1. Ryan08

    මගෙ thread අස්සේ තනියම කියවීම කලාවක් නම් කවුද පිකාසෝ? 😂

    උබේ අනිත් කතා මම දන්නේ නෑ හැබැයි මේ කියලා තියෙන එකනම් සීයට දාහක් ඇත්ත 👍👍
  2. Ryan08

    රැල්ලට රට ගිය අය

    කොහෙද බං උන් රැල්ලට ගිහින් තියෙන්නේ උඩ රටද?? පහත රටද?? මතු රටද??
  3. Ryan08

    හිත හදාගන්න කියලා

    එකනේ ඒකටත් එක්ක උබට අල්ලපු ගෙදරින් නංගි කෙනෙකුත් ඉන්නවා 😂😂😂 ලංකාවේ මිනිස්සු හදන්න බෑ කොල්ලෝ. අපේ මිනිස්සු පුරුදුවෙලා නෑ අනිත් මනුස්සයට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න. බල්ලක් හැදුවත් කුකුලෙක් හැදුවත් සින්දුවක්‌ ඇහුවත් පාටියක් ගත්තත් ගහක් කොලක් හැදුවත් එකම විදිහයි. හරිනම් පොඩිකාලෙම ඉස්කෝලවල්...
  4. Ryan08

    කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

    මෙන්න මේක ගැන නම් දෙතුන් පාරක් නෙවෙයි දහදොළොස් පාරක්වත් හිතපන් කොල්ලෝ. විශේෂයෙන්ම මේ දවස්වල රටේ තියෙන තත්වෙත් එක්ක බැලුවම උබට මාසෙකට අඩුම ලක්ෂයක්වත් හම්බකරන්න පුළුවන් නම් විතරක් කසාදයක් බැදපන්.නැත්නම් වෙන්නේ නැකත් බලලා වලේ වැටෙන්න.
  5. Ryan08

    කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

    කමතිනැහැ කියන්න මොකටද බං ලැජ්ජාවක්??? ඔහොම මුකුත්ම නොකියා හිකි හිකි ගාන එකෙන් ඒකිටමනේ අවාසි. මොකද වෙන එකක් හොයාගන්න තියෙන චාන්ස් එකත් නැතිවෙනවනේ උත්තරයක් නොදී හීනාවෙවී හිටියම
  6. Ryan08

    කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

    මම නම් හිතන්නේ කෙල්ල උබට කැමති ඇති. කැමති නැත්නම් කෙල්ලෙක් ඔහොම ඕන එකක් හිතාගන්න හිකි හිකි ගගා ඉන්නේ නෑ කෙලින්ම කියනවා කැමතිනැහැ කියලා. කොහොම උනත් උබ ඕනෑවට වඩා බලාපොරොත්තු පොදි බදින්න එපා. කෙල්ලෝ කියන්නේ උන්ව මවපු මහාබඹාටත් තේරුම් ගන්න බැරිවෙච්ච ජාතියක්.
  7. Ryan08

    ජාතියේ පවට පහල උන !!

    උබලා නොදන්නවා උනාට උන් අපිට හිතාගන්නවත් බැරි තරම් ළඟින් තමයි ඉන්නේ. කැමරාව ඉස්සරහ විතරයි උන් තරහා
  8. Ryan08

    ලංකාවෙම මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් යැපිලා අසරණ මිනිසුන්ට අරින කෑ.. දොස්තර වරු

    හරි හමන් මනුස්සයෙක්‌ගේ පවුලක එකෙක්ට කරානම් මඟ රැකලා ඉදලා දොස්තරවත් තාත්තා ගිය තැනටම යවලා
  9. Ryan08

    අපේ මැඩම් ❤

    පිට රටවල් වල නම් තියෙනවා කොල්ලෝ.
  10. Ryan08

    ලේ පොඩ්ඩක් පිරිසිදු කරගනිල්ලා 🤣

    සාත්තර බලන තැන්වල සිද්දවෙන ඇත්තම සිද්දියක්‌ ඕක 😂😂😂
  11. Ryan08

    කරන වැඩේ සතුටින් කරන්න

    ඔය ගිය සතියේ.saint patrick day එක බං. ඕක හැම අවුරුද්දෙම මාර්තු දාහත තියෙනවා. මගේ කොල්ලා ඇතුළු ලංකාවේ ළමයි ගොඩක් ඔය parade එකේ ගියා මේ සැරේ.මෙහෙ එහෙම ලැජ්ජාවක් කියලා හිතන ජොබ් නෑ කොල්ලෝ. මම පොඩි පුතාට උගන්නන්න ටීචර්ගේ තාත්තා තමයි ඒ ඉස්කෝලේ වත්ත අතුගාන්න මල් පැල හිටවන්න ඉන්නේ.රට දියුණු කරන්න නම්...
  12. Ryan08

    මං යනව බං නාන්න

    උබ විතරයි අනුරාධ සිහියෙන් වැඩ කරන්නේ
  13. Ryan08

    රූම් යන්න එපා..ඒත්...

    බාත්රුම් වත් එපාද අහපන් 😂😂😂😂😂
  14. Ryan08

    Questions කොලොස්ට්‍රොල් (Triglycerides) වැඩී

    පාන් පිටි වලින් හදන කෑම නතර කරපන් ඔමේගා 3 ෆිෂ් ඔයිල් එක ගනින් ග්‍රීන් ටී දෙකක්‌ වගේ බීපන් හොදට දාඩිය දාන්න ඇවිදපන් විනාඩි තිහක් විතර පැණිරස කෑම සම්පුර්ණයෙන් නවත්තපන්
  15. Ryan08

    30 laks

    Bump

    No contents