Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Coronavirus (Covid19) Megathread #2
හොද වෙලාවට අද ගෝඨාභය ජනාධිපති වෙලා ඉන්නෙ.. ... මහින්දටයි , පාර්ලිමේන්තුවෙ 225 ටයි බලය තිබුනනම් මේ වෙනකොට හොද පිස්සුවක් නටල. සේරම අවුල් කරගෙන.. :lol:
shadow1
Post #5,738
Apr 5, 2020
Forum:
ElaKiri Talk!
"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"
මේ දවස් ටිකේම Fake වලින් ඇවිත් මඩ ගහන thread දානවනෙ මචන්.. කට්ටියට සල්ලි ගෙවන්නෙ ඒකනේ.. Thread වලට reply දාන එවුන්ට original ඒවගෙන් ඇවිත් හොරෙන් Rep කපනව.. :lol:
shadow1
Post #22
Apr 5, 2020
Forum:
ElaKiri Talk!
"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"
ගෝඨාභයගෙ නායකත්වය Role model එකක් කියන එකනම් වෙනස් වෙන්න පුලුවන්.. හැබැයි දැන් රටේ තියන Situation එකනම් බලාපොරොත්තු උනාටත් වඩා හොදට ගෝඨාභය Handle කරනව කියල පේනව.. අනික් නායකයො වගේ media ඉස්සරහට ඇවිත් කතා කරන්න නම් දක්ශ නැහැ.. ඒ උනාට හැමදේම ගානට පාලනය කරනව.. කතාවට වඩා වැඩක් කරන එක ගැන උනන්දු...
shadow1
Post #20
Apr 5, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #2
කැම්පස් වල නිරෝධනය කරන්න බැහැ මචන්.. නිරෝධනය පටන් ගන්න කාලෙදි කැම්පස් වල lectures තිබුන සහා හොස්ටල් වල ලමයි හිටිය.. Lectures ඉවර උනාට පස්සෙත් නිරෝධනය කරන්න ගන්න විදිහක් නැහැ.. කැම්පස් නිවාඩු දුන්නෙ කෙටි දැනුම්දීමකින්.. ගොඩක් ලමයි තමන්ගෙ personal බඩු වලින් පොඩි කොටසක් විතරක් අරගෙන ගෙදර ගියේ...
shadow1
Post #5,600
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
PHIට පිහියෙන් ඇන්න සිඟිති පාතාලේ
:P
shadow1
Post #19
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Suzuki GN125H නඩත්තු කටයුතු
චේන් එකනම් ගෙවෙනව ඉක්මනට.. bike එකට ආපු chain එක මගෙ 11 000 න් ගෙවිල මාරු කරන්න උනා.. Bike එක නිතර පදිනවනම් සති 2 කට විතර සැරයක් chain එකට oil දාන්න.. ඒකට Diesel engine oil 50 වගේ එකක් දාන්න පුලුවන්නම් හොදයි.. ඒක වැස්සට ඔරොත්තු දෙනව..
shadow1
Post #10
Apr 4, 2020
Forum:
Bike Reviews and DIY Guides
Coronavirus (Covid19) Megathread #2
පොඩ්ඩක් ඉදපන් ඒක කියන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ.. :rofl:
shadow1
Post #5,550
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Credit Card සහන...!!!!
රජයේ සේවකයන් නම් ණය සහන වලට ගන්නෙ නැති එක හොදයි මචන්.. රජයේ සේවකයන්ට මාසයක් නෙවෙයි මස 3 ක් 4 ක් ගෙදර හිටියත් මාසෙ අන්තිමට වෙලාවට පඩිය එනවනෙ අඩුවක් නැතිව.. ඒ අයටත් සහන දුන්නොත් ඇත්තටම සහන ඕනි private sector එකේ ඉන්න අයට ඒක ගොඩක් අසාදාරනයි..
