1. jayanathek

    21+

    පුරැදු නම් දෙකක්.... රතන සාදුයි..... චම්පික ඇමතිතුමයි... අනේ මගෙ කට....
  2. jayanathek

    දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න

    මෙවර අයවැයෙන් වෑගපිටියට යහපාලනය උපරිම වී ඇති වගයි....
  3. jayanathek

    වී වගාවෙන් වැඩක් නෑ

    මඩ සොදාගත් කල ගොවියා සුද්දට අමුඩ මැසීමට සුදුස්සන් යැයි සිතන අමන ජාතියේ සෙට් එකක් යුඑන්පී එකේ ඉන්නෙ...
  4. jayanathek

    "Best Life" හොර ගුහාව

    බම්ප්
  5. jayanathek

    මිල_අඩු_කරයි

    අත්‍යවශ්‍ය බඩු මිළ අඩුකරා විතරක්නම් මදැයි.... අධ්‍යාපනයට අයවැයෙන් 6%ක්.... විශීෂ්ඨයි...
  6. jayanathek

    මෙවර අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල...

    ඔව්..! අධ්‍යාපනයට වෙන් කලා යැයි කියන මුදල් ප්‍රතිශතයට ඉස්කෝලවල තියෙන වෙරලු ගස්වල හැදෙන ගෙඩිවල වටිනාකමත් ඇතුලත්..! ඇහුවයින් ඇහුවෙ නැ මෙහෙම අයවැයක්...... දැන්නම් යහපාලනය ඇගට දැනෙනවා....
  7. jayanathek

    යහපාලන අයවැයට ඇඩ්ස්.....???

    :yes::yes::yes: කයියයි පඩ ගදයි විතරමයි......
  8. jayanathek

    යහපාලන අයවැයට ඇඩ්ස්.....???

    යහපාලන අයවැයට ඇඩ්ස්.....??? කරැපයියා ගෙනාපු 2016 අයවැය මේ තරම් ජනතාවට හිතකර නම් ඇයි බන් මිලියන 800 ක් වියදම් කරල හැම චැනල් එකකම පැයෙන් පැයට ඇඩ්ස් දාන්නෙ අයවැය හොදයි කියල පෙන්නන්න....
  9. jayanathek

    ප්‍රභාකරන්_සැමරීම_වරදක්_නොවේ !

    හරි සන්තෝසයි ඔබ පැතූ වෙනස වේගයෙන් ලඟාවෙනු ඇත.
  10. jayanathek

    පැරදුණු මන්ත්‍රීවරු තිදෙනෙකුට ලැබුණු අල&

    තව කව්ද ඉන්නේ... ලාබයි ලාබයි..... හැබැවි වැඩ බාලයි වෙනදා දිනපු පක්ෂෙ විතරයිත. දැන් පක්ෂ සියල්ලේම පැරදුනු අයත් දිනුම්..
  11. jayanathek

    තාජුදීන් ගේ කෙස් එකට මොකෝ උනේ ඈ

    :lol::lol::lol: ලොල් තමයි
  12. jayanathek

    දුම් සහතික

    කරැපයියගේ අම්මට .........
  13. jayanathek

    පාසල් වෑන් ගාස්තු ඉහලට

    You must spread some Reputation around before giving it to KDH again.
  14. jayanathek

    අමනුස්ස_වැඩ

    :rofl::rofl::rofl: ගමේ උන්ගෙ ආර්ථිකේ ගැන උඔත් එක්ක කතා කරල වැඩක් නැති හැඩයි.... වෙලාවක් තියෙනම් ටිකක් ගම්බද කරක් ගහල බලපන්... දෙමල මිනිස්සු එක්ක එකතුවෙන ප්‍රතිපත්තියක් තියෙනවා නම් හොදයි තමයි... ඒත් මේ යන විදියට සතුටු කරන්නෙ සසාමාන්‍ය දමිල වැසියා නෙවෙයි.. ඒ අයට ජාතික ගීය දෙමලෙන් කියන එකවත්...
  15. jayanathek

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34

    කොහොමත් ඊලම්වාදය තවදුරටත් උතුරෙ තියන බව පේනවා... තහනම් දෙමළ සන්විධාන හා පුද්ගලයින්ගෙ තහනම ඉවත් කිරීමව ආන්ඩුව ඉක්මන් වුවා වැඩී....
  16. jayanathek

    අමනුස්ස_වැඩ

    මහින්දගේ කාලේ ආර්ථික වර්ධනය 6%-7% ගියා කියල උඔලම කියනවනම් .... දැන් ආර්ථික වර්ධනය 4.2% කට වැටෙන්න හේතුව මොකක් කියලද උඔ හිතන්නෙ?. ඒ කාලෙ දුප්පතාගේ ආර්තිකේ වැඩි උනේ 0.3%-0.4% නම් දැන් ඒක රින වෙලා කියල මම කීවොත් පිළිගන්නවද? මම එහෙ කියන්නෙ මගෙත් උපන් ගම හද්දා පිටිසර.. එහෙ උන්ගෙ එදා ආර්ථිකේ සහ අද...
  17. jayanathek

    රුසියානු ප්‍රහාර සහ ගෝලීය බල සැකැස්මේ අස&#3512

    ආර්ථික යටත්විජිතවාදය - අපේ රටවල් තමයි මේවගේ ප්‍රධෘන ගොදුරැ
  18. jayanathek

    මිය ගිය කොටින්ට පාර්ලිමේන්තුවේදී ගෞරවය

    පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද

    No contents