බුරියානි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    1594477649267.png

    මොකක්ද මචං අර බුරියානි පිගානක් අරගෙන බෝ ගහක අත්තක් කපපු සීන් එක
    යහපාලන seen එකක් ද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බුරියානි එකට බෝධියෙ අතුකපන ජාතික වීරයො ඉන්නෙ.

    ආතල්ම එක ජොනියා ඒක කියන විදිහ. ඈත්තටම බෝ ගහක් වුනත් කරන්න දෙයක් නෑ අහල පහල අය කරදරයි කියනවා නම් අතු කපන්න වෙනවා. මහින්ද නෙමේ කවුරු වුනත් එච්චරයි. ඒක තමා නීතිය. ඒ වුනාට නොලෑබෙන චන්දෙකට නෑවෙන නෑවිල්ල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මුස්ලිම් උන්ගේ බුරියානියේ මොකෝ ඔච්චර විශේෂත්වෙ ඇත්තට කාපු එකෙක් කියපන්කො
    ලොකු සීන් නෑ බන්. ඈත්ත කතාව මහින්දලා වගේ අයට ඔය ලොකු හම්බස්ලා බුරියානි එවනවා.. ඒකයි බෝ ගහේ අත්ත කපපු සීන් එකයි එකට සෙට් කරලා ෆන් ගන්නවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,832
    40,527
    113
    ආතල්ම එක ජොනියා ඒක කියන විදිහ. ඈත්තටම බෝ ගහක් වුනත් කරන්න දෙයක් නෑ අහල පහල අය කරදරයි කියනවා නම් අතු කපන්න වෙනවා. මහින්ද නෙමේ කවුරු වුනත් එච්චරයි. ඒක තමා නීතිය. ඒ වුනාට නොලෑබෙන චන්දෙකට නෑවෙන නෑවිල්ල
    යකෝ එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ රටේ? මේක සිංහළ බෞද්ධ රටක්. ඒක කතෝලිකයා නම් තේරුම් අරන් ඉන්නෙ. හින්දු මනුස්සයත් තේරුම් ගන්න ඔනෙ. හම්බයට තේරුම් කරලා දෙන්න ඕන. නැතුව බුරියානි කාලා බෝධීන් වහන්සේ නමක් කපන එක මොන ජරා වැඩක්ද. බෝධීන් වහන්සේ නමක් එහෙම කරදරයි කියලා කපන්න පුළුවන් ජාතියෙ එකක් නෙවේ. මේක බුද්ධ ශාසනයට තුන් වතාවක් පූජා කරපු රටක්. රජවරු අක්කර නෙවේ ගම් පිටින් පන්සල් වල ඉඩම් විදිහට පූජා කරලා තියෙන්නෙ. පාලකයොන්ට මේවා දැන් මතක නෑ. සිංහළුන්ට මොලේ නෑ.
     
    • Haha
    Reactions: malakadss

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,762
    1
    60,481
    113
    Mother Earth
    තොපිලගෙ මොළේ කුරොවල් වෙලා. කිසිම වැඩකට නැති ගොන් හුකන මෝඩ කතාවක් අල්ලන් ඒක කියවනවා.