1. SANJEE

    දන්නවනේ මම Fake නෙමේයි කියල

    තූ විතරක්...... නෙද්දකින්.......
  2. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගහගන්න එක කෝකටත් හොඳ හින්දා ගහනවා...... කියක් විතර වෙනවද බං ග්ලාස් එක....?
  3. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    730 එක ගත්තෝ....... දැන් හොඳ ඇප්ස් ටිකක් කියහල්ල ප්‍රයෝජනවත් වෙන.......
  4. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ පැය 4 ක් කියනව....... අරූ පැය 6 ක් කියනවා..... බැටරි බැහැලාම ගියාමද ඕක කරන්න ඕනේ එතකොට.....
  5. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පැය 6ක් එක දිගටම......? බැටරි ඩේඩ් වුනාමද කරන්න ඕනේ නැතිනම් බැටරි ලෝ වුනාමද.........?
  6. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මටත් දැක්ක ගමන් තේරුනා අර රිමෝට් කන්ට්‍රෝල් වල තියෙන ඇන්ටෙනා එකක් වගේ එක.....
  7. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං පලවෙනි වතාවේ චාර්ජ් කරන කොහොමද කරන්න කිව්වේ......
  8. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් එතකොට වෙන්නේ 33,300 ක් වගේ...... ලාබද ඒ ගානට...... තව ස්ටික් එකයි බෑග් එකයිත් දෙනවලු.....
  9. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පට්ට කොලිටි ෆොටෝස්නේ බං...... :cool::cool::cool:
  10. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපේ උන්දෑත් සොෆ්ට්ලොජික් ගෘප් එකේ හින්දා 7.5% ඩිස්කවුන්ට් හම්බෙනවා........ එනිසා එකෙන් ගන්නයි හැදුවේ..... ඒක තමා බං මටත් බය තියෙන්නේ....... අනිවා බහිරවයා ගිල්ලා වගේ තියේවි අරන් දුන්නම...... :lol:
  11. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගෙත් ඉදිරි දැක්ම ඕක වුනාට මට පේන්නේ නම් ඒ සෙල්ලම් බැරි වේවි බං...... වශී වෙලා ඉන්නේ 730 එකට...... :(:sorry:
  12. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එලාස්..... :cool::cool:
  13. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඈහ්හ්හ්...... කෝ කෝ කෝ......
  14. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගාන යකෝ ගාන....... :angry: 18 කට විතර එකක අරන් දීලා ශේප් වෙන්න හිටි මට දැන් 33කටම කෙල වෙන්න යන්නේ.....
  15. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අෆ්ෆා..... එහෙමද..... ?ඒ වුනාට ඉක්මනින් ගන්න වෙනවා බං..... එයා පාවිච්චි කරන එක දැන් හෙනම අවුල්..... බැටරි ලයිෆ් කොහොමද බං.......? කොහෙන්ද ගත්තේ......? ගන්න හොඳ තැනක් කියහන්කෝ......
  16. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේ Lumia 730 ගැන හිත ගිහිල්ලනේ.... 18 කට විතර 535 එකක් අරන් දීලා ශේප් වෙන්න හැදුව මට 33ක් විතර තට්ටු වෙන්න යන්නේ....... :(
  17. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........ මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........

    No contents