1. Blair Solari

    ශුන්‍යතා දහම

    දැනගන්න ඕනේ මෙච්චරයි, imho ⬇️ අනිච්ච, දුක්ඛ, අනත්ත
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    අත්දැකීම නේද?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    පරමාර්ථ ධර්ම වල චිත්ත, චෛතසික, රූප වලට නෙමෙයිද රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ අයිති වෙන්නේ? නෑත්තම් පැහැදිලි කරන්න.
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    සංඛතය = රූප, චිත්ත, චයිතසික = නාම රූප = පංචස්කන්ධය = දිට්ට, සුත, මුත, විඤ්ඤාත ⬇️
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    imho, පංචස්කන්ධයම තමයි අභිධර්මයෙන් විස්තර කරන්නේ. සංඛතය => පංචස්කන්ධය => චිත්ත, චෛතසික, රූප අසංඛතය => නිබ්බාන එකඟයි. ------ Post added on 1784255338
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    imho, එහෙමමයි කියන්න බැහැ. මගේ "ආ මේකනේ බුධිසම්" "මේකනේ ධර්මය කියන්නේ.." moment එකට (මන් සෝතාපන්න වුනා කියලා හිතන් ඉන්න) උපනිශ්‍රය වුනේ කියවන එකක්.. ඊට පස්සේ තමයි මන් ඒ අදහසම තියෙනවා කියලා මට තේරෙන ධර්ම දේශනා හොයන්න ගත්තේ. එතනින් පස්සේ බන අහන්න පටන් ගත්තේ. මන් එලම නිරෙක් ඊට කලින්. මන් ඔය...
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    කියවද්දිත් ශ්‍රවණයම නේද වෙන්නේ? කටින් දේශනා කරන චතුරාර්ය සත්‍යය, කොලේක ඒ විදිහටම ලියලා තියෙද්දි, ඒ කොලේ කියවද්දිත් අවබෝධ වෙන්න පුලුවන්, imho.
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත් එකඟයි.
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    පිං කිව්වහම ලොකු රේන්ජ් එකක් තියෙනවනේ. හරියට කියලා හොඳම දේ දෙන්න ඕනේ කියවන කෙනෙක්ට. වාය මේතේව පුරිසෝ යාව අත්ථස්ස නිප්පදා 🙏🏻
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    අවතක්සේරු කරේ නැහැ 🙏🏻 බනත් අහන්න.
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    නැ, imho, කරන්න පුලුවන් දේවල්.. ධර්ම ශ්‍රවණය (අනිවාර්යයි) අහන ධර්මය තමා තුලින් විමසීම. නීවරණ සමත වෙන දාන, සීල, භාවනා ආදී ප්‍රතිපදාවල හික්මීම. තමන්ගේ පැත්තෙන් මනුශ්‍ය ගුණාංග ටික වර්ධනය කර ගැනීම. සත්‍ය සෙවීම. imho, මෙතන සතිපට්ඨානය කියන වචනය අවභාවිතා වෙනවා. පෘථග්ජන පී.ඕ.වී. එකකින් විශේෂ නුවණන්...
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    ඇයි සමහර අය කියන්නේ බන අහලා ඇති කියලා.. කොහොමත් ඉතින් රහත් වෙලා ඇරෙන්න නවතින්න තැන් නැහැනේ.. ------ Post added on 1784079316 ප්‍රඥප්ති මට්ටමෙන් මේ කතා කරන්නේ කොහොමත්. උබට ඒකනේ කියන්නේ බන් අර ප්ලේලිස්ට් එක බලලා වරෙන් කියලා.. දන්නැති දෙයක් ගැන හිතන් ඉන්න හිතළු වලින් වාද කරලා වැඩක් නැහැ...
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    My point is, we can't exclude one major factor and expect a mere practice will lead us to the enlightenment. They might have been skilled enough to attain stream-entry.
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    I mean, ofc we should train and must *listen to the dhamma* as well to satisfy all 4 requirements.
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    idk, pls explain
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    සත්‍ය දන්නේ ඉතින් දන්න, දකින කෙනානේ..
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    රහතන් වහන්සේට මල පේන සිද්ධිය තමයි රහතන් වහන්සේගේ පී.ඕ.වී. එකෙන් පංචස්කන්ධ මට්ටම.. එලියේ පෘථග්ජනයෙක් "රහතන්වහන්සේට මෙහෙම පේනවා ඇති" කියලා හිතන උපාදානස්කන්ධ මට්ටම නෙමෙයි මේ කියන්නේ.. ඔව්, දැක්ම තමයි මූලික.. හොඳට, ධර්ම ශ්‍රවණය, විමසීමට මූලිකත්වය දෙන්න කියන්නේ මන් ඒකයි. ------ Post added on...
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    නැහැ, නැහැ.. උපාදානස්කන්ධ මට්ටම විදිහට අපිට සත්‍ය පංචස්කන්ධ මට්ටම ඉන්ද්‍රිය ගෝචර වෙන්නැහැ.. කියලා කියන්නේ. and vise versa. මලක් පේන එක ගන්නකෝ.. පෘථග්ජනයට සිද්ධියම හම්බෙන්නේ උපාදානස්කන්ධ මට්ටමින්. එලියේ මලක් මට පේනවා.. දන්න, දකින කෙනාගේ නුවණ වගේ තමයි ඔය කියපු ස්වභාවය.. and මධ්‍යස්ථව විමසනවා...
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    මන් දැන් ටිකකට කලින් දැක්ක කමටහනක් මතක් වුනා.. දකින දේ (දැනීම් මාත්‍රය/ පංචස්කන්ධ ස්වභාවය) හිතන්න බැහැ (පංච උපාදානස්කන්ධ ස්වභාවය), හිතන දේ දකින්න බැහැ.. ඕකම ශ්‍රවණයට දාන්න. ඔව්. ආරූඩ කර ගන්න තැන මඤ්ඤණාවම තමයි වෙන්නේ.. ------ Post added on 1784027290
  20. Blair Solari

    ශුන්‍යතා දහම

    රහත් ස්වභාවය දැකලා තමයි සෝතාපන්න වෙන්නේ, imho.

    No contents