අලි එක්ස්ප්‍රස් බඩු එන්නේ තැපෑලෙන්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    අලි එක්ස්ප්‍රස් බඩු එන්නේ තැපෑලෙන්ද? දින කීයක් යනවද?
    මම ps/2 to usb මවුස් කොන්වෙන්ටරයක් ඇනවුම්කලා. දැන් සති දෙකකට වැඩියි තාම නෑ.
     
    • Like
    Reactions: elakiriaddict

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    LPXXXXXXXXXXXXXX
    UVXXXXXXXXXUZ
    RBXXXXXXXXXSG/RBXXXXXXXXXLK

    වගේ ට්‍රැකින් නම්බර් තැපෑලෙන්

    AEXXXXXXXXXXXXXYH

    වගේ ට්‍රැකින් නම්බර් Fardar Express Domestic

    CPCNXXXXXXXXLK

    වගේ ට්‍රැකින් නම්බර් Commonline Express

    AECPXXXXXXXXLK /AECPXXXXXXXXELK

    මේක ළඟදි ආපු ෆෝමැට් එකක් කවුරු ගේනවද දන්නෑ. පාර්සලේ ආවම කියන්නං කොහොමද ආවෙ කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    i have ordered a Remote for My SUB
    lol me too, cheapest I could find :lol:

    WzxYFUc.png
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    පස්යාලේ
    යාල කියල තිබ්බ නම් ඕන අලියෙක්ට බඩු ටික ගෙනල්ල දෙන්න පුළුවන් නේ. පස්යාල හින්ද ටිකක් ලේට් වේවි.