් ඉදලා රිෆන්ඩ් ගන්නත් හෙන කට්ටක් කන්න වෙනවා කියලා තමයි ආරංචිය)
    mystore එක වෙන කොහෙන් හරි අරන් තමයි දෙනවා කිවුවෙ කොහෙන්ද ගන්නෙ කියලා එවුන් කියන්නෙ නැහැ
    දන්න කවුරු හරි ඉන්නවද් මේ මොඩල් දෙකෙන් එකක් (හෝ ලොජිටෙක් 5.1 සරවුන්ඩ් සිස්ටම් එකක්) ගන්න පුලුවන් තැනක්
    http://www.logitech.com/en-us/product/speaker-system-z906
    http://www.logitech.com/en-us/product/surround-sound-speaker-z506?crid=1588

    mystore links
    https://www.mystore.lk/logitech-speaker-system-z506
    https://www.mystore.lk/logitech-surround-speaker-system-z906

    තැනකූ වේවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මචෝ මගේ ලග තියෙන්නෙත් logi 5.1 එකක්
    දැනට උබට තියන හොදම විසදුම redlineලා බඩු ගේනකම් ඉන්න එක.
    උන්ගෙන් මිසක් වෙන කාගෙන්වත් ගන්න එපා.
    mystore උන්ගෙන්නම් ජොකෙක්වත් ගන්න එපා ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    බලපන්කෝ මෙහෙ සල්ලි දීල ගන්නවත් නැහැ නේ හොද සවුන්ඩ් සිස්ටම් එකක්
    යුනිටියෙත් අහල බලන්න දාලා තියෙන්නේ F&D නුයි මයික්‍රොලැබ් නුයි විතරයි ඒ දෙකේම මට නම් මෙලෝ රහක් නැහැ Creative SBS 550, Creative Inspire T6300 දෙක තියනවා ඒ වුනාට එක තැනකවත් ඒවා එකක්වත් අහල බලලා ගන්න විදියක් නැහැ දන්න එකෙක් ලග වත් නැහැ

    මේ scurvy පොන්ස්, 41ට ගත්තා කියන එක(Z5500) ගානට පට්ට ලාබයි නේ

    අනික මේ mystore.lk එකේ එවුන් කොහෙන්ද දන්නෙ නැහැනේ ගන්නේ
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බලපන්කෝ මෙහෙ සල්ලි දීල ගන්නවත් නැහැ නේ හොද සවුන්ඩ් සිස්ටම් එකක්
    යුනිටියෙත් අහල බලන්න දාලා තියෙන්නේ F&D නුයි මයික්‍රොලැබ් නුයි විතරයි ඒ දෙකේම මට නම් මෙලෝ රහක් නැහැ Creative SBS 550, Creative Inspire T6300 දෙක තියනවා ඒ වුනාට එක තැනකවත් ඒවා එකක්වත් අහල බලලා ගන්න විදියක් නැහැ දන්න එකෙක් ලග වත් නැහැ

    මේ scurvy පොන්ස්, 41ට ගත්තා කියන එක(Z5500) ගානට පට්ට ලාබයි නේ
    Api Deyyo ne- thopila paare inna anatha kukulo ne :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    :)
    මචෝ මගේ ලග තියෙන්නෙත් logi 5.1 එකක්
    දැනට උබට තියන හොදම විසදුම redlineලා බඩු ගේනකම් ඉන්න එක.
    උන්ගෙන් මිසක් වෙන කාගෙන්වත් ගන්න එපා.
    mystore උන්ගෙන්නම් ජොකෙක්වත් ගන්න එපා ..

    :yes: ඒ වුනාට උන් ඒක ගේන පාටක් නැහැ කියලා ගෙන්නගත්තොතින් මිසක්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Thanks for all bumps and replies,
    Seems by next week z906 can be purchased from redlinetech.

    kairaglobal said they are not selling directly to consumers they are only selling to dealers