සිරා කතාව මචන්. ඉස්සර ඔය ත්‍රීවීල් කබල් නෙවෙයි හොඳ ටැක්සි තිබිලා තියෙනවා. J R ආසියාවේ ලොකුම මොලේ කිව්වට ඕක තමයි කුඩු, ආයුධ මහා පරිමානෙන් ගෙන්නන්න පාර කැපුවේ. චණ්ඩි දාල චන්දේ දිනන්න පටන් ගත්තේ ඌ. ලංකාව ආනයන අපනයන රෙද්ද මත depend කරෙත් ඕක. ලාම්පු කළගෙඩි සෙල්ලම් දැම්මා චන්ද තියන්නේ නැතුව. නිකන්...