1. ttj

    තංගල්ලේ ලොරියකින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් අල්ලයි

    දන්නේ නෑ බං... මයිනට ඌ එක්ක තිබ්බා ඇරියස් එක මොකක්ද??? කොහොම හරි ඔක්කොම එකින් එකට ලින්ක් වෙලා වගේ තියෙන්නේ...
  2. ttj

    අද ලොරි දෙකයි

    දුවගෙන දුවගෙන ආවා උබ වේදනාවෙන් කෙඳිරි ගානවා බලන්න...
  3. ttj

    අද ලොරි දෙකයි

    මාත් හැංගිලා ඔයත් හැංගිලා... දෙන්නම දුවගෙන ආවා අයිස් හම්බ උනාම... මම සතුටට... ඔයා වේදනාවට...
  4. ttj

    අද ලොරි දෙකයි

    ඔව්... ඉතින් දැන් කොහොමද??? වේදනාව ටිකක් අඩුයි ද???
  5. ttj

    තංගල්ලේ ලොරියකින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් අල්ලයි

    ඒ මහත්තයා තමයි අයිස් පොඩ්ඩ පොඩ්ඩ හොයාගෙන මේ දැවැන්ත පෙරළියට පාර කැපුවෙ...
  6. ttj

    අද ලොරි දෙකයි

    ඉතින් ඇයි මේ වේදනාවෙන් කෑ ගහන්නේ ත්‍රෙඩ් ගානේ රිංග රිංග...
  7. ttj

    අද ලොරි දෙකයි

    සීතලට මොලේ කොලොප්පන් වුණා නේ...
  8. ttj

    අද ලොරි දෙකයි

    ඇයි ඔයාට සික් එකද???
  9. ttj

    අද ලොරි දෙකයි

    අයිස් අයිස් බේබි... නාමල් එක්ක අඩනවද???
  10. ttj

    අද ලොරි දෙකයි

    යැයි යැයි යැයි... මොකෝ කරන්ට් බිලක් ගැන අහන්නේ??? අයිස් අමතක කරන්නද???
  11. ttj

    යකෝ චන්ද ප්‍රතිපල එනවා වගේනේ කුඩු නිවුස් එන්නේ..

    ඕකා ගුපියෙක් නෙවෙයි... අමු බයියෙක්... නාමල් ජනාධිපති කරන්න ඉන්න එකෙක්...
  12. ttj

    අද ලොරි දෙකයි

    ඒක තමයි... ඌයි ඌයි...
  13. ttj

    අද ලොරි දෙකයි

    උබත් Drama එකෙන් drama එකට දුවගෙන එනවා ඉතින් වේදනාව ඉවර වෙනකම් කේදිරිගන්න... ඉවසන් හිටපං...
  14. ttj

    අද ලොරි දෙකයි

    අඩපන් ඉතින්... කෙඳිරි ගන්නේ නැතිව...
  15. ttj

    අද ලොරි දෙකයි

    ඒක තමයි... වේදනාව ඉවර වෙන්නේම නෑ නේ...
  16. ttj

    අද ලොරි දෙකයි

    සීතලයි ද???
  17. ttj

    අද ලොරි දෙකයි

    ඒක තමයි නේ...
  18. ttj

    යකෝ චන්ද ප්‍රතිපල එනවා වගේනේ කුඩු නිවුස් එන්නේ..

    යකෝ නිව්ස් එක ගිය සතියේ ආවට එකේ තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්... මේකේ කියන බදු වැඩිවීම් උනේ කවද්ද? ඔය කියන දුප්පත්කම ඉහල යාම වර්ධනය උනේ කවද්ද??? හෙඩ් ලයින් එකට යටින් තියන ටික කියෙව්වොත් තේරෙනවා ආර්ථික අර්බුදය ගෙන්න ගත්ත හැටි, එකට පස්සේ කරපු බදු සංශෝධන හින්දා දුප්පත්කම වැඩිවුන හැටි ගැන...
  19. ttj

    යකෝ චන්ද ප්‍රතිපල එනවා වගේනේ කුඩු නිවුස් එන්නේ..

    මේ නිව්ස් කීපයක් ශෙයාර් කරනවද???

    No contents