පිට රට ගිහිල්ලා ළමයි හැදුවම මැරිච්ච සුද්දෝ තමයි ළමයි වෙලා උපදින්නේ උන්ගේ රටේම. පිට රට වල ඉන්න ලනක්වේ ළමයි හරිම වෙනස්. ටිකක් කතා බහ කරාම තේරෙනවා ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා.
-- copied
අපේ දෙමව්පියොත් කියන්නෙ රට යන්න කියලා.
Selfish parents?ඒත් ඒ අය රට යන්න කැමැතිත් නැ.
Pohottuwata vote kala nam hitapan, kamak na... wena ekakata dunna nam palayan...
100%පිට රට ගිහිල්ලා ළමයි හැදුවම මැරිච්ච සුද්දෝ තමයි ළමයි වෙලා උපදින්නේ උන්ගේ රටේම. පිට රට වල ඉන්න ලනක්වේ ළමයි හරිම වෙනස්. ටිකක් කතා බහ කරාම තේරෙනවා ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා.
-- copied
Government nan honda job thiyenavada bn 50k vage neh hambenne
Selfish parents?
වයිෆ්ගේ නංගි කැනඩා ඉන්නේ. එහෙ සීතල කාලෙට ඉන්න අමාරුයි කියලා අම්මලා දන්නවා බන්. වයසක මිනිස්සුන්ට එහෙ ගිහින් ඒවට හැඩ ගැහෙන එකත් අවුලක් තමයි. අම්මලා කැමැතියි බන් අපි රට යනවට. ඒත් අපි ගියාම කවුදද් මේ මිනිස්සුන්ව බලා ගන්නේ?????? නැදෑයෙක්වත් අහල පහල නැහැ. ඒ අය ඉන්නෙත් සැහැන දුරකින්.Selfish parents?
Government උන් නම් යන එකම තමයි හොඳ. අපි එපැයි උන් වෙනුවෙන් පව් ගෙවන්නGovernment nan honda job thiyenavada bn 50k vage neh hambenne
Ane mnda bn. api kiwwata ubata owa krnna amarui.100%
BEst Example - Mr P. Walathara @scurvy
මූ පිටසක්වල අත්මෙකින් මෙහෙට පාත් උන එකෙක්
වයිෆ්ගේ නංගි කැනඩා ඉන්නේ. එහෙ සීතල කාලෙට ඉන්න අමාරුයි කියලා අම්මලා දන්නවා බන්. වයසක මිනිස්සුන්ට එහෙ ගිහින් ඒවට හැඩ ගැහෙන එකත් අවුලක් තමයි. අම්මලා කැමැතියි බන් අපි රට යනවට. ඒත් අපි ගියාම කවුදද් මේ මිනිස්සුන්ව බලා ගන්නේ?????? නැදෑයෙක්වත් අහල පහල නැහැ. ඒ අය ඉන්නෙත් සැහැන දුරකින්.
------ Post added on Nov 6, 2022 at 5:18 PM
හැමෝටම තියන ප්‍රශ්නයක් බන් , කොමන් ඒකක් නෙමේ , පුලුවන් නම් ඉස්සල්ලා උඹ තනියම ගිහින් මාර්ගය හදාගන අනිත් අයවත් අදින්නමචන්ලා මටයි වයිෆ්ටයි හොද ජොබ් තියනවා. හොද සැලරි එකක් තියනවා. වයිෆ් ගවමන්ට් ජොබක් කරන්නෙ. අපිට වත්තක ආදයමක් එහෙමත් තියනවා. රට යනන් අදහසක් තියනවා. ඒත් දෙමව්පියෝ දාලා යන්න බැරි අවුලක් තියනවා මචන්. එයාලත් දැන් වයසයි. අපි දෙන්නටම රට යන එක කිසිම අවුලක් නැ. Qualifications, working experience හැමදේම හොදටම තියනවා. ලංකාව අයේත් තිබුන වගේ හෝ යම් මට්ටමකට ගොඩනැගෙන්න කොච්චර කල් යයිද? යාළුවෝ විතරක් නෙමෙයි, අපේ දෙමව්පියොත් කියන්නෙ රට යන්න කියලා. ඒත් බන් අපි කොහොමද එයාලව දාලා යන්නෙ. එයාල්වත් එක්කරගෙන යන්න මට සල්ලි තියනවා. ඒත් ඒ අය රට යන්න කැමැතිත් නැ. මට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. ලංකාව දැන් තියන මට්ටමටත් වඩා ඉදිරියෙදි පහළට වැටෙයිද?මට සහෝදරයෝ නැ. වයිෆ්ට සහොදරියෙක් ඉන්නවා. එයා දැන් ඉන්නේ කැනඩවල. එයාට දෙමව්පියෝ බලන්න බැනේ. අපි රට ගියොත් වයිෆ්ගේ දෙමව්පියෝ වගේම මගේ දෙමව්පියොත් බලාගන්න කවුරුත් නැ. මේ ප්‍රශ්නේ මට මානසිකව වදදෙන නිසයි මේකේ දැම්මේ. ඔයලත් අදහසක් දෙන්න.
මේක ඇත්ත. මටත් ඒහෙමයි. තාත්තා අසනීපෙන් ඉන්න නිසා .. දාලා යන්න හිත දෙන්නේ නැහැ.. කොච්චර කලත් වෙලාවට බෙහෙත් ටික ඇගට වැටෙන්න අවහ්‍යයි හැමදේටම. නැදැයොත් නැහැ උදව් කරන්න. ඒ් නිසා ඉන්නවා .තෙල් තියෙනවා, ගෑස් තියෙනවා උඹට මචං සල්ලි තියෙනවා නම් උද්දමනය කේස් එකක් නෑනෙ. මොකටද බන් රැල්ලට රට යන්නෙ