උබේ ෆොන් එක මොකක්ද? උබ සතු වටිනාම ගැජට් එක මොකක්ද කියපන්. (ජොක් නෙමෙයි ) කතාවකට මුල පුරන්න අහන්නේ..එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න මට ගිහින් බලන්න
උබ මගෙන් ප්රශ්න අහලා වැඩක් නෑ ..ඒවා වැඩක් නෑනේ
මගේ අරමුණ එහෙම හැකියාවන් තියෙන කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවද කියලා දැනගැනීම



