සෙනසුරාදා වෙනකන් බලලා පැමිනිල්ල දාලා රිසිට් එකේ ෆොටො එකක් එක්කම දාන්න ඉන්නේ
නෑ මම ගත්තේ නෑ.
සෙනසුරාදා වෙනකන් බලලා ඕකට කෙලවන්න ඉන්නේ
ඕවා ඔහොම තමයි. මම ජීවිතකාලෙටම අහුවුනේ 50000කට විතරයි. ඒකත් ඕකගෙන් ගන්නවා.
මොරටුවේ ඉන්නවා ලක්ශ 20, 30, 50, 100 කෙලවගත්ත එවුන්.
------ Post added on 1743094916