Questions සමහර දවස් වලට no ශම්පෝ /සබන් ok da?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113

    1 මම හැමදාම නෑවත් සමහර දවස් වලට no ශම්පෝ /සබන් උඹලත් එහෙමද ?

    2 පොල්තෙල් ගාපු දවසක නාන විට ශම්පෝ / සබන් දාන්නම ඕනෙද?

    නිකන් හේදුවොත් කොණ්ඩෙට අවුලක් තියෙනවද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    @dilann
    Umbe Randikayata mokakda bn wela tyenne?? Shave karalawath dapanko..:lol:
    chicken cut GIF by happydog
     
    • Haha
    Reactions: Ozone4

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1.ෂැන්පු හදන එක නැවැත්තුවොත් නාන්නේ නැද්ද බන්

    2.අද ඉදලාද පොල් තෙල් ගාන්නේ.
     
    • Like
    Reactions: mykiriala

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    1 මම හැමදාම නෑවත් සමහර දවස් වලට no ශම්පෝ /සබන් උඹලත් එහෙමද ?

    2 පොල්තෙල් ගාපු දවසක නාන විට ශම්පෝ / සබන් දාන්නම ඕනෙද?

    නිකන් හේදුවොත් කොණ්ඩෙට අවුලක් තියෙනවද ?
    You will get as a result dry skin, if use soap too much, if daily shower no need soap daily