ඇමරිකාව හදට ගිය එක එතකොට ඇත්තක්ද...දැන් චීනයට පවා පුලුවන්නේ පැහැදිලි ෆොටෝස්, වීඩියෝස් වලින් ඔප්පු කරල පෙන්වන්න එදා ඇමරිකාව කලේ රගපෑමක්ද නැද්ද කියලා. එහෙම දෙයක් නොකරන්නේ ඒක ඇත්තක් නිසාද...? බොහෝ අය හිතන විදියට මාත් හිතන් හිටියේ ඇමරිකාවේ සද ගමන ස්ටූඩියෝ එහෙක කරපු බොරුවක් කියලා. උබලා මොකද හිතන්නේ.