අපේ speculations හැම වෙලේම ලිමිටඩ් දත්ත ටිකකට සාපේක්ෂව වෙන්නේ. ෂධ් අසාධාරණ ඤාණ ලාබී බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවනම්, මෙච්චර කල් ශාසනය පවතිනවා.. කියලා, ඒ දේශනා කරපු දේට වඩා අපිට හිතෙන දේකට වටිනාකමක් තියෙයිද?
බන්, ශාසනය කිව්වහම සෝවාන් මාර්ගස්ථ උතුමා ගෙ ඉදන් රහතන් වහන්සේ වෙනකම් ඇතුලත් වෙනවා...