මේකනේ මචන් ඒ සර් මනුස්සයෙක්. මනුස්සයන්ට වරදිනවා. අපේ ධර්මයේ හැටියට බුදු පසේ බුදු අරහත් උත්තමයන්ට විතරයි පරම සත්‍ය දේශනා කරන්න පුළුවන්.
මට නම් මචන් හතුරෙක් හරි කමක් නැහැ සත්‍ය දෙයක් කියනවා නම් පිළිගන්නවා.
දැන් සමහර එවුන් මේ තිස්ස, සන්න, මුතුගල සර්ලා අදහගෙන ඉන්නවා. වැරදි දෙයක් කිව්වම පතුරු...