Kat.cr site එක shut down කරපු දවසේ මාරම දුකක් ආවා. Kickass එකේ පට්ට helpful community එකක් තිබ්බා (elakiri වගේම) ඕනම දන්නේ නැති දෙයක් ඇහුවම පට ගාලා කවුරු හරි උත්තර දෙනවා, torrent එකක seeds නෑ කියලා post එකක් දැම්මාම කවුරුහරි ඒක seedbox එකකට දාලා හරි link එක pm කරනවා. ඒ වගේ පට්ට crowd එකක්...