මේකේ අවුල මොකද්ද බන් මුන් කියනවා මුන් බඩු විකුනන්නේ නියම වටිනාකමට කියලා. මේක ජාවරමක් වෙන්නේ කොහොමද. ඇයි කට්ටිය බනින්නේ
අල්ලපු ගෙදර අයියා බැඳිලා. අද ගෙදර රැස්වීමක් තියෙනවා කියලා මටත් එන්න කිව්වා. මන් ඌට බෑ කිව්වා. ඊට පස්සේ බැඳෙන්න ඕනේ නෑ නිකන් රැස්වීමට ඇවිත් ඉන්න කියලා කිව්වා ඌට රැස්වීමට 4 දෙනක් හොයාගන්න නෑ කියලා. බෑ කියන්න බැරිකමට මාත් ගියා. රැස්වීමෙදි මන් උන්ගේ මූණටම කිව්වා ඕක පිරමීඩ් කේස් එකක්. උන් සෑහෙන්න දේවල් කිව්වා ඒක පිරමීඩ් නෙමේ කියලා පෙන්නන්න
ඩොනල්ඩ් ට්රම්ප්, සංගක්කර,ලසිත් මාලිංගලාව තව එලොන් මස්ක් වගේ ලෝකේ ලොකු කොටිපතියොන්වත් උදාහරණයට අරගත්තේ. ඒ මදිවට උන්ගේ කම්පැනි එකෙන් ෆිල්මුත් හදලා. මහ බැංකුවේ අධිපතිගේ වීඩියෝ එකකුත් පෙන්නුවා නෙට්වර්ක් මාකටින් ( බෙස්ට්ලයිෆ් නෙමේ ) කියන්නේ පිරමීඩ් ජාවරමක් නෙමේ කියලා කියන එකක්.ඒ මදිවට උන් මුරුංගා කැප්සියුල් එකක් පිට රට යවනවාලු. ඒකට මහින්ද රාජපක්ෂ ප්රසංශා කරපු වීඩියෝ අකකුත් පෙන්නුවා
මටනම් තේරුණා උන්ගේ මාකටින් කපටිකම. උන් සමාජ සුභසාධක කටයුතු කරලා ඒකට ප්රසංශා කරව ගන්නවා කවුරුහරි ලොකු කෙනෙක්ට කියලා. ඒක උන්ගේ ආයතනයට කරන ප්රසංශාවක් නෙමේ ඒ කරපු වැඩේට කරන ප්රසංශාවක්. මුන් ඒක පාවිච්චි කරනවා මුන්ගේ මාකටින් වලට

Last edited: