මාව ඇවිත් හම්බවෙයන්. නදුන් කියලා කෙනෙක්ව මම අදුනන් නෑ.
අවම ලාබය ලක්ශ 5ක්. 5ට අඩුවෙන්නේ නෑ කොහොමත්.
ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්.
පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා...