යුරෝපා වීසා ප්‍රශ්නයක් please help...

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    UK walatanam visa apply karanna thiyenne online. e hinda wena kenekuta application eka sabotage karanna be.

    You cant appeal against refusal of UK visit visa (unless it is due to Human Rights ground or Judicial Review decision - that means no appeals)

    Machan mage wife uk inne working visa. mama mita kalin rata gihin na kohewath :sorry:. thama mage namata depalath mukuth na :no: mage fd thiyanawa 6mil withara thawa gov job ekak mama karanne mama visit visa dammoth uk walata reject weyida
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    දන්න කෙනෙක් කියයි මචන්..මට හිතෙන විදියට අමාරුවෙයි කියලා හිතෙනවා..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machan mage wife uk inne working visa. mama mita kalin rata gihin na kohewath :sorry:. thama mage namata depalath mukuth na :no: mage fd thiyanawa 6mil withara thawa gov job ekak mama karanne mama visit visa dammoth uk walata reject weyida

    Umbata kisi awulak nathuwa visa ganna puluwan. Government eke mokadda policy ekak thiyanawa neda abroad yanakota awasara ganna ona kiyala. eka aragena umbage leave approval letter ekak hadala ekath ekka daapan. umba kohewath gihin nathi unata kisima awulak na. depala ona ne umbata governmant job ekak thiyana hinda. help ekak ona unoth kiiyapan.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    umbata ochchara UK aasanam UK daapan :baffled:
    mona labbak balannda bn UK, EU tour gihin warenko ratawal 4-5 cover karala
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    ලස්සනට පිලිවෙලට ත්‍රෙඩ් එක ලියලා තියෙනවා.... :cool::yes:

    දන්න කෙනෙක්ට පේන්න උඩටම බම්ප්....

    :):):)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    If you’ve travelled many countries, I don’t think there will be an issue. Bump machan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    If you want I can guide for trust visa agent who handle our visas for Austria,Japan , Germany, Netherlands .....etc
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ow machan ehema guarantee ekak denna ba ban katawath...
    ube thiyena ewa nam pramanawath.... ubata company ekak nadda? i mean plantation company ekak wage ?
    ekama de ban uba unta penanna one man paninne na kiyala :D ube thiyena ewa nam hodatama athi wei kiyala man hithanne :D btw mokadda agency eka hoda ekakin karaganin... lesi ethakota.. tour ekak gaththa eka hodai.. eka parak wadila uba gihin awata passe gemak na :D
    good luck machan hodata balala dapan :D reject wunoth loka ledak :(
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එහෙම බැලුවොත් ඉතින් මචන් මට වීසා හම්බවෙන්නේ නැතිවෙයි...:(

    මචන් උබ වගේම මගේ යාලුවෙක් හිටිය. පොරටත් කිසි අවුලක් නැතිව Visa ලැබුණ. උබ බැදල නැතිනිසා පොඩිම පොඩි අවුලක් තියෙනව. උබේ අම්ම තාත්ත ටිකක් වයස නම් කිසිම අවුලක් නෑ. උබේ අම්ම තාත්ත උබේ රැකවරණය යටතේ ඉන්නව කියල හා උබ ලංකාවේ නැති ටික දවසට එයාලගෙ උදව්වට උබ කෙනෙක් hire කරනව කියල letter එකේ සදහන් කරපන්. උබ කලින් අවස්ථාවලදිත් රටකට යනකොට එහෙම කලා කියන්න විතරයි තියෙන්නෙ.

    උබට Visa එක ගන්න පුළුවන්.
    Good luck මචන්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ow machan ehema guarantee ekak denna ba ban katawath...
    ube thiyena ewa nam pramanawath.... ubata company ekak nadda? i mean plantation company ekak wage ?
    ekama de ban uba unta penanna one man paninne na kiyala :D ube thiyena ewa nam hodatama athi wei kiyala man hithanne :D btw mokadda agency eka hoda ekakin karaganin... lesi ethakota.. tour ekak gaththa eka hodai.. eka parak wadila uba gihin awata passe gemak na :D
    good luck machan hodata balala dapan :D reject wunoth loka ledak :(

    ස්තුතියි මචන් ගොඩක්..උබ කියලා තියන කරුනු හරිම වැදගත්..මට කොම්පැනි එකක් පටන් ගන්න තරම් ලොකු බිස්නස් නැ බන්..ගම්මිරිස් බිස්නස්....අහුවුනොත් ඉඩම් බ්‍රෝකර් වැඩ අනම් මනම් පොඩි පොඩි බිස්නස් කරන්නේ බන්..ඇයි බන් රිජෙක්ට් උනොත් ලෝක ලෙඩක් කිවුවේ...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් උබ වගේම මගේ යාලුවෙක් හිටිය. පොරටත් කිසි අවුලක් නැතිව Visa ලැබුණ. උබ බැදල නැතිනිසා පොඩිම පොඩි අවුලක් තියෙනව. උබේ අම්ම තාත්ත ටිකක් වයස නම් කිසිම අවුලක් නෑ. උබේ අම්ම තාත්ත උබේ රැකවරණය යටතේ ඉන්නව කියල හා උබ ලංකාවේ නැති ටික දවසට එයාලගෙ උදව්වට උබ කෙනෙක් hire කරනව කියල letter එකේ සදහන් කරපන්. උබ කලින් අවස්ථාවලදිත් රටකට යනකොට එහෙම කලා කියන්න විතරයි තියෙන්නෙ.

    උබට Visa එක ගන්න පුළුවන්.
    Good luck මචන්.

    ගොඩක් සතුටුයි බන් උබ වගේ උදවු කරන යාලුවෝ එලකිරියේ ඉන්න එක ගැන..මට විතරක් නෙමෙයි ගොඩක් අයට වැදගත් උබ කියලා තියන දේවල්..මොකෝ මම වගේ තව අය ඉන්නවනේ..අම්මයි තාත්තයි ටිකක් වයසයි..65 ක් වගේ දෙන්නම..මම උබ කියලා තියන විදියට කරන්නම් මචෝ...
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    wadagth wenne apahu lankwata enna monawada thiyena hethu kiyana ekai , , salli kutti pennuwata wedak na you should show them your attachments to home country , , ethakota thamai umba gihina apahu enawa kiyala un hithanne