1. shadow1

    Money Heist season 4: Netflix released

    Season 5 එනව පුතේ.. :yes:
  2. shadow1

    Money Heist season 4: Netflix released

    spanish english sub එක්ක..
  3. shadow1

    Money Heist season 4: Netflix released

    https://torrentgalaxy.to/torrent/13963135/La-Casa-de-Papel-Money-Heist-S04-2020-ITA-SPA-SUB-ENG-1080p-WEB-x264-MeM 1080P
  4. shadow1

    Money Heist season 4: Netflix released

    1080 Download කලා.. :yes:
  5. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    :confused: :confused: :confused:
  6. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    උබ අහල තියන දේ පැහැදිලි නැහැ මචන්.. :confused:
  7. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    ඒහෙනම් උබ ගණුදෙනු කරන බැංකුවෙ branch එකේ අවුලක් මචන්.. Enterprise sri lanka එකේ සේරම loans ටික ක්‍රියාත්මක උනා අවුලක් නැතුව.. ජය ඉසුර - 6% , කෘෂි නවෝද - 6% , සංචාරක පොඩ්ඩො - 0% මේ සේරම schemes ටික ක්‍රියාත්මක උනා මචන්.. මමත් loan files ගොඩක් approve කලා මචන්.. ඒ enterprise sri lanka එකට...
  8. shadow1

    මහින්ද නිසා

    හිටං ට මෙහෙම උනානම් කොමිසමක් පත් කරනව සිරුර භූමිදානය කරනවද පුච්චනවද කියල තීරනය කරන්න.. ඊට පස්සෙ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ඒක ගැන විවාදයක් තියන්නත් කියයි.. :D
  9. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    උබ අදුරන government bank එකක කෙනෙක් ඉන්නවනම් ශේප් එකේ කතා කරල බලන්න.. තව සහන හදාගන්න පුලුවන්.. අවුරුද්දක් වගේ සහන කාලයක් කතා කරල හදාගන්න පුලුවන්..
  10. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    News වලට ගියා මචන්.. සමෘධි ආයතන 10 ක විතර ඔය කේස් එක ගියා.. ඒක ඉතින් ඒ තැන වැඩ කරන සේවකයන් සෙට් එක අනුව වෙනස් වෙනව.. 80% ක් විතර තැන් වල හරියට වැඩේ සිද්ද වෙලා තිබුන.. හැබැයි ඒ 80% ට වඩා අවුල් උන 20% උලුප්පල පෙන්නනව.. ඒක කොහොමත් normal දෙයක්නෙ ලංකාවෙ..
  11. shadow1

    Coronavirus (Covid19) Megathread #2

    උබට රජයේ බැංකුවකින් business එක පවත්වාගෙන යන cost එක (working capital) එක loan එකක් විදිහට ගන්න පුලුවන් මාස 6 ක සහන කාලයකුත් එක්ක.. ඒක රජයෙන් දෙන එකක් ඒක නිසා පොලියෙන් 75% වගේ රජයෙන් ගෙවන්නෙ.. (උබ ලක්ශ 10 ක් අවුරුදු 2 කට ගත්තොත් උබට අවුරුදු 2 ටම පොලිය ගෙවන්න වෙන්නෙ 42 000 යි..) ආපහු...
  12. shadow1

    Poll: Corona

    මගෙ IP එකත් බලල කියහන්කො :rofl:
  13. shadow1

    Fixed Deposit පොළී අනුපාත / corona

    මිනිස්සු බැංකු වල දාල තියන සල්ලි අතට ගන්න එකම තමයි මූලික අරමුන මචන්.. බැංකු මූලිකවම ණය දෙන්නෙ මිනිස්සු තැන්පතු විදිහට තියන මුදල් වලින්.. ඒත් බැංකු වලට තැන්පතු වලට අමතරව සල්ලි එන වෙනත් ක්‍රම තියනව.. ඒක නිසා තැන්පතු කොටසක් අඩු උනාට බැංකු වලට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. ඇත්තටම ලංකාවෙ දැන් තියන...
  14. shadow1

    Chatura alwis

    මටත් ඒ කියපු දේ වැරැද්දක් පේන්නෙ නම් නැහැ මචන්..
  15. shadow1

    Fixed Deposit පොළී අනුපාත / corona

    උබ rates ගැන හිතාගෙන ඉන්නෙ මචන් මතුපිටින් පේන දේවල් විතරයි.. ඇත්තටම රටක Rates අඩු කරන්නෙ රටේ Investment වැඩි කරන්න සහ Business Funding cost එක අඩු කරන්න.. දන් රටේ තියන rates ඇත්තටම business වලට අහිතකරයි.. මේ rates වලට losn අරගෙන business කලොත් ඒ business එක නිකන්ම වැහිල යනව.. ඒකමයි...
  16. shadow1

    නිරොදායන උන්ට දෙන ගාඩ් එක විහිලුවක්

    දෙරණෙ ගියේ බන්.. 6.55 news වල අන්තිම හරියෙ තිබුනෙ.
  17. shadow1

    Loan එක කැපිලා සිංහලු

    BOC 3.25 ඉදල තමයි චක්‍රලේඛ ය වලංගු වෙන්නෙ..ඊට පස්සෙ loan වල වාරික තමයි සහනයක් ගන්න පුලුවන්.. හැබැයි මේක loan එක ගත්ත branch එක හරහා තමයි කරගන්න ඕනි.. Call කරල කතා කලානම් ඒක කරගන්න පුලුවන්.. දන්න විදිහට නම් FD against loan වලට නම් සහන නැහැ මචන්..
  18. shadow1

    Loan එක කැපිලා සිංහලු

    System එක bank එකෙන් bank එකට වෙනස් වෙනව මචන්.. සමහරක් bank වල කැපෙන්නෙ නැති වෙන්න system හැදුව, අනික් ඒවගෙනම් කැපුන ඒව customer call කරල request කලාම ආපහු Reverse කරල සල්ලි account එකට දානව..
  19. shadow1

    Loan එක කැපිලා සිංහලු

    BOC circular එක ඊයෙ release කලේ මචන්.. ඊයෙ වෙනකන් loan ටික කැපෙන්න ඇති..

    No contents