කැප්ටන්සිය තරංගට දීලා මැතිව්ස් ඔයා රිටයර් වෙන්න![]()

online balanna link ekak deepallako crictime web crick wed anae

ubata berida gihin gahanna![]()

ඕක තමයි බන් ඇත්ත කතාව.අපි මෙතන ඉදන් පොර ටෝක් දෙනවා.කටින් විතරයි.මොනවා කරන්නද පොඩි කාලේ ඉදන් මැච් බලලා බලලා දැන් ඇගේ ඇට මස් ලේ නහර වලටම වැදිලා තියෙන්නේ.මැච් එකක් පරදින කොට ඇගෙන් ඇටයක් යන්න වගේ![]()

hebeyi api gahuva nam team eke inna samahara ayata vada hodata gahanava![]()

මැතිව්ස්ට ටීම් එකේ උන්ගේ සපෝට් එකක් නෑ.![]()
ubata berida gihin gahanna![]()

ඕකගෙ පන්ඩිතකම නිසයි අපි 4වෙනි මැච් එක පැරදුනෙ. කලින් ගහපු මැච් තුනේම පොදු සාධකය උනෙ චේස් කරලා දිනන එක. ටොස් එක දිනලත් මේ කාලකන්නියා මුලින්ම බැට් කරන්න ගත්තා. මේවා බැටින් පිච්. මූට මේ චේන්ජ් එකට වගේ තීරණ ගන්න පුලුවන් මට්ටමක නෙවෙ අපි ඉන්නෙ.
ඊලඟ වැරැද්ද කුසල්ව පස්සට දාලා ඌ ඉස්සරහට ආව ගහන්න. ඌට බැට් කරන්න තියෙන ආසාව නිසා 350+ යන්න තිබ්බ අවස්ථාව නැති උනා.
මේවා වැරදි නෙවෙයිද බන්? මැතිව්ස්ට සපෝර්ට් එකක් නෑයි කියන්න කොහොමද. තරංග හැම මැච් එකේම වගේ ගැහුවා. දික්වැල්ල ධනුශ්කලාත් හොඳට ඕපන් කරා. බෝලර්ස්ලට කරන්න පුලුවන් දෙයක් නෑ බැටින් පිච් වල.
කැප්ටනිසිය නැති වෙයි කීයලා හිතෙන නිසා තමන්ට වඩා ඉහල ජ්යෙෂ්ඨයින්ව කපන එකයි, හීන මානය අලුතෙන් එන කොල්ලොන්ගෙ ප්ලෙස් මාරු කරලා හල හල ගියාම කවුද බන් බොක්කෙන් සපෝර්ට් එක දෙන්නෙ. නායකයෙක් උනාම ටීම් එකේ උන්ගෙ හිත දිනාගෙන ඉන්න දැනගන්න ඕනේ.

Mathews in the dressing room singing "Ada hodama dawasa oba enawaaa namm...."
![]()

250 chase karanta amaru pitch thiyenta oone ODI wala....!