උබල මම වගේ උනා නම් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මොනාද ඌ බිව්ව බෙහෙත්?

දුක් විදලද මැරුනෙ.?

උටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ මනෝ වෛද්‍යවරු හම්බෙලා බෙහෙත් බිව්ව :dull: :dull:
දුක් නං වින්දෙ නෑ දවසක් කොහෙද මන්ද ගිහිං එද්දි බස් එකක් ඌව යටකරං ගිහිං :sorry: :sorry:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ මනෝ වෛද්‍යවරු හම්බෙලා බෙහෙත් බිව්ව :dull: :dull:
    දුක් නං වින්දෙ නෑ දවසක් කොහෙද මන්ද ගිහිං එද්දි බස් එකක් ඌව යටකරං ගිහිං :sorry: :sorry:
    මොනවද යකෝ දැන් කිව්වේ බෙහෙත් බිලා මැරුනේ කියලා. :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනවද යකෝ දැන් කිව්වේ බෙහෙත් බිලා මැරුනේ කියලා. :baffled:

    ඉතිං ඔව් බෙහෙත් බීල තමා :dull: :dull:
    ඌ එදත් උදේ බෙහෙත් බීල ගිහිං තියෙන්නෙ :sorry: :sorry:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මානසිකව වට්ටනවා උඹ අපිවත් එකෙන්ම
    4608381.gif


    9Y7qmQ3.png
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මානසිකව වට්ටනවා උඹ අපිවත් එකෙන්ම
    4608381.gif


    9Y7qmQ3.png


    උබල මානසික වැටෙන්නෙ කොහොමද බන්. උබලට මානසික සහනයක්නෙ මෙච්චර අවුල් තියන උනුත් ඉන්න එකේ උබලගෙ ජීවිත කොච්චර හොදද කියල හිතෙනකොට
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Machan oka manasika ledak..... Mage yaluvek innava utath oya vage venath ledak thiyenava .. Uta thiyenne uta oni kattiyage anukampava laba ganna kattiya u gana hitha hitha innavata uge vade hamotama call denava uta kauruth na kiyanava uta thuvalayak unath fb eke status danava nikan operation ekak karanna venzva vage... Ubata thiyenneth anna e vage ledak.... Oya leden ube anik yaluvonta ubava epa venava :eek:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,975
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල මම වගේ උනා නම් මොකඩ කරන්නෙ.?

    මම වගේ,

    කෙල්ලෙක් නැති,
    දෙමාපියො නැති,
    සහෝදරයෙක් නැති,
    යාලුවො නැති,
    ජොබ් එකක් නැති,
    අද්‍යාපනයක් නැති,
    සල්ලි නැති,
    විරූපී,

    එකක් උනා නම්.? :dull:

    මමත් ඔයවගේම තමයි බන්. ඕව වැඩිය හිතන්න එපා:dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    paripurna[perfect] minisun kohewath naha. Hama kenatama , monava hari aduvak thiyenava. So try for success. Forget perfect
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලොකූඋ software එකක් හදපන්. එතකොට උබේ මොලේ තියෙන power එක ඔක්කොම එකට යන්නේ.
    වෙන එව්වා කරන්ඩ වෙලාවක් නෑ.