shadow1
Post #33
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
TOTAL LOCKDOWN
කොලඹ , නුවර Lockdown වගේ තමයි කියන්නෙ ඒ දිස්ත්රික්ක Lockdown කරල නෙවෙයිද තියෙන්නෙ.. :rofl:
shadow1
Post #17
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
TOTAL LOCKDOWN
මුන් කියන්නෙ Total Lockdown එකක් කියල.. ඒක දැන් තියන Curfew එකට වඩා වෙනස් එකක් වෙන්න ඇති කියල හිතනව.. ;)
shadow1
Post #15
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
BANK SAHANA
PM එකක් දැම්ම.. ඒ පරන threa වල reply දාපු දවස් වෙනකොට Circular එක ඇවිත් තිබුනෙ නැහැ.. ඊට පස්සෙ තමයි circular එක ආවෙ.. :yes:
shadow1
Post #7
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
BANK SAHANA
පරන thread වල මම reply දැම්ම මේ ගැන හොදට විස්තර කරල.. පුලුවන්නම් ඒ ටික බලන්න.. සහන හැමෝටම හම්බෙනව ඒක වෙනසක් නැහැ.. ඒත් ඒල request එකක් විදිහට කරන්න ඕනි.. එහෙම නැතුව නිකන් බලාගෙන හිටියොත් මුකුත් හම්බෙන්නෙ නැහැ.. පරන thred වල විස්තර ඇති බලන්න.
shadow1
Post #3
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Money Heist Season 4
English Audio එක හරි න මචන්.. ඒක බලන්න බැහැ..
shadow1
Post #59
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Money Heist Season 4
player එකෙන් select කරන්න ඇත්තෙ.. Audio එක english select කලාම හරි.. +rep
shadow1
Post #56
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #2
ලංකාවෙ එහෙම දිස්ත්රික්ක තියනව මචන්.. මොනරාගල , නුවරඑලිය වගේ දිස්ත්රික්ක සම්බන්ධ වෙන පාරවල් ගොඩක් අඩුයි.. පාරවල් වලට පිටින් දිස්ත්රික්ක අතර යන්න අමාරුයි ස්වභාවික තත්ව නිසා.. අනික් එක ඒ වගේ පැති වල මිනිස්සු ගොඩක් දුරට නීතියට අවනත වෙනව.. මොනව උනත් බස්නාහිර පලාතට මායිම් වෙන අනික්...
shadow1
Post #5,148
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #2
තව දවස් 14 ක් ඇදිරිනීතිය තිබුන කියල හිතමු.. ඒ කියන්නෙ April 17 වෙනකන්නෙ.. April 17 වෙනකොට බස්නාහිර පලාත ඇතුලත රෝගීන් 500 ක් විතර වෙලා අනික් දිස්ත්රික්ක වල රෝගීන් හිටියෙ නැති උනොත් මොකද කරන්නෙ..:yes:
shadow1
Post #5,142
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #2
එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..
shadow1
Post #5,137
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #2
රට කොටස් විදිහට බෙදල ඇදිරිනීතිය අයින් කරන්න හදන්නෙ.. සම්පූර්න හමුදාවෙන් දිස්ත්රික්ක සීමාව close කලොත් ප්රශ්න නැති දිස්ත්රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ මචන්.. දිස්ත්රික්ක අතර මිනිස්සු යන්නෙ නැත්නම් ප්රශ්නයක් එන්නෙ නැහැ.. මොනරාගල , මාතලේ වගේ දිස්ත්රික්ක තාම කිසිම අවුලක් නැහැනෙ.. ඒ...
shadow1
Post #5,133
Apr 4, 2020
Forum:
ElaKiri Talk!
Money Heist season 4: Netflix released
Netflix series එකක්නෙ බන්.. Netflix එකෙන් full season එකම release කරනවනෙ බන්.. +rep
shadow1
Post #31
Apr 4, 2020
Forum:
Movies TV and Radio
Money Heist Season 4
බලල ඉවර උනා විතරයි.. :yes:
shadow1
Post #9
Apr 3, 2020
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom