“කුඹියෝ” ටීවී සිරිස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    කොහෙවත් යන කතාවකට වලි දාගන්න එපා බන්.ඕනනම් ඔට්ටුවක් අල්ලපන් දෙන්න.AI උනොත් HSW IfElse උනොත් Mihi .
     
    • Like
    Reactions: Arrow11 and HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කොහෙවත් යන කතාවකට වලි දාගන්න එපා බන්.ඕනනම් ඔට්ටුවක් අල්ලපන් දෙන්න.AI උනොත් HSW IfElse උනොත් Mihi .
    :):):):)
    කතාවට අදාලව ඔට්ටු දාන්ඩ කිව්වොත් මම දාන්නෙත් IF ELSE වලට බන්. මට කතාව sure නෑ.

    :lol::lol::lol::lol:

    අර කාලයක් bus stand ළඟ එහෙම අත scan කරලා පළාපල කියන එව්වා තිබ්බේ. අන්න ඒ වගේ ජිමික් එකක් හදලා වත්තේ කොල්ලෝ ලව්වා කීයක් හරි හොයන වැඩක් ද දන්නේ නෑනේ කරන්ඩ යන්නේ.
     
    Last edited:

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    දැන් dull වුනාට තව කොටස් දෙකකින් අයෙත් Sceen එකට එන්ටෙර් වෙනවලු. :shocked:
     
    • Like
    Reactions: Arrow11

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උඹලා ඔය software එක ගැකතාකරන්වනේ ඒක හෙන ගොන් වගේ කතා. If else ටිකක් ලියන එකනේ තියෙන්නෙ කියල. ඒ උනාට බන් අපි වගේ උන්ට ඕකේ තියන අවුල (අවුලක්මත් නෙවෙයි)තේරුනාට ලංකාවේ tv බලන බහුතරයකට සරලව තේරුම්ගන්න පුලුවන්වෙන්න තමයි කතාවෙ ඕක කියන්නේ. උබ හිතපන්කෝ උබල ඔය කියන විදියට advance විදියට කතාව හැදුවොත් ඕක බලන හැමෝටම ඒක් තේරෙනේ නෑ නේ. මේ ලංකාවේ තාම එක එක වයස් වලට ගැලපෙන විදියට එක එක tv series හදන්නේ නෑනේ.ටීවී එකේ යනදෙයක් ඔක්කොම බලනව මිසක්. ඒක නිසා ඕක මෙහෙම වෙන්න තිබ්බා අරම වෙන්න තිබ්බා කියල කතාකරන එක තේරුමක් නැති වැඩක්.
     
    මේ software එකක් හදනවාට වඩා ලොකු advanced දේවල් සාකච්චා කරපු නාට්‍ය තිබ්බා බන් ඉස්සර. අකාල සන්ධ්‍යා එකේ time travel ගැන, time travel හින්ද time line වෙනස් වෙන හැටි ගැන වගේ සංකල්ප කතා කළා. තව කුණ්ඩලිනී ශක්තිය ගැන වගේ දේවලුත් කතා කළා.
    මනෝකාය නාට්‍යයේ මිනිස් ශරීරයකට වෙන conscious එකක් ඇතුල් කිරීම වගේ දේවල් කතා කළා.
    තව කතාවක් තිබ්බා ඇට මාලයක් අරන් භාවනා කරන යෝගියෙක් ඉන්න කතාවක්. ඒ කැලේ අවට ගෝනි පොරවගත්ත big foot වගේ එකෙක් ඉන්නවා. ඒ යෝගියාට ඌව control කරන්ඩ පුළුවන් ද කොහෙද.
    තව නුවරඑළිය වගේ පැත්තක ෂූට් කරපු කතාවක් තිබ්බා අද්භූත horseman කෙනෙක් ඉන්න. මොකක්හරි experiment එකක් ගැන කතාවක් ද මන්ද ගියේ.
    තව පුනුරුප්පත්තිය වගේ ගොඩක් මත ගැටුම් තියෙන මාතෘකා කතා කරපු නාට්‍ය තිබ්බා.
    තව detective කතා කොච්චර ගියා ද. sci fi ලෙවෙල් කතා ගියා ඉස්සර.
    එහෙම ඒවා තමා ඉස්සර පවුලේ අය එකතු වෙලා බැලුවේ.
    ඔය සමහර දේවල් මුලින්ම ඇහුවෙත් ඒ නාට්‍ය වලින්. හැමෝට ම නොතේරුණාට හිතන්ඩ දේවල් තිබුණ නාට්‍ය තිබ්බ ඉස්සර. හැමෝටම තේරෙන විදියේ script වලට මෙගා නාට්‍ය හදන්ඩ ගත්තට පස්සේ තමා ලංකාවේ නාට්‍ය කලාව වලපල්ලට ගියේ. දැන් කතා වල පවුල් ආරවුල්, ලව් scene ඇර වෙන දෙයක් නෑනේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :angry: ඉදකින් අපිත් metal අහනවා software හදනව එත් අර ගොන් උට්ටි මොකෙද්ද බන් ඕක බලන හුදී ජනයා software හදන්නේ ඔය වගේ පිස්සු උට්ටියෝ කියල හිතයි ඊළඟට.Drama එක අව්ලක් නැහැ එත් අදිනවා වගේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මේ ජාතිය පුටුවක් කීයක් විතර වෙයිද?:P

    මටත් ඕක දැක්ක වෙලේ ඉඳන් තියෙන ප්‍රශ්නයක් බන්. ඒක මරු පුටුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටන්න අද පලවෙනි සීන් එක හොඳයි :yes: පොඩි නාට්‍යමය ගතියක් තිබුනා නිකම්ම අරුන් ඇහැරිලා ආ මෙන්න කියල තේ එක ගිහින් දීල අරූ කම්පියුටර් එකේ කොට කොට ඉන්න දර්ශනයකට වඩා වැඩි යමක් තිබුන නෙ :yes:
     
    chootyputha1

    Well-known member
  • මටන්න අද පලවෙනි සීන් එක හොඳයි :yes: පොඩි නාට්‍යමය ගතියක් තිබුනා නිකම්ම අරුන් ඇහැරිලා ආ මෙන්න කියල තේ එක ගිහින් දීල අරූ කම්පියුටර් එකේ කොට කොට ඉන්න දර්ශනයකට වඩා වැඩි යමක් තිබුන නෙ :yes:

    ප්‍රියන්තයගෙ පොඩි කෑලි ටිහකුත් තිබ්බනං මරු, මල පැනල අරූට දමල ඇන්නනං තවත් මරු:baffled:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    :angry: ඉදකින් අපිත් metal අහනවා software හදනව එත් අර ගොන් උට්ටි මොකෙද්ද බන් ඕක බලන හුදී ජනයා software හදන්නේ ඔය වගේ පිස්සු උට්ටියෝ කියල හිතයි ඊළඟට.Drama එක අව්ලක් නැහැ එත් අදිනවා වගේ

    :D:D:D