1. aneasarayana

    කුරුදු අක්කරයක්

    @eyes මචන් ඔය කුරුඳුවලට පිටරට හොඳ ඉල්ලුමක් තියෙනවා ඒත් අපේ මිනිස්සු කන්ටේනර් යවනකොට බාල කොලිටි ඒවත් යවලා වැඩේ චා වෙලා කියන කතාව ඇත්තද ?
  2. aneasarayana

    ජේසු සැත්කමක් කරයි, කාදිනල් මීක් නොකියයි

    අම්මෝ යකු මේවා දාන්න එපා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා :lol: :lol: :lol:
  3. aneasarayana

    Mom 😂

    :lol: :lol:
  4. aneasarayana

    මගේ කොන්ඩය පූජා කලා

    දැන් බාබර්ලයි කොණ්ඩ විකුණන එවුනුයි හොඳ ගාණක් හම්බකර ගන්නවා. පූජාවන් පවත්වලා නිවන් දකින්න ක්‍රමයක් කොහේවත් දේශනා කරලා නැහැ.
  5. aneasarayana

    සුසීමා ටෙලි නාට්‍ය නැවතත්

    @Kalegana Link eka wada nane ban
  6. aneasarayana

    කුණුහරප කියන රාජාංගණේ හිමිගේ ඔබ නොදත් කතාව මෙන්න

    අනේ මන්දා. මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා මේ අයම තමයි දන්නේ.
  7. aneasarayana

    ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!

    @Anathai අවාසනාවට මේ කතාව ඇත්ත නිසා කොච්චර ආශ්‍රය කරත් සමහර දේවල් එළියට එන්නේ කල් ගියාම. මුලින්ම වයස බලපන්. උදාහරණයක් විදියට උඹ 90 ගණන්වල ඉපදිච්ච එකෙක් නම් ඒ කාලේ කෙල්ලෙක් බැඳපන්. 2000 පස්සේ හැම එකාම අවුල් කියනවා නෙවෙයි නමුත් උන්ට ගැලපෙන්නේ ඒ කාලේ ඉපදිච්ච අය. මොකද තාක්ෂනය එක්ක ලොකු ජෙනරේෂන්...
  8. aneasarayana

    මම කොහෙද ඇන්ටි

    අනිවා බන්. ඔහොම දැන් කියන ගෑණු බැන්දට පස්සේ එන ප්‍රශ්න දැක්කම රේස් එකේ උසාවි යන්නේ. අනික් එක බලපන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නැහැ. මිනිස්සුන්ට නෑදෑකම් නැතුව මහත්මයා නෝනා වගේ කතා කරන්න බැරි ඇයි බන්?
  9. aneasarayana

    Mata tikak amarui ballo

    bump
  10. aneasarayana

    බොබ් මාලේ ගේ සුපිරි නිර්මාණයක්

    ලංකාවේ එවුන් දක්ෂයි බන් මිනිහෙක්ගේ තියෙන නරක පැත්ත කොපි කරගන්න. දැන් සුද්දන්ගෙන් ගත්තේ බේබදුකම. හොඳ ටික ගත්තේ නැති තරම්.
  11. aneasarayana

    මම කොහෙද ඇන්ටි

    අම්මෝ යකු ලංකාව දාලා යන්න හිතුනත් මේවා දැක්කම යන්න බැහැ.

    No contents