1. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    හොද වෙලාවට අද ගෝඨාභය ජනාධිපති වෙලා ඉන්නෙ.. ... මහින්දටයි , පාර්ලිමේන්තුවෙ 225 ටයි බලය තිබුනනම් මේ වෙනකොට හොද පිස්සුවක් නටල. සේරම අවුල් කරගෙන.. :lol:
  2. shadow1

    "ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

    මේ දවස් ටිකේම Fake වලින් ඇවිත් මඩ ගහන thread දානවනෙ මචන්.. කට්ටියට සල්ලි ගෙවන්නෙ ඒකනේ.. Thread වලට reply දාන එවුන්ට original ඒවගෙන් ඇවිත් හොරෙන් Rep කපනව.. :lol:
  3. shadow1

    "ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

    ගෝඨාභයගෙ නායකත්වය Role model එකක් කියන එකනම් වෙනස් වෙන්න පුලුවන්.. හැබැයි දැන් රටේ තියන Situation එකනම් බලාපොරොත්තු උනාටත් වඩා හොදට ගෝඨාභය Handle කරනව කියල පේනව.. අනික් නායකයො වගේ media ඉස්සරහට ඇවිත් කතා කරන්න නම් දක්ශ නැහැ.. ඒ උනාට හැමදේම ගානට පාලනය කරනව.. කතාවට වඩා වැඩක් කරන එක ගැන උනන්දු...
  4. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    කැම්පස් වල නිරෝධනය කරන්න බැහැ මචන්.. නිරෝධනය පටන් ගන්න කාලෙදි කැම්පස් වල lectures තිබුන සහා හොස්ටල් වල ලමයි හිටිය.. Lectures ඉවර උනාට පස්සෙත් නිරෝධනය කරන්න ගන්න විදිහක් නැහැ.. කැම්පස් නිවාඩු දුන්නෙ කෙටි දැනුම්දීමකින්.. ගොඩක් ලමයි තමන්ගෙ personal බඩු වලින් පොඩි කොටසක් විතරක් අරගෙන ගෙදර ගියේ...
  5. shadow1

    Suzuki GN125H නඩත්තු කටයුතු

    චේන් එකනම් ගෙවෙනව ඉක්මනට.. bike එකට ආපු chain එක මගෙ 11 000 න් ගෙවිල මාරු කරන්න උනා.. Bike එක නිතර පදිනවනම් සති 2 කට විතර සැරයක් chain එකට oil දාන්න.. ඒකට Diesel engine oil 50 වගේ එකක් දාන්න පුලුවන්නම් හොදයි.. ඒක වැස්සට ඔරොත්තු දෙනව..
  6. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    පොඩ්ඩක් ඉදපන් ඒක කියන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ.. :rofl:
  7. shadow1

    Credit Card සහන...!!!!

    රජයේ සේවකයන් නම් ණය සහන වලට ගන්නෙ නැති එක හොදයි මචන්.. රජයේ සේවකයන්ට මාසයක් නෙවෙයි මස 3 ක් 4 ක් ගෙදර හිටියත් මාසෙ අන්තිමට වෙලාවට පඩිය එනවනෙ අඩුවක් නැතිව.. ඒ අයටත් සහන දුන්නොත් ඇත්තටම සහන ඕනි private sector එකේ ඉන්න අයට ඒක ගොඩක් අසාදාරනයි..
  8. shadow1

    TOTAL LOCKDOWN

    කොලඹ , නුවර Lockdown වගේ තමයි කියන්නෙ ඒ දිස්ත්‍රික්ක Lockdown කරල නෙවෙයිද තියෙන්නෙ.. :rofl:
  9. shadow1

    TOTAL LOCKDOWN

    මුන් කියන්නෙ Total Lockdown එකක් කියල.. ඒක දැන් තියන Curfew එකට වඩා වෙනස් එකක් වෙන්න ඇති කියල හිතනව.. ;)
  10. shadow1

    BANK SAHANA

    PM එකක් දැම්ම.. ඒ පරන threa වල reply දාපු දවස් වෙනකොට Circular එක ඇවිත් තිබුනෙ නැහැ.. ඊට පස්සෙ තමයි circular එක ආවෙ.. :yes:
  11. shadow1

    BANK SAHANA

    පරන thread වල මම reply දැම්ම මේ ගැන හොදට විස්තර කරල.. පුලුවන්නම් ඒ ටික බලන්න.. සහන හැමෝටම හම්බෙනව ඒක වෙනසක් නැහැ.. ඒත් ඒල request එකක් විදිහට කරන්න ඕනි.. එහෙම නැතුව නිකන් බලාගෙන හිටියොත් මුකුත් හම්බෙන්නෙ නැහැ.. පරන thred වල විස්තර ඇති බලන්න.
  12. shadow1

    Money Heist Season 4

    English Audio එක හරි න මචන්.. ඒක බලන්න බැහැ..
  13. shadow1

    Money Heist Season 4

    player එකෙන් select කරන්න ඇත්තෙ.. Audio එක english select කලාම හරි.. +rep
  14. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    ලංකාවෙ එහෙම දිස්ත්‍රික්ක තියනව මචන්.. මොනරාගල , නුවරඑලිය වගේ දිස්ත්‍රික්ක සම්බන්ධ වෙන පාරවල් ගොඩක් අඩුයි.. පාරවල් වලට පිටින් දිස්ත්‍රික්ක අතර යන්න අමාරුයි ස්වභාවික තත්ව නිසා.. අනික් එක ඒ වගේ පැති වල මිනිස්සු ගොඩක් දුරට නීතියට අවනත වෙනව.. මොනව උනත් බස්නාහිර පලාතට මායිම් වෙන අනික්...
  15. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    තව දවස් 14 ක් ඇදිරිනීතිය තිබුන කියල හිතමු.. ඒ කියන්නෙ April 17 වෙනකන්නෙ.. April 17 වෙනකොට බස්නාහිර පලාත ඇතුලත රෝගීන් 500 ක් විතර වෙලා අනික් දිස්ත්‍රික්ක වල රෝගීන් හිටියෙ නැති උනොත් මොකද කරන්නෙ..:yes:
  16. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..
  17. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    රට කොටස් විදිහට බෙදල ඇදිරිනීතිය අයින් කරන්න හදන්නෙ.. සම්පූර්න හමුදාවෙන් දිස්ත්‍රික්ක සීමාව close කලොත් ප්‍රශ්න නැති දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ මචන්.. දිස්ත්‍රික්ක අතර මිනිස්සු යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් එන්නෙ නැහැ.. මොනරාගල , මාතලේ වගේ දිස්ත්‍රික්ක තාම කිසිම අවුලක් නැහැනෙ.. ඒ...
  18. shadow1

    Money Heist season 4: Netflix released

    Netflix series එකක්නෙ බන්.. Netflix එකෙන් full season එකම release කරනවනෙ බන්.. +rep
  19. shadow1

    Money Heist Season 4

    බලල ඉවර උනා විතරයි.. :yes:

    No contents