ගම් වල පූසො නං තාම අගේට ඉන්නව බං නගර වල ගෙවල් ඇතුලෙ තියං හදන උන් තමා ඔහොම වෙන්නෙ :sorry: :sorry:
අපේ දිහා හිටිය එකා නං අපරාදෙ කියන්න බෑ අපිට උයන්නත් එක්ක මීයො අල්ලල කන්නැතුව කුස්සිය පැත්තෙ දොර ගාව තියල තියනව :baffled: :baffled:
කැලෑ කපල කුප්පමේනිය ගස් නැතුව ගිහිංද කොහෙද පූසන්ට මෙච්චර ලෙඩ :oo...