1. Sams.Ryo

    Mazda Demio ද suzuki swift ද?

    There's nothing to think, go for Demio
  2. Sams.Ryo

    *කේ BOC

    මට තාම බැරි උනා ඔය රෙද්ද FriMi එකට add කරගන්න. BoC එකෙන් message එක එනවා. ඒක FriMi එකේ ගැහුවම කියනවා The bank has already added කියලා. FriMi එකටයි boc එකටයි දෙකටම කතා කරා. උන් දෙගොල්ලොම කියනවා උන්ගේ නෙවෙයි අනිත් පාර්ශවෙයි අවුල තියෙන්නේ කියලා
  3. Sams.Ryo

    Specs from Pettah

    Thanks machan. ethana sun glasses ehemath thiyanawada?
  4. Sams.Ryo

    Specs from Pettah

    එතන දන්න කඩයක් තියනවද? බඩු අරන් තියනවද?
  5. Sams.Ryo

    Specs from Pettah

    අරන් තියනවද එතනින්?
  6. Sams.Ryo

    Specs from Pettah

    මචන් ගොඩක් කට්ටිය කියනවා Vision Care වගේ ඒවට frames, glasses හදන්නේත් පිටකොටුවෙ තියන කඩවල් වලින් කියලා. සමහර අය පිටකොටුවෙන් කණ්නාඩි ගන්නවා කියලා කියන්වා. උඹලා දන්නවද එහෙම ගන්න තැනක්? Maliban street එකේ එහෙම තියනවලු මට නම් හම්බුනේ නෑ.
  7. Sams.Ryo

    කොළඹට වහිනවද?

    කොළඹට දවසම වගේ වැහි ලයින් එකක් තියෙන්නේ
  8. Sams.Ryo

    කෙල්ල එක්ක DayOuting Hotels???

    Mokakda bn chora Mount Breeze ekada?
  9. Sams.Ryo

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    ඒ කියන්නේ අපිට පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවන්න ඕනේ නම් පක්ෂෙට විටරක් ගහලා වැඩක් නෑනේ? මනාප තමයි ගහන්න ඕනේ නේ?
  10. Sams.Ryo

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    සාමාන්‍යෙන් ඡන්දේ දාන්න options දෙකක් තියනවානේ. පක්ෂේ ලකුණ ඉස්සරහින් කතිරේ ගහලා එනවා පක්ෂේ ලකුණට කතිරේ ගහලා පක්ෂේ ඉන්න අපේක්ශකයෝ 3 දෙනෙක්ගේ අංක ඉස්සරහටත් කතිරේ ගහල එනවා. මන් මේ කතා කරන්නේ point 1 and 2 වල power එක සමානයි කියලා හිතලා. ඒක එහෙම වෙන්න එපැයි. :P ඒ කියන්නේ මෙතන 1 option එක...
  11. Sams.Ryo

    ඔපරේෂන් කරේ කවුද

    කෝපි බොන්න එපා යකෝ. පිස්සුද?
  12. Sams.Ryo

    Hotel Riu ahungalla

    ‌Full board 1 night ඉන්නද යන්නේ?
  13. Sams.Ryo

    කෙල්ල එක්ක DayOuting Hotels???

    උඹලා යනකොට එහෙම ගන්නවද? room එකක් ගන්නේ නැත්තම් කොහෙද ඉන්නේ පූල් එකේ පැය ගානක් ඉන්න බෑනේ
  14. Sams.Ryo

    කෙල්ල එක්ක DayOuting Hotels???

    මේකේ room එකක් දෙන්නේ නෑනේද මචන්? කොහෙද ඉන්න තියෙන්නේ. දවසම පූල් එකට වෙලා ඉන්න තමයි වෙන්නේ. ඇදුම් මාරු කරන්න, බෑග් එහෙම තියන්න තැනක් තියෙනවද?
  15. Sams.Ryo

    Colombo Biryani

    බිරියානි වල potion size එක නෝමල් mixed rice වලට වඩා අඩුයිනේ. මන් නම් ඒක නිසාම බිරියානි කන්නේ අඩුවෙන්. Sultan palace හොඳයි. Talappakatti එකේ chicken එක හොඳයි beef එකේ අමුතු අමු රහක් එන්නේ

    No contents