ඔරලෝසුවේ බට්ටාගේ නියාය අනුගමනය කරපන්. දුන්න කැරකැවෙන්න ඕන වේගය පාලනය කරන්නේ ඔය බට්ටා තමයි.ඉතිං බං අවශ්‍ය වෙන ශක්තිය වැය වෙන්නෙ අපේ ඇඟෙන්නෙ![]()
කොහොමත් ශරීර ශක්තිය වැඩි වෙලා මහත් වෙන එකේ ශක්තිය ටිකක් වැයවෙන්න ව්‍යායාමෙකටත් එක්ක හොඳයිනෙ![]()
වැය වෙන එක ගැන හිතන්න එපා එහෙම හිමිං වට්ටන්න පුලුවන්ද කියපංකො![]()
![]()


