Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් තමා තේරුනේ.. මාත් තුන් පාරක් ගැහුවා. Mason ට වෙඩිතියන තැනදි ඔලුවටමයි තිබ්බේ. අන්තිමට ඉවර වෙද්දි Mason ආවෙ නෑ. ඒත් යාලුවෙක් ගහල කිව්වා Mason එනව කියල ආපහු. දැනුයි සීන් එක තේරුනේ.. අන්තිම එකේදි Menendez මරන්න වෙනවා.. නැත්නම් ඒ කාලකන්නිය ඇවිත් woods ව මරනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මමත් තාම අයින් කරන්නෙ නැතුව තියන් ඉන්න ගේම් එකක් මේකේ කතාව යන විදියට මාර ආසයි,ඒ වුනාට මම නම් මේකට වඩා Black Ops 1 එකේ කතාව යන විදියට ගොඩක් කැමතියි ඒකේ අන්තිම හරියට යනකල්ම මාර කුතුහලයක් ඇතිවෙන විදියට කතාව තියනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මමත් තාම අයින් කරන්නෙ නැතුව තියන් ඉන්න ගේම් එකක් මේකේ කතාව යන විදියට මාර ආසයි,ඒ වුනාට මම නම් මේකට වඩා Black Ops 1 එකේ කතාව යන විදියට ගොඩක් කැමතියි ඒකේ අන්තිම හරියට යනකල්ම මාර කුතුහලයක් ඇතිවෙන විදියට කතාව තියනවා

    :yes::yes::yes:

    blackops 1 thama best ever cod story eka.
     
    blue_in_rio

    Well-known member
  • දැන් තමා තේරුනේ.. මාත් තුන් පාරක් ගැහුවා. Mason ට වෙඩිතියන තැනදි ඔලුවටමයි තිබ්බේ. අන්තිමට ඉවර වෙද්දි Mason ආවෙ නෑ. ඒත් යාලුවෙක් ගහල කිව්වා Mason එනව කියල ආපහු. දැනුයි සීන් එක තේරුනේ.. අන්තිම එකේදි Menendez මරන්න වෙනවා.. නැත්නම් ඒ කාලකන්නිය ඇවිත් woods ව මරනවා.

    :yes::yes::yes::yes:

    owa gahanda mona VGA da ban ape lap wala :( forever 1999 :(

    Don't warry ban.....game kiyana ewa fun ekata gehuwata gahannama ona kiyala nane....be cool bro :):)

    මමත් තාම අයින් කරන්නෙ නැතුව තියන් ඉන්න ගේම් එකක් මේකේ කතාව යන විදියට මාර ආසයි,ඒ වුනාට මම නම් මේකට වඩා Black Ops 1 එකේ කතාව යන විදියට ගොඩක් කැමතියි ඒකේ අන්තිම හරියට යනකල්ම මාර කුතුහලයක් ඇතිවෙන විදියට කතාව තියනවා

    :yes::yes::yes::yes:

    :yes::yes::yes:

    blackops 1 thama best ever cod story eka.

    Sirawata :cool::cool:

    niyamai bro
    rep 9+

    Ela :):) rep back machan :yes::yes:

    :cool::cool:

    ammo ube athata me dawas wala paththu badinawa athi ne... heheheeee
    any w ela machan

    meka mama gahala godak kal ban.meka godak parana thread ekak.den nam game gahannath welawak ne.... :(:(
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Veteran දලා දහවෙනි මිශන් එකත් ඉවෙර කලහම මෙක දැක්කෙ. එ වෙද්දිත් මෙසන් මැරිලා, අර කෙල්ලව බෙරගන්නත් බැරි උනා. ආපහු මුල ඉදන් ගැහුවා.