1. shadow1

    දැරිය සහ ව්‍යාපරිකයා අතුරුදහන්

    ඒ මොකක්ද බන්.. මම අදනෙ දන්නෙ..
  2. shadow1

    CH-R 2016 එකක් ගන්නද මචන්ල - Advice pls

    CHR අලුතෙන් එන 2020 design එකේනම් bodykit එක නැතුව පෙනුම අවුලක් නැහැ.. පරන ඒවට නම් bodykit එක ගහනව.. bodykit එක ගැහුවොත් නම් බෆර් එක බිම වදින අවුල එනව බන්.. පිටිපස්සෙ glass නම් chr එකේ පොඩී.. පොඩ්ඩක් CHR එකක් drive කරල බලපන්කො එතකොට උබටත් ආසාව එනව.. Axio එක family vehicle එකක් විදිහට හොදයි..
  3. shadow1

    CH-R 2016 එකක් ගන්නද මචන්ල - Advice pls

    උබට ඇත්තටම car එකේ value එක ඕනි නම් CHR එක ගනින් බන්.. Axio එක මේ price වලට යන්නෙ ලංකාවෙ විකාර tax නිසා බන්.. ඇත්තටම Toyota japan price එක Axio එකේ yen 1.55 million අඩුම grade එක.. CHR එකේ අඩුම grade එක yen 2.42 million විතර වෙනව (without tax) .. toyota company එකෙන් ඒ price දෙන්නෙ car එකේ...
  4. shadow1

    CH-R 2016 එකක් ගන්නද මචන්ල - Advice pls

    එහෙම විකුනන්න අමාරු නැහැ බන්.. ඒව බොරු කතා.. උබ වාහනේ හොදට බලාගත්ත නම් ලේසියෙන්ම විකුනන්න තිබුන.. බලාගනව කියන්නෙ හොදට maintain කරල , damages නැතුව , මුල ඉදලම service record , සේරම bills වගේ තියාගන්න එක..
  5. shadow1

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    2017 වැඩ පටන් ගන්න තිබුනෙ.. ඒත් සල්ලි නෑ කියල යහපාලනේ ඒකට කෙලෙවුව බන්..
  6. shadow1

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    සූරියකන්ද පැත්තෙද.. :frown:
  7. shadow1

    මට වැරදුනා මචන් ...!!

    අඩෝ උබට මොකද බන් උනේ.. මට මතකයි මම ඉස්සර උබේ story එක කියෙඋවත්..
  8. shadow1

    Dialog CEO

    CEO කියන්නෙ qualifications වලින් එන post එකක්.. ඒක invest කරන කෙනාට එන්නෙ නැහැ.. invest කරන කෙනා Chairman වෙන්න නම් පුලුවන්... Chairman and CEO කියන්නෙ post දෙකක්..
  9. shadow1

    විධයකයද? අධිකරණය මෙහෙයවන්නෙත්?

    සුදුසුකම් තියන විනිසුරුවරුන් අතරින් තේරීමක් කරන්න ජනාධිපති ට බලය තියනව.. USA වල supreme court judges ල පත් කරන්න බලය තියෙන්නෙත් president ට.. ගොඩක් රටවල තියෙන්නෙ ඒ ක්‍රමේ..
  10. shadow1

    Toyota CHR GT 2020

    Premio 2020 price කොහොමද මචන්..
  11. shadow1

    Yako slt meter eka? Ubalageth balapanla

    මගෙත් ජනවාරි ඉදල ඒ අවුල තියනව බන්.. මගෙ අන්තිම 2GB තියනකොට මම torrent එකේ film 3 k down කරන්න දැම්ම 3.4 GB.. ඒ තුනම ගානට download උනා බන්.. meterඑකේ balance එක 2 GB උනාට අවුලක් නැතුව 3.4 GB down කලා බන්.
  12. shadow1

    මංගල_කිංකිණි

    අපේ අයිය කෙනෙක් ඉන්නව ඌ ලගදි Nurse කෙනෙක්ව බැන්දෙ.. ඌ දැන් කන කට්ට දැක්කම nurse ල බදින එක එපා වෙනව.. duty time එකක් නැති නිසා ගෙදර වැඩත් ගොඩක් අවුල් වෙලා තිඑන්නෙ.. දැන්නම් උට එපා වෙලා.. Nurse ලගෙ salary එකනම් හොදයි.. එච්චර තමයි හොදකට තියෙන්නෙ.
  13. shadow1

    උස්සා පොලවේ ගැසීම

    මේ කියල තියන දේ සාපේක්ශයි මචන්.. එක එක්කෙනා චන්දෙ දුන්නෙ වෙනස් දේවල් බලාපොරොත්තු වෙලා.. සමහරු චන්දෙ දුන්න බඩු මිල අඩු කරයි කියල හිතල ඒ අයට නම් දැනටමත් කෙල වෙලා. :D සමහරු රටේ ආරක්ශාව ගැන හිතල චන්දෙ දුන්න උන්ට නම් තාම අවුලක් නැහැ.. මම නම් චන්දෙ දුන්නෙ Business sector එක , GDP growth එක ...
  14. shadow1

    කම්මැලි බං

    Loan එක අරගෙන තියෙන්නෙ දේපලක් ඇපයට තියලනම් බය වෙන්න දෙයක් නැහැ මචන්.. එතකොට මොනව උනත් උපරිම කරන්න පුලුවන් ඒ දේපල පවරගන්න එක විතරයි.. පුද්ගල ඇප වලට විතරක් අරගෙන තියන loan එකක් නම් මුලින්ම loan එක ගත්ත කෙනා bank එකත් එක්ක උසාවියෙදි උසාවි සමතයකට එනව මාසිකව ගෙවන ගාන කියල, එහෙම එකග වෙලා පස්සෙ ඒක කඩ...
  15. shadow1

    රංජන් රාජපක්ෂ

    මහින්ද , රනිල් දෙන්නම මේවගෙන් බේරෙනව බන්..
  16. shadow1

    රූ රැජිනගේ උනත් හැමදාම දකිද්දි එපා වෙනවන&#3546

    මේකනම් ඇත්තම කතාවක් බන්..
  17. shadow1

    SLT Loyalty Data

    මටත් මෙහෙම උනා බන්.. ඉරිද 3 GB විතර down කලා.. ඒත් usage එක පෙන්නන්නෙ නැහැ..

    No contents