උබල ගනන් හදන විදිහ වැරදී මචන්.. දැනට active තියන total case වල % එකක් විදිහට ගන්න එපා.. දැනට result එකක් තියන case වල % එකක් විදිහට ගන්න..
Italy වල result එකක් තියන cases 30 002 යි.. ඒ 30002 න් 16 847 දෙනෙක් සනීප වෙනකොට 13155 ක් මැරිල තියනව.. ඒ කියන්නෙ Death rate එක 43.8% .. 100...